Mʀ.Kɪɴɢ Ŧrav͢͢͢elຮ

Mʀ.Kɪɴɢ Ŧrav͢͢͢elຮ MR_KING 👑 traveles 👑

වයඹ පුරවරයෙන් රට වටා චාරිකා කරනයට 😍නව ගමනක මුලාරම්භය💫

☎️ 0777773837

ලංකාවේ පලවෙනි තේ වතුයායෙන් වටවුනු සුන්දර කොණ්ඩගල කදුවැටිය 😍🏔️🍃
12/06/2026

ලංකාවේ පලවෙනි තේ වතුයායෙන් වටවුනු සුන්දර කොණ්ඩගල කදුවැටිය 😍🏔️🍃

05/06/2026

🌿💦 එක දවසින් දියඇළි 12ක් බලන්න පුළුවන් කෑගල්ලේ දියඇළි පාරාදීසය! 😍🍀❤️🚐✨ Mr.King Travel සමඟ සුන්දර යටියන්තොට - දේදුගල දියඇ...
05/06/2026

🌿💦 එක දවසින් දියඇළි 12ක් බලන්න පුළුවන් කෑගල්ලේ දියඇළි පාරාදීසය! 😍🍀❤️

🚐✨ Mr.King Travel සමඟ සුන්දර යටියන්තොට - දේදුගල දියඇළි සවාරියට ඔබත් එක්වන්න!

ශ්‍රී ලංකාවේ 6 වෙනියට උසම දියඇල්ල ඇතුළුව අලංකාර දියඇළි 12ක්ම එක දවසින් නරඹන්න පුළුවන් සුපිරි Nature Adventure එකක්. 🌿💦

📍 නරඹන්න පුළුවන් ස්ථාන:

✅ මලල්පොල ඇල්ල
✅ කිතුල් ඇල්ල
✅ හල්ගොල්ල ඇල්ල
✅ දොඹපොල කටුවැල් ඇල්ල
✅ ඕලු ඇල්ල
✅ වී ඔය ඇල්ල
✅ දුම්මල ඇල්ල
✅ නළගන ඇල්ල
✅ රිකිලි ඇල්ල
✅ රුක්මල් ඇල්ල
✅ වින්ඩ්සර් ඇල්ල
✅ දේතිරි ඇල්ල
🌄 පලම්පිටිය View Point

📸 Photography Lovers ලාටත්
🌿 Nature Lovers ලාටත්
🚐 Travel Lovers ලාටත්

අමතක නොවන අත්දැකීමක්!

📞 Booking & Inquiries
077 777 3837

🚐 Mr.King Travel
"ඔබේ විශ්වාසවන්ත ගමන් සගයා"

♻️ පරිසරය සුරකිමු...
🚯 කසළ නොදමා ස්වභාව සෞන්දර්යය ආරක්ෂා කරමු.

terfallTrip

💦🌿 එක දවසින් දිය ඇලි 8ක් බලලා එන්න පුළුවන් සුපිරි Trip එකක්! 🌿💦ස්වභාවික සුන්දරත්වයට ආදරය කරන ඔබ වෙනුවෙන් අද Mr.King Trav...
05/06/2026

💦🌿 එක දවසින් දිය ඇලි 8ක් බලලා එන්න පුළුවන් සුපිරි Trip එකක්! 🌿💦

ස්වභාවික සුන්දරත්වයට ආදරය කරන ඔබ වෙනුවෙන් අද Mr.King Travel ගෙන එන්නේ නුවරඑළිය මාර්ගයේ රම්බොඩ ආශ්‍රිතව පිහිටි දිය ඇලි පාරාදීසයක් ගැනයි. 😍🏞️

කොළඹ සිට Private Vehicle එකකින් ගමන් කරනවා නම් එකම දවසකදී මෙම අපූරු ස්ථාන සියල්ලම නැරඹීමට ඔබට හැකියාව ලැබෙනවා.

📍 මෙම ගමනේදී ඔබට නැරඹිය හැකි ස්ථාන:

✅ පූනා ඇල්ල
✅ රම්බොඩ ඇල්ල (පහළ, මැද සහ ඉහළ කොටස්)
✅ දේවතුරා ඇල්ල
✅ ගැරඩි ඇල්ල
✅ හෙල්බොඩ ඇල්ල
✅ ඩන්සිනන් ඇල්ල
✅ රම්බොඩ උමග පැරණි මාර්ගය

📸 සුන්දර දිය ඇලි, මීදුම් වැසුණු කඳුකර දර්ශන, සිසිල් දේශගුණය සහ අමතක නොවන ඡායාරූප රැසක් ඔබ වෙනුවෙන් බලා සිටී.

🌄 නුවරඑළිය සංචාරයක් සැලසුම් කරනවා නම්, පළමු දිනයේ මෙම ස්ථාන නැරඹීමෙන් පසු නුවරඑළිය නගරය වෙත ගමන් කිරීම ඉතාමත් සුන්දර අත්දැකීමක් වනු ඇත.

🚐 Mr.King Travel සමඟ සුවපහසු, ආරක්ෂිත සහ විශ්වාසදායක සංචාරයක් සඳහා අදම අප හා එක්වන්න.

🌱 පරිසරය සුරකිමු
🚯 කසළ නිසි පරිදි බැහැර කරමු
❤️ ස්වභාවධර්මය ආදරයෙන් රැකගනිමු

📞 Booking සඳහා අදම අප අමතන්න!
0777773837

🏞️ ලෝක පුදුමයක් වෙත ඔබත් එක්වන්න – සිගිරිය! 🏞️ශ්‍රී ලංකාවේ අභිමානයක් වන සිගිරිය, ඉතිහාසය, සංස්කෘතිය සහ ස්වභාවික සුන්දරත්...
05/06/2026

🏞️ ලෝක පුදුමයක් වෙත ඔබත් එක්වන්න – සිගිරිය! 🏞️

ශ්‍රී ලංකාවේ අභිමානයක් වන සිගිරිය, ඉතිහාසය, සංස්කෘතිය සහ ස්වභාවික සුන්දරත්වය එක්වූ අද්විතීය සංචාරක ස්ථානයකි. අඩි 660ක් පමණ උසින් යුත් මෙම පර්වතය මත පිහිටි පුරාණ රාජධානියේ නටඹුන් අදටත් ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගනී.

🦁 සිංහ ද්වාරය
🎨 ලෝකප්‍රසිද්ධ සිගිරි බිතු සිතුවම්
🌿 සුන්දර උද්‍යාන හා ජල උද්‍යාන
🌄 මුදුනෙන් දිස්වන විශ්මිත දර්ශනය

ඉතිහාසයේ අභිමානයත්, ස්වභාවධර්මයේ සුන්දරත්වයත් එකවර විඳින්න සිගිරියට යන ගමනක් අමතක නොවන අත්දැකීමක් වනු ඇත.

🚐 ඔබගේ පවුලේ අය සමඟ හෝ මිතුරන් සමඟ ආරක්ෂිත හා පහසු ගමනක් සඳහා Mr.King Travel සමඟ අදම වෙන්කරවා ගන්න.

📞 විමසීම් සඳහා: [0777773837]

කියාන්න බලන්න 😁
05/06/2026

කියාන්න බලන්න 😁

With Fantastic Travelers – I just got recognised as one of their top fans! 🎉
05/06/2026

With Fantastic Travelers – I just got recognised as one of their top fans! 🎉

📍MR. KING TRAVEL 🚐💨වෙසක් පොහෝ දින අප සමඟ හික්කඩුව සංචාරයට එක්වූ සියලුම ආදරණීය කස්ටමර්වරුන්ට හෘදයාංගම ස්තුතියි! 🙏❤️ඔබගේ ව...
01/06/2026

📍MR. KING TRAVEL 🚐💨

වෙසක් පොහෝ දින අප සමඟ හික්කඩුව සංචාරයට එක්වූ සියලුම ආදරණීය කස්ටමර්වරුන්ට හෘදයාංගම ස්තුතියි! 🙏❤️

ඔබගේ විශ්වාසය, සහයෝගය සහ සුහදත්වය අපගේ ගමන තවත් සාර්ථක කරයි. ඔබ සැමට ආරක්ෂිත, සතුටින් පිරි ගමනක් ලබාදීමට හැකිවීම අපට මහත් සතුටකි.

නැවතත් තවත් සුන්දර සංචාරයන් සඳහා අප සමඟ එක්වන්න. 🌊🏖️

Thank You For Choosing MR. KING TRAVEL! ❤️🚐


Nisal Chamika

19/05/2026

@𝓓𝓾𝓵𝓪 🐬🩵: හැමෝම අහන්නෙ මේ කොහෙද කියලා💗🥺
රාවණා පබ්බතවිහාරය
දියනිල්ල පන්සල
දර්පනාහෙල පන්සල
ඔයනම් තුනම කියන්න පුලුවන්🥹🤍
නුවරඑළියෙ ඉදන් යද්දි රාගලට යන්න මීටර් 200-300 මෙහෙන් සූරියකන්ද කියලා තැනක් තියනවා එතනින් රාගල පැත්තට යන්නැතුන්....වලපනේ පැත්තට හැරෙන්නොනි ඒ පාරෙ යද්දි වලපනේට යන්න කලින් තියෙන්නෙ පාරට නම් තැන පේන්නෑ ඒත් ලොකු ගල් බෝඩ් එකක් වගේ එකක් තියනවා පාරේ ....පාරෙ ඉදන් 1-1 හමාරක් km උඩට තේවත්ත මැදින් යන්නොනි පාරක් තියනවා වීල් එකක යන්න පුලුවන් බයික් වල පුලුවන් ❤️









#ගමනක්
#සංචාරය
#ශ්‍රීලංකාව
#රාවණපබ්බත
#විහාරය
#අපේඋරුමය
#ගමනකසටහන්

Address

Prishwattha Kumarakattuwa
Kumarakattuwa
61032

Telephone

+94777773837

Website

Alerts

Be the first to know and let us send you an email when Mʀ.Kɪɴɢ Ŧrav͢͢͢elຮ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share