සීලසමාධි වන්දනා sewmini apsara

සීලසමාධි වන්දනා sewmini apsara වන්දනා චාරිකාව

13/09/2026
23/08/2026
🪷 අනුරාධපුර අටමස්ථාන වන්දනා සහ සිල් සමාදන් වීමේ පිංකම 🪷 අගෝස්තු 26 නිවන් මඟ පෙන්වන පූජනීය අනුරාධපුර ශ්‍රී මහ බෝධීන් වහන්...
23/08/2026

🪷 අනුරාධපුර අටමස්ථාන වන්දනා සහ සිල් සමාදන් වීමේ පිංකම 🪷 අගෝස්තු 26

නිවන් මඟ පෙන්වන පූජනීය අනුරාධපුර ශ්‍රී මහ බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහ සෑ රදුන් අභියස සිල් සමාදන් වීමේ භාග්‍යය උදාකරගන්න!
ඔබත් මේ පිංකමට එකතු වී අටමස්ථාන වන්දනා කර, මහා පින්කමක ආශීර්වාදය ලබාගන්න.
• ගමන් මාර්ගය: ඕපනායක සිට පැල්මඩුල්ල, රත්නපුර හරහා අනුරාධපුරයට
• පිටත්වන දිනය: අගෝස්තු 26 රාත්‍රී 8.00 ට ඕපනායක සිට (රාත්‍රී 9.00 ට රත්නපුර සිට)
• සිල් සමාදන් වීම: අගෝස්තු 27 නිකිණි පොහෝ දින
✨ විශේෂතා:
• විවේකගාල පහසුකම්, උදෑසන තේපැන් සහ දහවල්, රාත්‍රී ආහාරපාන ලබා දේ.
• ආසන වෙන්කරවා ගැනීම අනිවාර්ය වේ.
💰 ගාස්තු (පුද්ගලයෙකුට):
• ඕපනායක සිට: රු. 2,800/=
• රත්නපුර සිට: රු. 2,500/=
• කුරුවිට සිට: රු. 2,250/=
📞 වැඩි විස්තර සහ ආසන වෙන් කරවා ගැනීම සඳහා දැන්ම අමතන්න:
070 490 0207
සංවිධානය: Sewmini Apsara Travels
——————————————————————————

🙏 මාරවිල කුරුස පල්ලිය, කබලෑව දේවාලය සහ මුන්නේශ්වරම් විශේෂ වන්දනා ගමන 🙏 අගෝස්තු 30

වැල්ලේ දන නමා වැඳ ආශීර්වාද ලබා ගැනීමට ඔබත් අප හා එක්වන්න!

පූජනීය ස්ථාන කිහිපයක් එකම දිනක වන්දනා කරගැනීමට ලැබෙන මේ අනගි අවස්ථාව මගහැරවා නොගන්න.
• ගමන් මාර්ගය: රත්නපුර, කුරුවිට, ඇහැලියගොඩ, අවිස්සාවේල්ල හරහා
• පිටත්වන දිනය: අගෝස්තු 30
• පිටත්වන වේලාව: අලුයම 05.00 ට

Address

දෙල්ගමුව
Kuruwita

Website

Alerts

Be the first to know and let us send you an email when සීලසමාධි වන්දනා sewmini apsara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category