QUEEN මේඝනා Luxury Edition

QUEEN මේඝනා Luxury Edition Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from QUEEN මේඝනා Luxury Edition, Travel and transport, Kelaniya.

කැළණි ගංතෙර චාරිකාකරණයේ නිහඩ මේඝනාවිය
QUEEN මේඝනා

*OUTDOOR DJ SETUP
*INDROO DJ SETUP
*FULL HD TV
*PHONE CHARGERS
*LUXURY 54 SEATS
*INDOOR LED LIGHT SYSTEM
*250L WATER TANK
*FREE WI-FI
Connecting with us for your unforgettable journey.
0711702929

16/05/2026

MINE BBY❤️🥰🌍
#කැළණි_ගංතෙර_චාරිකාකරණයේ_නිහඬ_මේඝනාවිය
FOLLOW US ON- QUEEN මේඝනා Luxury Edition

අවසරයි වාරයෙ දෙවැනි සිරිපා කරුණාවට 🙏🙏 අද කැළණියේ සිට උතුම් ශ්‍රී පාදස්ථානයට 🙏🙏Admin අයිය කම්මැලි කමට post නොදැම්මට හයර් ...
16/05/2026

අවසරයි වාරයෙ දෙවැනි සිරිපා කරුණාවට 🙏🙏

අද කැළණියේ සිට උතුම් ශ්‍රී පාදස්ථානයට 🙏🙏

Admin අයිය කම්මැලි කමට post නොදැම්මට හයර් යනව අපිත්

#කැළණි_ගංතෙර_චාරිකාකරණයේ_නිහඬ_මේඝනාවිය
Follow us on- QUEEN මේඝනා Luxury Edition

14/04/2026

ලබන්නා වූ ශ්‍රී ලංකාවාසී ඔබ සියලු දෙනාටම සාමය සතුට පිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි QUEEN මේඝනා Luxury Edition අපගේ පැතුමයි 😍❤️‍🩹✨️

අවී Boy Luxury Edition

13/04/2026

අපේ බස් එකේ අවුරුදු කුමාරයට අන්දන්න හොඳ කවුද?😏🫣

(කමෙන්ට් එකක් දාගෙන යමු බලන්න Photo එකකුත් එක්කම 😁)

අද කොළඔ ආනන්ද විද්‍යාලයේ සිසුන් සමඟ කළුතර අවට Post නොදැම්මට හයර් යනව හොඳේ අපිත් 😁Follow us on- QUEEN මේඝනා Luxury Editio...
13/03/2026

අද කොළඔ ආනන්ද විද්‍යාලයේ සිසුන් සමඟ කළුතර අවට

Post නොදැම්මට හයර් යනව හොඳේ අපිත් 😁

Follow us on- QUEEN මේඝනා Luxury Edition

Admin අයියට පොඩ්ඩක් නින්ද ගියානෙ මේඝනා ඊයෙ මාකොළ සිට අනුරාධපුර අවට අද මාකොළ සිට කොළබ අවට Follow us on-QUEEN මේඝනා Luxury...
30/01/2026

Admin අයියට පොඩ්ඩක් නින්ද ගියානෙ
මේඝනා ඊයෙ මාකොළ සිට අනුරාධපුර අවට
අද මාකොළ සිට කොළබ අවට

Follow us on-QUEEN මේඝනා Luxury Edition

හැමදාම post දැම්මෙ නැති උනාට අපිත් hire යනව හොඳේ .........23 අපි දෙල්ගොඩ සිට රත්මලානට 24 අපි කලුතර හා ගාල්ල අවට Follow u...
25/01/2026

හැමදාම post දැම්මෙ නැති උනාට අපිත් hire යනව හොඳේ .........

23 අපි දෙල්ගොඩ සිට රත්මලානට

24 අපි කලුතර හා ගාල්ල අවට

Follow us on-QUEEN මේඝනා Luxury Edition

1. *_pipe cleaner flower boqwee_*2.*_ Ribbon flower boqwee_**_ඔයාලට අපෙන් ලබාගන්න පුලුවන් හරිම සාදාරන මිලකට💕....දැන්ම වට...
16/01/2026

1. *_pipe cleaner flower boqwee_*
2.*_ Ribbon flower boqwee_*
*_ඔයාලට අපෙන් ලබාගන්න පුලුවන් හරිම සාදාරන මිලකට💕....දැන්ම වට්සැප් මැසේජ් එකක් දාලා ඇනවුම ලබා දෙන්න_* 0781702929

Just now වැලිපැන්න service area
15/01/2026

Just now වැලිපැන්න service area

ඔන්න එහෙනම් වසරේ පළමු චාරිකාව හෙට අපි එනව රාගම සිට ගාල්ල අවට ඔන්න හෙට admin අයියත් එනව කියල කියනව 😁QUEEN මේඝනා Luxury Ed...
14/01/2026

ඔන්න එහෙනම් වසරේ පළමු චාරිකාව හෙට අපි එනව රාගම සිට ගාල්ල අවට
ඔන්න හෙට admin අයියත් එනව කියල කියනව 😁

QUEEN මේඝනා Luxury Edition

25/12/2025

Sanju super lineහි අධිපතිතුමාගේ බාල සහෝදරයාගේ හදිසි අභාවය පිළිබඳව අවී Boy Luxury Edition සහ QUEEN මේඝනා Luxury Edition ඇතුළු Sanju Super Line සේවක මණ්ඩලයේ බලවත් ශෝකය ප්‍රකාශ කරන්නෙමු..
මතු උපදින කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් සිඳු නොවේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු...🏳️🏳️

Address

Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when QUEEN මේඝනා Luxury Edition posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share