Thanu shivin

Thanu shivin bissnas

අලි ප්‍රහාර 🤣🤣🤣
18/05/2026

අලි ප්‍රහාර 🤣🤣🤣

18/05/2026
28/04/2026

Happy birthday manika 🎈🎂🎈🎂

27/04/2026

❤️❤️❤️❤️

22/04/2026

පටන් ගත්ත වෙලේ ඉදන් චොර කරනවා. අද දඹුල්ලෙන් පටන් ගත්ත සාම පා ගමන එක එක මීඩියා චැනල් , ටික් ටොක් තරු, යූ ටූබ් අයියලා බැහැලා හානවා. එක්තරා රෑපවාහිනි චැනල් එකකින් කිව්වා ලයිව් එකේදි අපි දැන් ජනක් බණ්ඩාර තෙන්නකෝන්ගෙ ගේ පහු කලා තව විනාඩි දහයකින් සමරකෝන් හාඩ්වෙයාර් එක ලගට එනවලු 😂. එතකොටම හිතුනා සාම පා ගමනට ගෞරවයෙන් බුදු සරණයි කියලා. ඇත්තටම මු #න්ට සනීප නැද්ද? කොහොමෙන් කොහොම හරි වැඩේ චොර කියන්නෙ කච කච ග ගා යනවා තාමත් පස්සෙන්. අපි විතරක් නෙමේ ලයිව් එක බලන පිටරට මිනිස්සුත් බනිනවා. හැබැයි අන්න දැන් වියට්නාමයේ පඤ්ඤාරතන හාමුදුරුවො කියනවා "නිදහසේ පාගමන යන්න සහ මේ සාම පාගමනේ පණිවිඩය සමාජ ගත වීමට නම් සෑම අඩියක් පාසාම අප පසුපස එන්න එපා. සිවිල් ජනතාවගෙන්, මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා” හාමුදුරුවන්ටත් ඉවසගන්න බැරිම තැන එහෙම කියන්න ඇති 😥 . අදාල අය දැන්වත් දැනුවත් වුනොත් හොඳයි මේ ගැන 🙏

Address

No 100, Udenipura
Maha Iluppallama
MAHAILUPPALLAMA

Website

Alerts

Be the first to know and let us send you an email when Thanu shivin posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category