24/09/2025
යමුද මන්දාරම්නුවර සංචාරයක් 🥀🥀🥀
Sanu Resort නැවතුනා. safari jeep එකක නැග්ගා.
මෙන්න මේ ටික බැලුවා.
☘️කොලපතන ඇල්ල
☘️කබරගල ඇල්ල
☘️කලුපාලම ඇල්ල
☘️ඇතිනිවල ඇල්ල
☘️මන්දාරම්නුවර view point
මේ resort එකටම වෙන්නේ couple එකකට 5000 යි ළමයෝ .....
ඔන්න එහෙනම් දැන්ම කතා කරන්න.
Sanu Resort Mandaramnuwara
📞 0071 039 2534