Colombo Express Delivery

Colombo Express Delivery We are a company with long experience in freight forwarding.

Our goal is to deliver your goods to the customer on time and deliver your money to you as soon as possible.

කලුතර හා කොලඹ දිස්ත්‍රික්ක තුල ඔබගේ පාර්සල් ප්‍රවාහන කටයුතු සිදුකරගැනීමට අපගෙන් විශේෂ පැකේජයක්. Online Store එකක් හිමි ඔ...
03/12/2021

කලුතර හා කොලඹ දිස්ත්‍රික්ක තුල ඔබගේ පාර්සල් ප්‍රවාහන කටයුතු සිදුකරගැනීමට අපගෙන් විශේෂ පැකේජයක්.

Online Store එකක් හිමි ඔබ සදහා Cash On Delivery පහසුකම සපයන අතර ඒ සදහා වෙනත් කිසිම අමතර මුදලක් අය නොකෙරේ.

ඔබගේ භාන්ඩ දිනකින් ප්‍රවාහනය සිදුකෙරෙන අතර ඔබගේ මුදල් සතිපතා ඔබගේ ගිනුමට.

දිස්ත්‍රික්කය තුල ප්‍රවාහනය සදහා රු:200ක් පමනයි.

අමතන්න 0765265596

Whatsapp 0753237007

20/01/2021

අඩුම මිලට එක් දිනක් තුල කොලබ දිස්ත්‍රික්කය තුල සිටින ඔබගේ ලිපි/ පාර්සල් / මුදල් ලබාගෙන ප්‍රවාහනය සහ සියලුම භාන්ඩ ප්‍රවාහන සේවාවන් අප වෙතින්

ඔබගේ ව්‍යාපාරයේ Cash On Delivery සේවයද අප එක් දිනක් තුල ප්‍රවාහනය කර පසුදිනම ඔබගේ ගිනුමට මුදල් බැරකරනු ලැබේ.

දැනට අප කොලබ දිස්ත්‍රික්කය තුල පමනක් ප්‍රවාහන කටයුතු කරන අතර ඉදිරියේදි අනෙකුත් ප්‍රදේශ ද ආවරනය කිරීමට බලාපොරොත්තුවෙමු..

ලිපි සදහා රු 150/-
පාර්සල් සදහා රු 200/-

අමතර කිලෝ එකක් සදහා රු 50/-

වෙනත් කිසිදු අමතර ගාස්තුවක් නොමැත😍

0765265596

Address

Neelammahara Road
Maharagama

Telephone

+94765265596

Website

Alerts

Be the first to know and let us send you an email when Colombo Express Delivery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share