The Roamer

Contact the business

The Roamer 𝐖𝐢𝐥𝐝𝐥𝐢𝐟𝐞 𝐭𝐡𝐫𝐨𝐮𝐠𝐡 𝐦𝐲 𝐥𝐞𝐧𝐬. 🐾 📸 🇱🇰
𝙔𝙖𝙨𝙖𝙨 𝙋𝙧𝙖𝙫𝙚𝙚𝙣 𝙎𝙤𝙫𝙞𝙨

𝘽𝙡𝙪𝙚-𝙛𝙖𝙘𝙚𝙙 𝙢𝙖𝙡𝙠𝙤𝙝𝙖 | වත නිල් මල්කොහා.•After the rain, even the wild finds a little sunshine. ☀️🪶 Drying feathers, soakin...
18/09/2026

𝘽𝙡𝙪𝙚-𝙛𝙖𝙘𝙚𝙙 𝙢𝙖𝙡𝙠𝙤𝙝𝙖 | වත නිල් මල්කොහා.
•
After the rain, even the wild finds a little sunshine. ☀️🪶 Drying feathers, soaking in the warmth. 🌿

" තෙමුන පිහාටු වේලන ගමන්"

"𝙎𝙖𝙡𝙞𝙮𝙖" 𝙗𝙚 𝙡𝙞𝙠𝙚 - "අම්මට සිරීරී... මොකක්ද යකූ.. ඒ... 👀- “𝑯𝒐𝒍𝒚 𝒔𝒉𝒊𝒕… 𝒘𝒉𝒂𝒕 𝒕𝒉𝒆 𝒉𝒆𝒍𝒍 𝒘𝒂𝒔 𝒕𝒉𝒂𝒕?..! ” 😆"𝐒𝐀𝐋𝐈𝐘𝐀 | 𝐊𝐌-33"📌 - K...
16/09/2026

"𝙎𝙖𝙡𝙞𝙮𝙖" 𝙗𝙚 𝙡𝙞𝙠𝙚 - "අම්මට සිරීරී... මොකක්ද යකූ.. ඒ... 👀
- “𝑯𝒐𝒍𝒚 𝒔𝒉𝒊𝒕… 𝒘𝒉𝒂𝒕 𝒕𝒉𝒆 𝒉𝒆𝒍𝒍 𝒘𝒂𝒔 𝒕𝒉𝒂𝒕?..! ” 😆

"𝐒𝐀𝐋𝐈𝐘𝐀 | 𝐊𝐌-33"
📌 - Kumana National Park, Sri Lanka.

The.Roamer_
Yasas Praveen Sovis

𝙒𝙖𝙞𝙩𝙞𝙣𝙜 𝙥𝙖𝙩𝙞𝙚𝙣𝙩𝙡𝙮 𝙛𝙤𝙧 𝙩𝙝𝙚 𝙣𝙚𝙭𝙩 𝙘𝙖𝙩𝙘𝙝. 🦅🐟වැව් රාජාලියා | Grey Headed Fish-Eagle •විශාල ජලාශ අසබඩ තිබෙන තුරු මුදුන් වල සිට...
14/09/2026

𝙒𝙖𝙞𝙩𝙞𝙣𝙜 𝙥𝙖𝙩𝙞𝙚𝙣𝙩𝙡𝙮 𝙛𝙤𝙧 𝙩𝙝𝙚 𝙣𝙚𝙭𝙩 𝙘𝙖𝙩𝙘𝙝. 🦅🐟
වැව් රාජාලියා | Grey Headed Fish-Eagle
•
විශාල ජලාශ අසබඩ තිබෙන තුරු මුදුන් වල සිට නිශ්චලව තම ගොදුර දෙස මාන බලමින් සිටින මෙම පක්ෂියා මසුන් දඩයමට ඉතා හපනෙකි.

ඉංග්‍රීසි නාමයට අදාළ සිංහල නම "අලු හිස් මසුකුස්සා" වුවත් මෙම පක්ෂියාව සිංහල ගැමිවහරේ හැඳින්වූවේ "වැව් රාජාලියා" ලෙස වන අතර ඒ මෙම පක්ෂියා චර්යාවන් සහ වාසස්ථාන ලෙස තෝරාගත් පරිසර පද්ධතීන් නිසා විය යුතුය.

The.Roamer_
Yasas Praveen Sovis

𝙏𝙪𝙨𝙠𝙚𝙧 "𝙀𝙨𝙚𝙡𝙖" | "ඇසළ"A powerful bull with a broad, rounded forehead, deep-set eyes and a strong, imposing face. His dis...
12/09/2026

𝙏𝙪𝙨𝙠𝙚𝙧 "𝙀𝙨𝙚𝙡𝙖" | "ඇසළ"
A powerful bull with a broad, rounded forehead, deep-set eyes and a strong, imposing face. His distinctive ears show beautiful pink-speckled edges, while his two short, gently curved tusks frame his trunk. Standing head-on in the Kaudulla grasslands, Esela has a calm but commanding presence—a truly distinctive tusker of the wild.

The.Roamer_
Yasas Praveen Sovis

ඒ රංගනය.. 🎶 💚“𝘿𝙖𝙣𝙘𝙞𝙣𝙜 𝙩𝙤 𝙩𝙝𝙚 𝙧𝙝𝙮𝙩𝙝𝙢 𝙤𝙛 𝙩𝙝𝙚 𝙬𝙞𝙡𝙙. 🐦✨”කහ කිරලා | Yellow-wattled lapwing[ කහ යටිමල් කිරලා/කහ තැලි කිරලා (Va...
06/09/2026

ඒ රංගනය.. 🎶 💚
“𝘿𝙖𝙣𝙘𝙞𝙣𝙜 𝙩𝙤 𝙩𝙝𝙚 𝙧𝙝𝙮𝙩𝙝𝙢 𝙤𝙛 𝙩𝙝𝙚 𝙬𝙞𝙡𝙙. 🐦✨”
කහ කිරලා | Yellow-wattled lapwing
[ කහ යටිමල් කිරලා/කහ තැලි කිරලා (Vanellus malabaricus ]
••
රතු තැලි කිරලා සුලභව දැකිය හැකි පක්ෂියෙක් වුවත් කහ තැලි කිරලා එතරම් සුලභව දැකිය නොහැක. රතු තැලි කිරලගේ සේම ඒ පිහිටීම කහ වර්ණයෙන් පිහිටීම මෙම පක්ෂියාගේ විශේෂත්වයයි.

ජෝඩු වශයෙන් සැරිසරන මෙම පක්ෂීයා පහත රට වියලි කලාපයේ බොහෝවිට ඉතාමත් වියලි ප්‍රදේශ වල හමුවන තරමක් දුර්ලභ දේශීය පක්ෂියෙකි.

“𝙋𝙧𝙞𝙙𝙚 𝙤𝙛 𝙖 𝙢𝙤𝙩𝙝𝙚𝙧, 𝙗𝙚𝙖𝙪𝙩𝙮 𝙤𝙛 𝙩𝙝𝙚 𝙬𝙞𝙡𝙙.” 🐾 🐆Strawberry (YF-32) with her two cubs.••යාල වනයට අඳුර කෙමෙන් කෙමෙන් ලඟා වෙමින...
04/09/2026

“𝙋𝙧𝙞𝙙𝙚 𝙤𝙛 𝙖 𝙢𝙤𝙩𝙝𝙚𝙧, 𝙗𝙚𝙖𝙪𝙩𝙮 𝙤𝙛 𝙩𝙝𝙚 𝙬𝙞𝙡𝙙.” 🐾 🐆
Strawberry (YF-32) with her two cubs.
••
යාල වනයට අඳුර කෙමෙන් කෙමෙන් ලඟා වෙමින් තිබූ හැන්දෑවක අප මොහොතක් නතර වුයේ මුවෙකුගේ කෑගෑසීමක් ඇසුන බවට ලද තොරතුරක් මතය.

ඒ ක්ෂණයෙන් සන්සුන්ව වනයෙන් එළියට පැමිණියේ ස්ට්‍රෝබෙරී (YF-32) ලෙස හඳුන්වන කොටි දෙන සහ තව නොබෝ දිනකින් මවගෙන් වෙන්වීමට නියමිත වැඩුනු කොටි පැටවුන් දෙදෙනාය.

තෙදෙනාම කිසිදු කලබලයකින් තොරව මව සමග වෙලී ඉදිරියට ඇදුනේ යාබදව තිබූ වතුර වල දෙසට බවට අපට උපකල්පනය කළ හැකි විය.

ඒ ගමනේ එක මොහොතක මව සහ පැටවුන් දෙදෙනාම සමාන්තරව ඉදිරියට ඇදුන අතර ස්ට්‍රෝබෙරි තත්පර කිහිපයකට අප දෙසැ හැරී බැලුවේ මවකගේ ආඩම්භරය, තේජස ආරක්ෂාව මොනවට විදහා පාමිනි.

ඒ තත්පර කිහිපයට මෙම රාමුව කැමරාවේ සටහන් වූ අතර එය වනජීවී ඡායාරූපකරණයේ කිසිදා අමතක නොවන මතකයකි.

The.Roamer_
Yasas Praveen Sovis

𝙋𝙧𝙞𝙙𝙚 𝙖𝙛𝙩𝙚𝙧 𝙩𝙝𝙚 𝙝𝙪𝙣𝙩. 🦅Wet feathers, fierce eyes, and a hard-earned meal - the wild never gives without a fight.𝐂𝐫𝐞𝐬𝐭𝐞𝐝 ...
02/09/2026

𝙋𝙧𝙞𝙙𝙚 𝙖𝙛𝙩𝙚𝙧 𝙩𝙝𝙚 𝙝𝙪𝙣𝙩. 🦅
Wet feathers, fierce eyes, and a hard-earned meal - the wild never gives without a fight.

𝐂𝐫𝐞𝐬𝐭𝐞𝐝 𝐇𝐚𝐰𝐤 𝐄𝐚𝐠𝐥𝐞 | පෙරළි කොණ්ඩ උකුස්සා.

තුන්පත් රෑනක ආදරය.. ❤️🐘𝘼 𝙩𝙧𝙞𝙤 𝙤𝙛 𝙚𝙡𝙚𝙥𝙝𝙖𝙣𝙩𝙨, 𝙘𝙖𝙥𝙩𝙪𝙧𝙚𝙙 𝙞𝙣 𝙖 𝙢𝙤𝙢𝙚𝙣𝙩 𝙤𝙛 𝙥𝙪𝙧𝙚 𝙛𝙖𝙢𝙞𝙡𝙮 𝙡𝙤𝙫𝙚. A little one, a young soul, and a ...
31/08/2026

තුන්පත් රෑනක ආදරය.. ❤️🐘
𝘼 𝙩𝙧𝙞𝙤 𝙤𝙛 𝙚𝙡𝙚𝙥𝙝𝙖𝙣𝙩𝙨, 𝙘𝙖𝙥𝙩𝙪𝙧𝙚𝙙 𝙞𝙣 𝙖 𝙢𝙤𝙢𝙚𝙣𝙩 𝙤𝙛 𝙥𝙪𝙧𝙚 𝙛𝙖𝙢𝙞𝙡𝙮 𝙡𝙤𝙫𝙚.

A little one, a young soul, and a mother — three elephants, one beautiful bond. 🌿🐘
𝐏𝐮𝐫𝐞 𝐟𝐚𝐦𝐢𝐥𝐲 𝐥𝐨𝐯𝐞 𝐢𝐧 𝐨𝐧𝐞 𝐦𝐨𝐦𝐞𝐧𝐭. 📸

The.Roamer_
Yasas Praveen Sovis

TheRoamerSrilanka

𝙒𝙤𝙤𝙡𝙡𝙮-𝙉𝙚𝙘𝙠𝙚𝙙 𝙎𝙩𝙤𝙧𝙠 | පාදිලි මානාවා ••පිහාටු වර්ණ නිසා පාදිලි මානාවා කිව්වට මට අනුව නම් ගැලපෙන නම "පෙරකදෝරු මානාවා" කියන...
21/08/2026

𝙒𝙤𝙤𝙡𝙡𝙮-𝙉𝙚𝙘𝙠𝙚𝙙 𝙎𝙩𝙤𝙧𝙠 | පාදිලි මානාවා
••
පිහාටු වර්ණ නිසා පාදිලි මානාවා කිව්වට මට අනුව නම් ගැලපෙන නම "පෙරකදෝරු මානාවා" කියන නමයි.

කළු සහ සුදු වර්ණ සංකලන සහිත පිහාටු කතෝලික පූජකවරයෙකුගේ (පාදිලිවරයෙකුගේ) කළු ලෝගුව සහ සුදු කරපටියට (Clerical collar) සමාන වන නිසා මෙම පක්ෂියාගේ සිංහල නම පාදිලි මානාවා ලෙස හැඳින්නුවට ඊටත් වඩා මේ පිහාටු වර්ණ ගැලපෙන්නේ නීතිඥවරයකුගේ කලු සුදු ඇඳුමට කිව්වොත් නිවැරදී.

ඉංග්‍රීසි නම Wooly Necked නැත්තන් වූල් සහිත ගෙලක් තිබෙන යන අර්ථයෙන් නිර්මාණය වී ඇති අතර එය නම් පැහැදිලිවම නිවැරදි නමක් බවට ඡායාරූපයෙන් පැහැදිලි වනු ඇත.

19/08/2026

නෙළුමගේ ගෙඩිය හොඳටම තිබුන කාලේ..🥺😌
"𝐍𝐞𝐥𝐮𝐦𝐚 - 𝐖𝐌 𝟎𝟓"
නෙළුමා කියන්නේ අදටත් විල්පත්තුවේ සංඛේතය. නෙළුමාගේ බඩට පහලින් නෙරලා තිබ්බ මේ ගෙඩිය මේ විදිහට තියන කාලේ ඒකට වනජීවී එක මැදිහත් වෙලා ප්‍රතිකාර කළ යුතුයි කියන තැන පිරිසක් හිටියා. තවත් පිරිසක් ඒක සොභාදහම තිරණය කරයි කියන තැන හිටියා.

මං හිතන්නේ කාලයාගේ ඇවෑමෙන් විල්පත්තුවම තීරණය කරලා ඒක යම්තාක් දුරට සුව අතට හරවලා නෙළුමාගේ සුන්දරත්වය තව කාලයක් නරඹන්න සොභාදමම අපට අවස්ථාව දුන්නා. ඉතින් යාලට "ලූකස්", කුමනට "රිට්ටා", හොර්ටන් තැන්නට "කොල්ලා" වගේම විල්පත්තුවට "නෙළුමා" කියන්නේ නොමැකෙන මතක තියන අපූරු සත්වයෙක් කිව්වොත් අතිශෝක්තියක් නොවේ.

Address

Mahawewa

Website

Alerts

Be the first to know and let us send you an email when The Roamer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Roamer:

Shortcuts

Share