මහියංගනය බස්

මහියංගනය බස් SLTB

23/06/2026

🤩❤️

GTA Edition 💜(⭕) බිබිල 38 කොලඹ (❌) SLTB - MAHIYANGANA NB-8134" MIDNIGHT EXPRESS "පිටත්වීම :-මහියංගනයෙන් පිටත්වීම :- පෙ.ව...
20/06/2026

GTA Edition 💜
(⭕) බිබිල 38 කොලඹ (❌)
SLTB - MAHIYANGANA
NB-8134

" MIDNIGHT EXPRESS "

පිටත්වීම :-
මහියංගනයෙන් පිටත්වීම :- පෙ.ව.10.20
මහනුවරින් පිටත්වීම :- ප.ව.12.30
කොළඹට ළගාවීම :- ප.ව.04.30

කොළඹින් පිටත්වීම :- මධ්‍යම රාත්‍රී 12.00
මහියංගණයට ළගාවීම :- පෙ.ව.04.45
බිබිලට ළගාවීම :- පෙ.ව.06.00

ගමන් මාර්ගය :-
බිබිල , වෑගම , ඌරණිය , රිදීමාලියද්ද , ආදාඋල්පොත , මැදයාය , මාපාකඩ , මහියංගණය , හසලක , ගුරුළුපොත , පෝප්පිටිය , තම්මටියන , කෝවිල්මඩ , උඩුදුම්බර , එනමල්පොත , කැවුල්ගම , හුන්නස්ගිරිය , ගාලේකැලේ , වෑතලාව , මැදමහනුවර , උඩතැන්න , තෙල්දෙණිය , මඩපොල , ගෝනවල , දිගන , කෙංගල්ල , බලගොල්ල , ගම්උදාව , කුණ්ඩසාලේ , තැන්නේකුඹුර , බූවැලිකඩ , මහනුවර , මුල්ගම්පොල , ගැටඹේ , පේරාදෙණිය , කිරිබත්කුඹුර , ඇඹිල්මීගම , පිළිමතලාව , හේනාවල , කඩුගන්නාව , හිගුල , බෙලිගම්මන , මාවනැල්ල , අන්වාරම , උතුවන්කන්ද , මංගලගම , මොළගොඩ , කරඩුපොන , මීපිටිය , කෑගල්ල , රංවල , ගලිගමුව , බල්ලපාන , නෙළුම්දෙණිය , තෝලංගමුව , මාහේන , අඹේපුස්ස , වරකාපොළ , දංඕවිට , වේවැල්දෙණිය , පස්යාල , නිට්ටඹුව , තිහාරිය , කලගෙඩිහේන , යක්කල , මිරිස්වත්ත , කිරිල්ලවල , කඩවත , කිරිබත්ගොඩ , මාලිගාවත්ත , කොළඹ



වසර ගණනක ඉතිහාසයක් හිමි ලංගමට පුනරුදයෙන්  තිත ද ❗
19/06/2026

වසර ගණනක ඉතිහාසයක් හිමි ලංගමට පුනරුදයෙන් තිත ද ❗

හරිම අගෙයි
15/06/2026

හරිම අගෙයි

11/06/2026

18 බහින 22 පාරේ ඒවා 🤩 SLTB Mahiyanganaya
(⭕) මහනුවර 22 සිරිපුර (❌)
NB-8135

දිනපතා පිටත්වීම් 🚀
දිවුලපැලැස්සෙන් 06.30 a.m
මහියංගණයෙන් 07.45 a.m
ළගාවීම මහනුවරට 10.20 a.m

මහනුවරින් 11.35 a.m
මහියංගණයෙන් 02.30 p.m
ළගාවීම දෙහිඅත්තකණ්ඩියට 03.30 p.m

ගමන් මාර්ගය ✅
දිවුලපැලැස්ස , හෙබරව , මහියංගණය , හසළක , උඩදුම්බර , හුන්නස්ගිරිය , මැදමහනුවර , මොරගහමුල , වෑගල , තෙල්දෙණිය , දිගන , මහනුවර
(මහනුවර සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා ධාවනය වේ)

#18වංගුව

ඩීසන් පිට දුවන ඒවා.😎(⭕) බදුල්ල 314/218 පොලොන්නරුව (X)      SLTB මහියංගණය       NB- 8293🚀බදුල්ලෙන් :- පෙ.ව. 06.30 ✅ මහියං...
08/06/2026

ඩීසන් පිට දුවන ඒවා.😎
(⭕) බදුල්ල 314/218 පොලොන්නරුව (X)
SLTB මහියංගණය
NB- 8293

🚀බදුල්ලෙන් :- පෙ.ව. 06.30
✅ මහියංගනයට :- පෙ.ව. 08.15

♻️ ගමන් මාර්ගය :-
බදුල්ල, දුන්හිඳ, තෙල්දෙන, මීගහකිවුල, කන්දකැටිය, බුද්ධන්කෝට්ටෙ, ලොග්ගල් ඔය, 17 හංදිය, මාපාකඩ, මහියංගනය.

🚀මහියංගනයෙන් :- පෙ.ව. 09.50
☑️ කදුරුවෙලට :- පෙ.ව. 12.30

♻️ ගමන් මාර්ගය :-
මහියංගනය, තලංගමුව, බතලයාය හංදිය, මිල්ලත්තෑව, ගිරාදුරුකෝට්ටෙ, හොබරියාව, තෙල්දෙනිය හංදිය, දියවිද්දගම, නවමැදගම, සඳුන්පුර, දෙහිඅත්තකණ්ඩිය, සිරිපුර, පල්ලේගම හංදිය, බඳනාගල හංදිය, කලුකැලේ, මගුල්දමන, පැලැටියාව, මැණික් ඇල, දිඹුලාගල දලුකාන, මඩකලපුව හංදිය, මනම්පිටිය, ගල්ලෑල්ල, කදුරුවෙල.

🚀 කදුරුවෙලින් :- ප.ව. 01.00
☑️ මහියංගනයට :- ප.ව. 16.00

♻️ ගමන් මාර්ගය :-
කදුරුවෙල, ගල්ලෑල්ල, මනම්පිටිය, මඩකලපු හංදිය, දලුකාන, දිඹුලාගල, මැණික් ඇල, පැලටියාව, මගුල්දමන, කලුකැලේ, බඳනාගල හංදිය, පල්ලේගම හංදිය, සිරිපුර, දෙහිඅත්තකණ්ඩිය, සඳුන්පුර, නවමැදගම, දියවිද්දගම, තෙල්දෙනිය හංදිය, හොබරියාව, ගිරාදුරුකෝට්ටෙ, මිල්ලත්තෑව, බතලයාය හංදිය, තලංගමුව, මහියංගනය.

🚀මහියංගනයෙන් :- ප.ව. 16.30
☑️ අරාව පාර හරහා බදුල්ලට :- ප.ව. 06.10

♻️ ගමන් මාර්ගය :-
මහියංගනය, මාපාකඩ, 17 හංදිය, මැදයාය, ආඳාඋල්පොත, දඹගහපිටිය, පින්නගොල්ල, අරාව, කරදගහමඩ, ඉලුක්පිටිය, මීගහකිවුල, තෙල්දෙන, දුන්හිඳ, බදුල්ල.

⭕ දුර දුවන පිලිවෙලකට තියෙන NA නම්බර් 🚀(⭕) මහියංගණය 218 කදුරුවෙල (X) NA-4189MY-25SLTB MAHIYANGANAYA 🔸 පිටත්වීම් හා ළඟාවීම...
06/06/2026

⭕ දුර දුවන පිලිවෙලකට තියෙන NA නම්බර් 🚀
(⭕) මහියංගණය 218 කදුරුවෙල (X)
NA-4189
MY-25
SLTB MAHIYANGANAYA

🔸 පිටත්වීම් හා ළඟාවීම් :-
✅ මහියංගනයෙන් :- පෙ.ව. 10.30
✅ සිරිපුරින් :- මධ්‍යහන 12.00
☑️ කදුරුවෙලට ළඟාවීම :- ප.ව. 01.20
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
✅ කදුරුවෙලින් :- ප.ව. 02.10
✅ සිරිපුරින් :- ප.ව. 03.20
☑️ මහියංගනයට ළඟාවීම :- ප.ව. 04.40

♻️ ගමන් මාර්ගය :-
මහියංගනය, බතලයාය, ගිරාඳුරුකෝට්ටෙ, දියවිද්දගම, නවමැදගම, සඳුන්පුර, දෙහිඅත්තකණ්ඩිය, බක්මීදෙණිය, රත්මල්කඳුර, සිරිපුර, රත්මල්කණ්ඩිය, බදනාගල, කලුකැලේ, මගුල්දමන, දිඹුලාගල, දළුකාන, මඩකලපු හංදිය, මනම්පිටිය, ගල්ලෑල්ල, කදුරුවෙල.

🔹සවස 6.00 මහියංගණය සිට කුඩාලුණුක දක්වා ධාවනය කර උදෑසන 8.00 ට පමණ මහියංගණයට පැමිණ ඩිපෝව දක්වා ධාවනය වී නැවත් කදුරුවෙල දක්වා නියමිත ගමන් වාරය ධාවනය කරයි.

♻️ කුඩාලුණුක ගමන් මාර්ගය :-

මහියංගණය, දම්බරාව, මාපාකඩ වැව, 17 කනුව, දික්කැන්දයාය, තිස්සපුර, කුඩාලුණුක.


Address

Mahiyanganaya
Mahiyangana

Website

Alerts

Be the first to know and let us send you an email when මහියංගනය බස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category