ගල්පාත-Galpatha

ගල්පාත-Galpatha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ගල්පාත-Galpatha, koslanda, Koslanda.

තිස්ස කතරගම ප්‍රධාන මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේදී මෝටර් රථයක් වේගයත් සමග රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ඵන ...
16/05/2023

තිස්ස කතරගම ප්‍රධාන මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේදී මෝටර් රථයක් වේගයත් සමග රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ඵන බෝක්කුවක ගැටිමෙන් එහි ගමන්කල එක් අයෙකුගේ පාදයකට හානි සිදුව රෝහල් ගත කෙරුන අතර ඉතිරි සිව්දෙනා සුළු තුවාල පමනක් ලබා තිබුනා. අනතුරෙන් Vlogs ට කිසිදු කරදරයක් සිදු නොවුනත් මෝටර් රථයට බරපතළ හානි සිදුව තිබුනා.

ජායාරූප ස්තුතිය ~ Asika Pinsara Samarasekara, Tharindu Gihan( Tissamaharama ) & malindu Dhananjaya

12/05/2023

අවාසනාවන්ත ලෙස වන අලි ප්‍රහාරයකින් ජීවිතයට සමුදුන් කවීෂා ඉයුජින් සහෝදරියනි🥺
කිසිදු ආත්මෙක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා 🙏🙏
කෑම්පින් කරන්න යන හැම කෙනෙක්ම පරිස්සමෙන් 🙏
ජීවිතය හරිම පුදුමාකාරයි...
හැකි සෑමවිටම තම ආදරණීයන් සමග ආදරයෙන් රැදෙන්න...
අස්ථීර ලෝකයක් ඇතුලේ
කා එක්කවත් තරහක් නැතුව ජීවත් වෙන්න.
මොකද යන්න වෙන වෙලාව අපි දන්නැ 💔🥺

ප්‍රියෙහි විප්පයෝගො දුක්කෝ
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි

🥺🥀☘️
කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් සිදුනොවේවා!!
සුබ ගමන් සහෝදරිය✍️

කෑම්පින් කරන අය පරිස්සමට 🥺කොස්ලන්ද උඩ දියලුම වන අලියකු යුවලකට පහර දෙයි .තරුණිය ජීවිතක්ෂයට
12/05/2023

කෑම්පින් කරන අය පරිස්සමට 🥺
කොස්ලන්ද උඩ දියලුම වන අලියකු යුවලකට පහර දෙයි .තරුණිය ජීවිතක්ෂයට

එයාලත් අරගලයට බැහැලාලේසි වෙන්නෑ 😂❤️
03/04/2022

එයාලත් අරගලයට බැහැලා

ලේසි වෙන්නෑ 😂❤️

Binance CEO Changpeng Zhao(CZ) is became World’s 11th Richest Person.💥Changpeng Zhao(CZ), The CEO of Binance, Tops the l...
10/01/2022

Binance CEO Changpeng Zhao(CZ) is became World’s 11th Richest Person.💥

Changpeng Zhao(CZ), The CEO of Binance, Tops the list of richest crypto billionaires with an estimated net worth of $96 billion and now he's the 11th richest person of world. Zhao’s net worth may be even higher than $96 billion since Bloomberg did not account for Zhao’s personal crypto holdings. Zhao has not publicly commented on the size of his personal crypto holdings, but he told the Associated Press last November that his personal holdings make up the “majority” of his net worth.

Binance

Bitcoin Market Dominance Hits Lowest Level Since 2018. 📉The bitcoin dominance ratio or the measure of BTC’s market capit...
07/01/2022

Bitcoin Market Dominance Hits Lowest Level Since 2018. 📉

The bitcoin dominance ratio or the measure of BTC’s market capitalization relative to the total crypto market capitalization, continued to decline in to lowest levels in years. Yesterday BTC.D stands at 39.5%, the lowest level since April 2018, at that time BTC.D sink into 33% Bottom when cryptocurrencies were in a bear market.

And all the while i press both buttons like screenshot 🤦‍♂️
17/12/2021

And all the while i press both buttons like screenshot 🤦‍♂️

The estimated distribution of Bitcoin supply across network entities. We divide network entities according to their Bitc...
15/12/2021

The estimated distribution of Bitcoin supply across network entities. We divide network entities according to their Bitcoin holdings into the following marine species. ⚓️

🦐 - Shrimps (5,000 BTC)

Elon Musk  's ventures have spanned everything from internet startups to sustainable energy to artificial intelligence. ...
14/12/2021

Elon Musk 's ventures have spanned everything from internet startups to sustainable energy to artificial intelligence. Here's how the world's richest person built his fortune !!

https://t.co/mlpoC6vjUq https://t.co/vUfmwnLghs

ඇගත් එක්ක හිරිවැටුනා🥺pc- shammi page
14/12/2021

ඇගත් එක්ක හිරිවැටුනා🥺
pc- shammi page

🚨LPL NEW SIGNරෝහිත රාජපක්ෂ (CHICHI),2021 LPL තරගාවලියේදී Dambulla Giants පිළට 🏏
30/11/2021

🚨LPL NEW SIGN

රෝහිත රාජපක්ෂ (CHICHI),

2021 LPL තරගාවලියේදී Dambulla Giants පිළට 🏏


Address

Koslanda
Koslanda
90190

Website

Alerts

Be the first to know and let us send you an email when ගල්පාත-Galpatha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share