ස්වර්ණමාලි Unlimited

ස්වර්ණමාලි Unlimited ❤️💜

අපේ අය අර ගන්න එව්වා 🧡
04/06/2025

අපේ අය අර ගන්න එව්වා 🧡

02/06/2025

බලන්ඩ මේ තැන දන්නවද කියලා... අක්ක නගෝ තව යාලුවො දෙන්නෙක් එක්ක හරි ලස්සනට එනව නේද මේ... #බස් #ගම්පහ #මත්තල Maduka Dayananda Thilina Piyumal fans ස්වර්ණමාලි Unlimited Nadun Dilsara සිහින මනාලී - Dulmin Blue Edition - Kotadeniyava

Good morning ලස්සන ළමයෝ...... අපේ ස්වර්ණමාලි Unlimited කෙල්ලත් එක්ක රට වටේ යන මේ කොල්ලො තුන්දෙනා ඔයාලටත් කොහොදි හරි හම්බ...
01/06/2025

Good morning ලස්සන ළමයෝ...... අපේ ස්වර්ණමාලි Unlimited කෙල්ලත් එක්ක රට වටේ යන මේ කොල්ලො තුන්දෙනා ඔයාලටත් කොහොදි හරි හම්බෙලා තියනවද බලන්ඩකෝ.... 😁🤜🤛 fans Maduka Dayananda Nadun Dilsara Thilina Piyumal #බස් #ගම්පහ #යාපනය

ඔන්න ළමයි අද අක්ක නගෝ ජෝඩු දාලා ගාලු යන්ඩයි ලෑස්ති වෙන්නේ...... හම්බෙමු එහෙනම් එහෙදිම සුද්දා 💪💙💛💙🧡  fans සිහින මනාලී - D...
29/05/2025

ඔන්න ළමයි අද අක්ක නගෝ ජෝඩු දාලා ගාලු යන්ඩයි ලෑස්ති වෙන්නේ...... හම්බෙමු එහෙනම් එහෙදිම සුද්දා 💪💙💛💙🧡 fans සිහින මනාලී - Dulmin Blue Edition - Kotadeniyava

අනේ අනේ පැංචෝ 😳😁😂
29/05/2025

අනේ අනේ පැංචෝ 😳😁😂

ඔන්න කෙල්ලව රට යවන්ඩයි හදන්නේ.... 1වෙනිදා ඉදන් කේස්නෙ සුද්දා අපි යනවා යන්ඩ 😏😏😏😏😁😁😁💛🧡 good bye siri lanka 😁😂  fans සිහින ...
29/05/2025

ඔන්න කෙල්ලව රට යවන්ඩයි හදන්නේ.... 1වෙනිදා ඉදන් කේස්නෙ සුද්දා අපි යනවා යන්ඩ 😏😏😏😏😁😁😁💛🧡 good bye siri lanka 😁😂 fans සිහින මනාලී - Dulmin Blue Edition - Kotadeniyava

29/05/2025

_අපි හැමෝටම ඉන්නවා....වාහනේ ownerට වඩා ලස්සනට වාහනේ පොටෝ වීඩියෝ ගහන යාලුවෙක් 🫂_

ඉතින් කොම්ලනේ කෙම්ලනේ කොහොමත..... 😁💛🧡අපිනම් වටයක් ගහන්ට ආවා........හම්ම්ම්ම්ම්ම්ම්ම්ම් බන්න්න්න්න්න්න් තොට...........
29/05/2025

ඉතින් කොම්ලනේ කෙම්ලනේ කොහොමත..... 😁💛🧡අපිනම් වටයක් ගහන්ට ආවා........හම්ම්ම්ම්ම්ම්ම්ම්ම් බන්න්න්න්න්න්න් තොට...........

Big shout out to my newest top fans! 💎Amidu Viduranga, Vihara Ranmini Ramanayaka, Chamara Madusanka, Priyantha Kusumsiri...
29/05/2025

Big shout out to my newest top fans! 💎

Amidu Viduranga, Vihara Ranmini Ramanayaka, Chamara Madusanka, Priyantha Kusumsiri, Gavishka Chandupa, Suminda Supun, Imesh Tiktok, Nirosha Malkanthi, Kumudu Chandana, Prasanna Kumara, Sarasi Randika

Drop a comment to welcome them to our community, fans

කෙල්ලව පාර්ක් කරලා ගාල්ල අසිරි බලනවා 💙❤️😁
23/05/2025

කෙල්ලව පාර්ක් කරලා ගාල්ල අසිරි බලනවා 💙❤️😁

කෙල්ල යාලුවො 6 දෙනත් එක්කම දැන් කොග්ගල ඔන්න 💛❤️🤍💙 අද පාට පාට ලොකෙක  fans කින්නරාවී Luxury Edition - Edirisinghe Super Li...
23/05/2025

කෙල්ල යාලුවො 6 දෙනත් එක්කම දැන් කොග්ගල ඔන්න 💛❤️🤍💙 අද පාට පාට ලොකෙක fans කින්නරාවී Luxury Edition - Edirisinghe Super Line Sithum Putha Luxury Edition

Address

No23/2, Karabotuwawa
Kotadeniyawa
11232

Website

Alerts

Be the first to know and let us send you an email when ස්වර්ණමාලි Unlimited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category