මව්බිම කොත්මලේ Maubima Kothmale

මව්බිම කොත්මලේ Maubima Kothmale ඔබට අවශ්‍ය ඕනෑම දැන්වීමක් නොමිලේ පළකරවා ගැනීමට අමතන්න 078 1677332 (WhatsApp)

ලගදීම ❤️
13/08/2026

ලගදීම ❤️

සුන්දර කොත්මලාව ❤️Credit Akalanka Rumesh
10/08/2026

සුන්දර කොත්මලාව ❤️
Credit Akalanka Rumesh

❤️❤️❤️
26/07/2026

❤️❤️❤️

පොඩි ගමකින් 16 න් කොළඹට එන අධීවේගි දාවකයෙක්.... 💙❤️‍🩹💚 ශ්‍රි.ල.ග.ම කොත්මලේ ඩිපෝව💚❤️‍🩹💙     🙏☸️ සම්බුදු සරණයි....!☸️🙏(X)ම...
21/07/2026

පොඩි ගමකින් 16 න් කොළඹට එන අධීවේගි දාවකයෙක්....

💙❤️‍🩹💚 ශ්‍රි.ල.ග.ම කොත්මලේ ඩිපෝව💚❤️‍🩹💙
🙏☸️ සම්බුදු සරණයි....!☸️🙏

(X)මහවැලිගම/නාවලපිටිය 16 කොළඹ(N)
(X)කොළඹ/නාවලපිටිය 16 පූඩළුඔය(N)
⏩ (KOT 48)
⏩ සාමාන්‍ය ගාස්තූ සේවය ⭕️
⏩ සීමිත නැවතුම ❎
⏩ සීග්‍රඝාමී සේවාව

✡️ මහවැලිගම සිට කොළඹ බලා පිටත්වීම ↘️

✅ මහවැලිගම සිට පිටත්වීම :- අළුයම 02:00
✅ නාවලපිටිය සිට පිටත්වීම :-උදෑසන 03:00
✅ කොළඹට ලගාවීම :- උදෑසන 06:00
---------------------------------------------------
✡️ කොළඹ සිට පූඩළුඔය බලා පිටත්වීම ↘️

✅ කොළඹ සිට පිටත්වීම :- උදෑසන 08.00
✅ නාවලපිටිය සිට පිටත්වීම :- දහවල් 01.00
✅ පූඩළුඔයට ලගාවීම :- සවස 02.00
---------------------------------------------------------------
♻️ ගමන් මාර්ගය
මහවැලිගම ➡️ විජේභාහුකන්ද ➡️ බෙරමාන ➡️ රාවණාගොඩ ➡️ මෑතගම ➡️ මල්දෙනිය ➡️ කලපිටිය ➡️ වීරසේකරපුර ➡️ ගොඩමඩිත්ත හන්දිය ➡️ කහහේන ➡️ හරංගල ➡️ හපුගස්තලාව ➡️ රුවන්පුර. ➡️නාවලපිටිය ➡️ පත්තුනුපිටිය ➡️ උලපනේ ➡️ පල්ලෙගම ➡️ ඇත්ගාල ➡️ ගම්පොළ ➡️ බෝතලාපිටිය ➡️ ගලගෙඩියාව ➡️ වැලිගල්ල ➡️ ගෙලිඔය ➡️ කොස් හින්න ➡️ අඟුණාවෙල ➡️ පේරාදෙණිය ➡️ පිළිමතලාව ➡️ කඩුගන්නාව ➡️ මාවනැල්ල ➡️ කෑගල්ල ➡️ රංවල හංදිය ➡️ ගලිගමුව ➡️ නෙළුම් දෙණිය ➡️ අඹේපුස්ස ➡️ වරකාපොල ➡️ දං ඕවිට ➡️ වේවැල්දෙනිය ➡️ තිත්තවැල්මංකඩ ➡️ රදවඩුන්න ➡️ බටලීය ➡️ කජුගම ➡️ මුරුතවෙල ➡️ පස්යාල ➡️ කලල්පිටිය ➡️ කෝංගස්දෙනිය ➡️ නිට්ටඹුව ➡️ තිහාරිය ➡️ කලගෙඩිහේන ➡️ යක්කල ➡️ මිරිස්වත්ත ➡️ බැලුම්මහර ➡️ කිරිල්ලවල ➡️ කඩවත ➡️ මහර ➡️ කිරිබත්ගොඩ ➡️ කැළණිය ➡️ පැලියගොඩ ➡️ දළුගම(කැළණි කැම්පස්) ➡️ ටයර්හංදිය ➡️ බුළුගහහංදිය ➡️ පට්ටිය හංදිය ➡️ 4 කණුව ➡️ අලුත් පාලම ➡️ කැළණි තිස්ස ➡️ ඉඟුරු කඩේ හංදිය ➡️ ස්ටේඩියම් ➡️ ආමර්වීදිය ➡️කෙලින් පාර ➡️ ගෑස්පහ ➡️ කොළඹ
-------------------------------------------------------------
🚀සමස්ථ දුර ප්‍රමාණය :-කී මී 168 යි
🚀සාමාන්‍ය දාවන කාලය:-පැය. 06

☎️වැඩිදුර විස්තර විමසීම සදහා අමතන්න
📞 කොත්මලේ ඩිපෝව :- 051 223 3281

(CP)පූඩළුඔය 691 මහවැලිගම(N)
⏩ (KOT 48)
⏩ සාමාන්‍ය ගාස්තූ සේවය ⭕️
⏩ සීමිත නැවතුම ❎
⏩ සීග්‍රඝාමී සේවාව

✡️ පූඩළුඔය සිට මහවැලිගම බල පිටත්වීම ලගාවීම් ↘️

✅ පූඩළුඔය සිට පිටත්වීම :- සවස 03.15
✅ මහවැලිගමට ලගාවීම :- සවස 04.00

♻️ ගමන් මාර්ගය :- පූඩළුඔය ➡️ කුඹල් ඔළුව➡️ පාලුවත්ත ➡️සස්ථාව ➡️ මල්දෙණිය ➡️ කටාරම්දෙණිය ➡️ කලපිටිය ➡️ මල්දෙනිය ➡️මෑතගම ➡️ රාවණාගොඩ ➡️ බෙරමාන➡️ විජේබාහුකන්ද ➡️මහවැලිගම.
----------------------------------------------------------
රියදුරු මහතා :- අනුරුද්ද
:- නිශාන්ත
කොන්දොස්තර මහතා :- තුශාර සම්පත්
:- නිමෙශ් චානක
---------------------------------------------------------------

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ( S.L.T.B ) ලියාපදිංචි අංක (KOT 48) දරණ නුවරඑලිය ප්‍රාදේශීය කාර්‍යාේය් (NER)කොත්මලේ ඩිපෝව (KOT) හට අයත් ඉන්දියාවේ නිශ්පාදිත මාදිලියේ නව තාක්ෂණයෙන් යුත් එන්ජිමකින් සමන්විත සමාගම විසින් බද නිශ්පාදිත මගී ආසන 50කින් සමන්විත මෙම බස්රථය පූඩළුඔය සිට මහවැලිගම බලා ධාවනය වන අතරවාරයකදී 2026/07/15 දින සවස 03:20 ට පූඩළුඔය ප්‍රදේශයේදී ගන්නා ලග විඩියෝ දර්ශනයකි.
--------------------------------------------------
🗒🪄DETAILS :- CHATHURANGA BANDARA
📸 CHATHURANGA BANDARA PHOTOGAPHY 2026
-----------------------------------------------------------
📸 කරුණාකර වීඩියෝ ඡායාරූපය සහ විස්තරය අනවසරයෙන් උපුටා ගැනීමේදී මුල් අයිතිකරු සදහන් කිරීමට කාරුණික වන්න⭕️
# srilanka

සම්පුර්ණ අයිතිය මුල් හිමිකරු සතුය 🛑

ශාසනික, අධ්‍යාපනික හා සමාජීය ක්ෂේත්‍රයන්හි අමිල සේවයක් ඉටු කළ උන්වහන්සේගේ අපවත්වීම සමස්ත බෞද්ධ ජනතාවටත්, කොත්මලේ ප්‍රදේශ...
14/07/2026

ශාසනික, අධ්‍යාපනික හා සමාජීය ක්ෂේත්‍රයන්හි අමිල සේවයක් ඉටු කළ උන්වහන්සේගේ අපවත්වීම සමස්ත බෞද්ධ ජනතාවටත්, කොත්මලේ ප්‍රදේශවාසීන්ටත් පිරවිය නොහැකි හිඩැසකි.

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය 2026 ජූලි මස 15 වන දින පස්වරු 2.00 ට කොත්මලේ ගාමිණී දිසානායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ගෞරවණීය නායක ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේ ප්‍රාර්ථනා කළ උතුම් නිර්වාණ සම්පත්තිය ලැබේවා!

අජරාමර නිවන් සුව අත්වේවා! 🙏

පෑන් තුඩ සහ කැමරාව අවියක් කර ගනිමින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ පොදු ගැටලු මාධ්‍ය හරහා ප්‍රචාරණය කරමින් ඒවාට විසදුම් සෙවීමට...
13/07/2026

පෑන් තුඩ සහ කැමරාව අවියක් කර ගනිමින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ පොදු ගැටලු මාධ්‍ය හරහා ප්‍රචාරණය කරමින් ඒවාට විසදුම් සෙවීමට මහන්සි වු ප්‍රවීණ මාධ්‍යවේදි සම්පත් ජයලාල් මහතාට නිවන්සුව අත්වේවා!

කොත්මලේ ඩිපෝවේ වයසට ගියත් ලස්සනට ඉන්න අය.KOT 29තලවාකැලේ   පූඩළුඔයNA 2811ශ්‍රී ලංගම කොත්මලේ ඩිපෝව.පින්තුරය :- Kandy ...
11/06/2026

කොත්මලේ ඩිපෝවේ වයසට ගියත් ලස්සනට ඉන්න අය.

KOT 29
තලවාකැලේ පූඩළුඔය
NA 2811
ශ්‍රී ලංගම කොත්මලේ ඩිපෝව.

පින්තුරය :- Kandy Rider

21/05/2026

ඒක ❤️

අපේ එකෙක් ❤️💪🏻
06/05/2026

අපේ එකෙක් ❤️💪🏻

Address

Kothmale
Kotmale

Website

Alerts

Be the first to know and let us send you an email when මව්බිම කොත්මලේ Maubima Kothmale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category