07/03/2026
📸 ඔබේ සිහින Preshoot එකට රජ පෙනුමක් එක් කරමු! 💍🚗
විවාහ මංගල්‍යයේ හෝ ඕනෑම විශේෂ අවස්ථාවක ඡායාරූප පෙළ අති සුඛෝපභෝගී සහ ආකර්ෂණීය කරගන්න දැන්ම අප හා එක්වන්න. ඔබේ තේරීම අනුව සුවිශේෂී වාහන දෙකක් අප සතුව ඇත:
🔥 BYD Shark 6 - අභිමානවත් සහ Rugged (Off-road) පෙනුමක් සොයන ඔබ සඳහාමයි. ලංකාවේ පාරවල් වලට අලුත්ම සහ ප්රතාපවත් පෙනුමක් මෙයින් ලැබේ.
✨ Audi A3 Luxury Sedan - පිරිපුන් සුඛෝපභෝගී නිමාවක් සහ Classy පෙනුමක් අපේක්ෂා කරන ඔබට වඩාත් ගැලපේ.
අපගේ සේවාවේ විශේෂතා:
🕒 Preshoot එක සඳහා ගතවන පැය 12 දක්වා කාලය සඳහා අමතර කාල ගාස්තු අය නොකෙරේ.
🌸 Floral Decorations: ඔබේ රුචිකත්වය අනුව වාහනය අලංකාර ලෙස මල් සැරසිලි කර දීමට අපට හැකියාව ඇත. එසේත් නැතිනම්, ඔබේ අභිමතය පරිදි මල් සැරසිලි සපයා ගැනීමටද අවස්ථාව ඇත.
✅ පිරිසිදු සහ උසස් තත්වයේ නඩත්තුව.
✅ ඔබේ අවශ්‍යතාවය හඳුනාගත් සුහදශීලී සේවාව.
ඔබේ විශේෂ දිනය තවත් අලංකාර කරගැනීමට අදම අපව අමතන්න!
📞 වැඩි විස්තර සඳහා: 075 297 0809