Thambapali

Thambapali මගේ රටේ, මගේ ලස්සන, මගේ කතාව
Exploring the Island, one story at a time.
(2)

Good morning my friends🥰🥰
10/06/2026

Good morning my friends🥰🥰



09/06/2026

සුපුරුදු පරිදි අදත් රාජකාරියට පිටත් උනා🙏🙏🙏
මම තම්බපාලි🥰🥰




ජීවිතයේ වටිනාම දේ සල්ලිවත්, දේපළවත් නෙවෙයි.අපි ආදරය කරන මිනිස්සු, අපි එක්ක ඉන්න අය සහ අපි නිර්මාණය කරන මතකයන් තමයි සැබෑ ...
09/06/2026

ජීවිතයේ වටිනාම දේ සල්ලිවත්, දේපළවත් නෙවෙයි.
අපි ආදරය කරන මිනිස්සු, අපි එක්ක ඉන්න අය සහ අපි නිර්මාණය කරන මතකයන් තමයි සැබෑ වටිනාකම.
ඒ නිසා මම සතුට සොයන්නේ කුඩා දේවල් අතරින්. සිනහවක්, හොඳ වචනයක්, ආදරණීය හමුවීමක් — මේවා තමයි ජීවිතය ලස්සන කරන්නේ.🙏🙏
මම තම්බපාලි🥰🥰🥰



ජීවිතය සහ රැකියාව අතර සමබරතාවය රැකගැනීම සාර්ථකත්වයට වගේම සතුටටත් අත්‍යවශ්‍යයි.වැඩ කිරීම වැදගත් වුවත්, පවුල, සෞඛ්‍යය, මිත...
09/06/2026

ජීවිතය සහ රැකියාව අතර සමබරතාවය රැකගැනීම සාර්ථකත්වයට වගේම සතුටටත් අත්‍යවශ්‍යයි.
වැඩ කිරීම වැදගත් වුවත්, පවුල, සෞඛ්‍යය, මිතුරන් සහ තමන් වෙනුවෙන් කාලය වෙන් කිරීමත් ඒ තරමටම වැදගත්. සැබෑ ජයග්‍රහණය කියන්නේ රැකියාවේ දියුණුවත් ජීවිතයේ සතුටත් එකට පවත්වාගෙන යාමයි."🙏🙏

"වැඩට වෙලාවක්, ජීවිතයට වෙලාවක්. සමබරතාවය තමයි සාර්ථකත්වයේ රහස. ❤️⚖️"
මම තම්බපාලි🥰🥰🥰




Good morning my friends🥰🥰   /
09/06/2026

Good morning my friends🥰🥰



/

08/06/2026

සතියක ආරම්භය…
උදෑසන දැනෙන ප්‍රබෝධයම රාජකාරිය නිමා වෙලා එනකොටත් දැනෙනවා නම්🥹🥹🥹



සතියක ආරම්භය🙏මගේ අතින් නිර්මාණය වූ සාරියක් සමඟ🥰🥰🥰මම තම්බපාලි🥰🥰
08/06/2026

සතියක ආරම්භය🙏
මගේ අතින් නිර්මාණය වූ සාරියක් සමඟ🥰🥰🥰
මම තම්බපාලි🥰🥰



Good morning my friends🥰🥰
08/06/2026

Good morning my friends🥰🥰




07/06/2026

හෙට උදේම අවදිවී යා යුතුව තියේ🫢🫢

07/06/2026

ආදරණීය ඔහිය..
මීදුමෙන් පිරුණු පුංචි නගරය..
නිදහස විදින්න යන්නම ඕන තැනක්…
මම තම්බපාලි🥰



Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Thambapali posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category