Small Importers Association SriLanka

Small Importers Association SriLanka විදේශ රටවලින් භාණ්ඩ ආනයනය පිළිබද සරල?

ශ්‍රී ලංකාවට වාහන ආනයනයේදී වැදගත්වන LC (Letter of Credit) එකක් විවෘත කිරීම සහ මොකක්ද මේ JAAI සහතිකය? 🚗✅ Letter of Credit...
07/07/2025

ශ්‍රී ලංකාවට වාහන ආනයනයේදී වැදගත්වන LC (Letter of Credit) එකක් විවෘත කිරීම සහ මොකක්ද මේ JAAI සහතිකය? 🚗✅

Letter of Credit (LC) එකක් විවෘත කරන ආකාරය සහ JAAI (Japan Auto Appraisal Institute) සහතිකය ලබා ගන්නේ කොහොමද කියලා ශ්‍රී ලංකාවට වාහනයක් ආනයනය කරන විට මේ දෙක ඉතා වැදගත්. ඉතින් අපි එකින් එක බලමු! 👉🏻
අහ්... 😌 LC (Letter of Credit ) එක සහ JAAI certificate (Japan Auto Appraisal Institute) ගැන විස්තර කිරීමට ප්‍රථම වාහනයක් ආනයනය කිරීමේදී විකුනුම්කරු (Exporter) සඳහන් කරන CIF Value එක යනු මොකක්ද කියලා විස්තර කරන්නම්.. 😉 මොකද එය දන්නේ නැත්තම් LC එක ගැන කතා කිරීමෙන් තෙරුමක් නැතිවෙනවා..
මොකක්ද මේ CIF Value එක කියන්නේ?🤔
👉🏻 CIF (Cost, Insurance and Freight) යනු ජාත්‍යන්තර වෙළඳාමේ භාවිතා වන Incoterm එකකි. එයින් අදහස් වන්නේ භාණ්ඩවල මිල (Cost) 💰, රක්ෂණය (Insurance) 🔰, සහ ගමනාන්ත වරාය දක්වා භාණ්ඩ ප්‍රවාහනයේ පිරිවැය (Freight)🚢 යන සියල්ල විකුණුම්කරු විසින් ආවරණය කරන බවයි. CIF යටතේ, විකුණුම්කරු භාණ්ඩ ගමනාන්ත වරායට යැවීම, රක්ෂණය සැපයීම සහ ඒ සඳහා වන පිරිවැය ගෙවීමේ වගකීම භාර ගනී. එහෙත්, භාණ්ඩ නැව්ගත වූ පසු, ඒවායේ අයිතිය ගැනුම්කරුට හිමි වන අතර, ගමනාන්ත වරායේ සිට ඉදිරි පිරිවැය මෙයට ඇතුලත් වන්නේ නැහැ (උදා: රජයේ බදු, රේගු බදු, ප්‍රවාහනය) ගැනුම්කරු භාර ගැනීමක් තමා මෙහිදී වෙන්නේ
හරි දැන් අපි ඊළඟ වැදගත් කොටසට යමු...
Letter of Credit (LC) එකක් කියන්නේ මොකක්ද? 🤔
�👉🏻 වාහන ආනයනයේදී Letter of Credit (LC) යනු ආනයනකරු (ගැනුම්කරු) හා අපනයනකරු (විකුණුම්කරු) අතර ගනුදෙනුවේ ආරක්ෂාව සහතික කිරීමට භාවිතා වන වැදගත් මූල්‍ය ලේඛනයකි. ජාත්‍යන්තර වෙළඳාමේදී, විශේෂයෙන් වාහන වැනි ඉහළ වටිනාකමක් සහිත භාණ්ඩ ගෙන්වීමේදී, LC එක බහුලව භාවිතා වේ. මෙමඟින් ගැනුම්කරුට භාණ්ඩ නිවැරදිව ලැබෙන බවත්, විකුණුම්කරුට ගෙවීම් ලැබෙන බවත් මෙහිදී සහතික කෙරෙනවා ☺️
වාහන ආනයනයේදී LC එක භාවිතය කොහොමද බලමු:
1️⃣ LC ප්‍රධාන කාර්යය කුමක්ද:
▪️LC එක මඟින් ආනයනකරුගේ බැංකුව (Issuing Bank) විසින් විකුණුම්කරුට ගෙවීම සහතික කරයි, එයට එකඟ වූ ලේඛන (Bill of Lading, Invoice, Certificate of Origin, වාහනයේ තත්ත්ව පිරික්සුම් වාර්තා ආදිය) ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
▪️ ආනයනකරුට වාහනය නිවැරදිව ලැබුණු බව සහතික වන අතර, විකුණුම්කරුට ගෙවීම පිළිබඳ විශ්වාසයක් ලැබෙනවා
2️⃣ වාහන ආනයනයේදී LC එකේ භූමිකාව:
▪️ ආරක්ෂාව: වාහන වැනි ඉහළ වටිනාකමක් සහිත භාණ්ඩ ගෙන්වීමේදී, ගැනුම්කරුට වාහනයේ තත්ත්වය, පිරිවිතර (specifications), හා ලේඛන නිවැරදි බව LC එක මඟින් සහතික කරනවා.
▪️ ශ්‍රී ලංකාවේ රේගු ක්‍රියාවලිය: ශ්‍රී ලංකාවේ රේගු සේවයට LC එක ඉදිරිපත් කිරීමෙන් වාහන ආනයනයේ නීත්‍යානුකූලභාවය සහ ගෙවීම් තත්ත්වය තහවුරු කළ හැකිවෙනවා.
▪️ ගෙවීම් කළමනාකරණය: LC එක මඟින් ගෙවීම් නියමිත කාලයකට (උදා: Sight LC හෝ Usance LC) ගෙවීමට හැකිවීමෙන් ආනයනකරුට මුදල් ගලනය පාලනය කළ හැකිය.
3️⃣ වාහන ආනයනයට අදාළ LC වර්ග කිහිපයක්:
▪️ Irrevocable LC: වාහන ආනයනයේදී බහුලව භාවිතා වේ. එකඟතාවකින් තොරව LC එක වෙනස් කළ හෝ අවලංගු කළ නොහැක.
▪️ Sight LC: වාහනය ලැබුණු විගස ලේඛන ඉදිරිපත් කිරීමෙන් ගෙවීම සිදුවේ.
▪️ Usance LC: වාහනය ලැබුණු පසු නියමිත කාලයකට (උදා: 30, 60, 90 දින) පසු ගෙවීම සිදුවේ.
▪️ Confirmed LC: ආනයනකරුගේ බැංකුවට අමතරව විකුණුම්කරුගේ බැංකුවද ගෙවීම සහතික කරයි, විශේෂයෙන් ඉහළ අවදානමක් ඇති ගනුදෙනුවලදී මෙය භාවිතවෙනවා.
4️⃣ LC එකකට ඇතුළත් විය යුතු Documents:
▪️ Commercial Invoice: වාහනයේ විස්තර (මාදිලිය, වර්ගය, වටිනාකම).
▪️ Bill of Lading (BL): වාහනය නැව්ගත කිරීමේ ලේඛනය.
▪️ Certificate of Origin: වාහනය නිෂ්පාදිත රට.
▪️ Inspection Certificate: වාහනයේ තත්ත්වය තහවුරු කිරීම (උදා: JEVIC/JAAI වාර්තාව)
▪️ Packing List: භාණ්ඩ පිළිබඳ විස්තර.
▪️ Insurance Certificate: වාහනයට රක්ෂණ ආවරණය.
5️⃣ වාහන ආනයනයේදී LC භාවිතයේ ක්‍රියාවලිය:
▪️ ආනයනකරු හා අපනයනකරු ගනුදෙනුවට එකඟ වේ (වාහනයේ මාදිලිය, මිල, බෙදාහැරීමේ කොන්දේසි).
▪️ ආනයනකරු (importer) තම බැංකුවෙන් LC එකක් ඉල්ලා සිටියි.
▪️ බැංකුව LC එක නිකුත් කර අපනයනකරුගේ (Exporter) බැංකුවට යවයි.
▪️ අපනයනකරු වාහනය නැව්ගත කර, LC එකේ සඳහන් ලේඛන බැංකුවට ඉදිරිපත් කරයි.
▪️ ලේඛන නිවැරදි නම්, බැංකුව ගෙවීම සිදු කරයි, ආනයනකරුට (importer) වාහනය ලැබෙන අතර, රේගු ක්‍රියාවලියට LC එක ඉදිරිපත් කළ හැක.
👉🏻 දැන් අපි බලමු LC එකක් විවෘත කරන ආකාරය:
පළමුව බැංකුවක් තෝරා ගැනීම:
ශ්‍රී ලංකාවේ Commercial Bank, Seylan Bank, Bank of Ceylon, හෝ Standard Chartered වැනි බැංකු LC පහසුකම් සපයනවා. ඔබේ ගිණුම තිබෙන බැංකුවෙන් ආරම්භ කල හැක බැංකුව සමග සාකච්ඡා කරගන්න.
1️⃣ ගෙන්වීමට අවශ්‍ය වාහනයේ Documents ලබා ගන්න:
▪️ Purchase Invoice: වාහනයේ වටිනාකම සහ විස්තර සහිත බිල්පත.
▪️ Export Certificate: වාහනයේ ලියාපදිංචි කළ දිනය (age limit එක තහවුරු කිරීමට).
▪️ Bill of Lading: නැව්ගත කිරීමේ ලේඛනය.
▪️ JAAI සහතිකය: ජපානයෙන් එන වාහන සඳහා (මේ ගැන ලිපිය අවසානයේ විස්තර කර ඇත).
▪️ Import License: Controller of Imports & Exports වෙතින් ලබා ගත යුතුයි, විශේෂයෙන් වයස අවුරුදු 2 ඉක්මවූ වාහන සඳහා.
2️⃣ බැංකුවට ඉල්ලුම් කරන්න:
▪️ බැංකුවේ Imports Department එකට ගිහින් LC එකක් විවෘත කිරීමට ඉල්ලුම්පතක් පුරවන්න.
▪️ බැංකුව ඔබෙන් cash margin (100%ක් හෝ ඊට අඩු) ඉල්ලා සිටිය හැකියි.
▪️ ලියකියවිලි හරියට තිබුණොත්, බැංකුව LC එක නිකුත් කරනවා, ඒ ඔස්සේ ගෙවීම් සිදුවෙනවා.
▪️ LC එකේ වාහනයේ shipment date, payment terms, සහ අවශ්‍ය ලියකියවිලි සඳහන් වෙනවා.
3️⃣ අවසානය: අදාල බැංකුවේ ඔබ Exporterට ගෙවන Vlue එක ඒ කියන්නේ මම මුලින් සදහන්කල CIF Value එක ඔබගේ බැංකුවෙන් Exporter ට ගෙවීම තමා අවසානයේදී සිදුවන්නේ CIF Value එක අපි උදාහරණයක් ලෙස ගමු 9500$ ඒ කියන්නේ ජපානයෙන් එම මුදලට Used හෝ Brand New වාහනයක් මෙරට වරායට ගෙන්වීමට යන සම්පූර්ණ මුදල.. මෙම මුදල ශ්‍රී ලංකා රුපියල්වෙලින් ඔබගේ බැංකුවේ තැන්පත්කල යුතුවෙනවා. ( උදා: 303 LKR x 9500 $ ‎ = 2,843,255.00 LKR ) 303 LKR යනු ඇ. ඩොලයරක ශ්‍රී ලංකා වටිනාකම උදාහරණයක් ලෙස.
JAAI සහතිකය යනු?🤔
👉🏻 JAAI (Japan Auto Appraisal Institute) යනු ජපානයේ රජයේ අධීක්ෂණය යටතේ පවතින ආයතනයක්. JAAI සහතිකය යනු ජපානයෙන් ආනයනය කරන භාවිතා වාහනවල ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා භාවිතා වන Document එකක්. මෙය 1966 දී ජපානයේ ජාත්‍යන්තර වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශයේ සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ පිහිටුවන ලද JAAI ආයතනය විසින් නිකුත් කරනු ලබයි. ශ්‍රී ලංකාවට ආනයනය කරන සෑම ජපන් වාහනයකටම Road Worthiness Inspection සහතිකයක් JAAI වෙතින් ලබා ගත යුතුයි. මෙයින් තහවුරු වන්නේ වාහනය ආරක්ෂිතව ධාවනය කළ හැකි බවයි.
JAAI සහතිකය ලබා ගන්නේ කෙසේද?
1️⃣ විශ්වාසවන්ත ජපන් අපනයනකරුවෙකු තෝරා ගන්න:
▪️ SAT Japan, Be Forward, SBT Japan වැනි වෙබ් අඩවි හරහා ඔබට වාහන තෝරා ගත හැකියි.
▪️ ඔබ තෝරා ගන්නා exporter ට JAAI inspection එක සිදු කරන්න පුළුවන්දැයි තහවුරු කර ගන්න.
2️⃣ Inspection එක සිදු කිරීම:
▪️ Exporter ඔබ තෝරා ගත් වාහනය JAAI ආයතනයට ඉදිරිපත් කරනවා.
▪️ JAAI විසින් වාහනයේ තත්ත්වය, ආරක්ෂාව, සහ තාක්ෂණික ගැටලු පරීක්ෂා කරනවා.
▪️ Inspection එක සමත් වුණාම, JAAI සහතිකය නිකුත් කරනවා.
3️⃣ සහතිකය ලබා ගැනීම:
▪️ JAAI සහතිකයේ මුල් පිටපත ඔබට එවනවා, එය රේගු නිෂ්කාශනයට අවශ්‍යයි.
▪️ මෙය LC ගනුදෙනුවටත් බැංකුවට අවශ්‍ය වන ලියකියවිල්ලක්.
දැන් අපි බලමු JAAI සහතිකයේ විශේෂත්වයන් මොනවාද කියලා 🤔
1️⃣ වාහනයේ තත්ත්ව පරීක්ෂාව:
▪️ වාහනයේ බාහිර හා අභ්‍යන්තර තත්ත්වය (උදා: Seat Belt, Chassis , Paint and Condition) පරීක්ෂා කරනු ලබයි. Engine, Brake, Tyres, සහ වාහනයේ ආරක්ෂිත උපකරණ ආදිය රටවල්වල ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූලදැයි මෙහිදි බලනවා. Odometer (කිලෝමීටර ගණකය) වෙනස් කර නැති බවද තහවුරු කෙරෙනවා.
2️⃣ අව්‍යාජ බව තහවුරු කිරීම:
▪️ JAAI සහතිකයේ චැසි අංකය, එන්ජින් අංකය, සහ සහතික අංකය ඇතුළත් වේ. මෙම තොරතුරු භාවිතා කරමින් සහතිකයේ අව්‍යාජ බව තහවුරු කළ හැකිවෙනවා.වාහනයේ Windscreen එකේ ඇලවූ JAAI ස්ටිකරයක් තිබිය යුතුයි, එහි “Odometer Certified” ලෙස සඳහන් වෙනවා.
3️⃣ සහතිකය තහවුරු කරගන්නේ කොහොමද:
▪️ JAAI සහතිකයේ විස්තර තහවුරු කිරීමට, චැසි අංකය සහ සහතික අංකය භාවිතා කර JAAI වෙබ් අඩවිය හරහා හෝ ආයතනයට ඍජුව යොමු කර පරීක්ෂා කළ හැක. නමුත් මෑතකදී JAAI සහතික තොරතුරු මහජනතාවට ඔන්ලයින් හරහා ලබා ගැනීම සීමා කර ඇති බැවින්, ඔබට සහතිකයේ පිටපතක් ඉදිරිපත් කරමින් JAAI ආයතනයට ඊමේල් මගින් විමසීමක් කළ හැකිය JAAI documents වල ජායාරූප [email protected] ලිපිනයට email එකක් යැවීම තුලින්ද JEVIC documents නම් https://ecert.jenesis-it.com/odo link එක ඔස්සෙ ගොස් chasis no. එක enter කිරීමෙන්ද verify කරගත හැකියි.
විකුණුම්කරු සහතිකයක් ලබා දීම ප්‍රතික්ෂේප කරන්නේ නම් හෝ සහතිකයක් නැතැයි පවසන්නේ නම්, එය ඔබට රතු එළියක් ලෙස සලකන්න 🔴🔴🔴 ( මෙය ලංකාවට ගෙන්වූ වාහනයකටද අදාළ වේ )
4️⃣ මෙහි වැදගත්කම:
ශ්‍රී ලංකාව වැනි රටවල JAAI සහතිකය රේගු අනුමැතිය සඳහා අවශ්‍ය වේ. එය නොමැතිව වාහනය රේගුවෙන් නිදහස් කිරීමට ගැටලු ඇති විය හැක. මෙම සහතිකය මගින් වාහනයේ ඉතිහාසය (උදා: අනතුරු, ගංවතුර ආදිය) සහ Odometer අව්‍යාජ බව තහවුරු කරයි, එමගින් ගැනුම්කරුට විශ්වාසයක් ලබා දෙනවා. කෙසේ නමුත් JAAI සහතිකය තිබුණත්, එය ව්‍යාජ හෝ වෙනස් කළ හැකි බැවින් එය තහවුරු කිරීම ඉතා වැදගත් වෙනවා මම කලින් සදහන් කල පරිදි ඔබගේ විකුණුම්කරු විසින් චැසි අංකය හෝ එන්ජින් අංකය ලබා දීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, එය වංචාවක් විය හැකි බැවින් පරිස්සම් වෙන්න. ⚠️⚠️⚠️
▪️ LC එකක් විවෘත කිරීම සහ JAAI සහතිකය ලබා ගැනීම ශ්‍රී ලංකාවට වාහන ආනයනයේදී ඉතා වැදගත් පියවරයි. ඔබේ බැංකුව සහ ජපන් exporter එක එක්ක හොඳින් සම්බන්ධ වෙලා, ලියකියවිලි හරියට ලබා ගන්න. මේ ගැන තවත් ප්‍රශ්න තිබේ නම් අහන්න මම උදව් කරන්නම්!☺️
ඔබේ අත්දැකීම්, අදහස් තිබේ නම්, share කරන්න, ඔබේ අදහස Comment එකක් දාන්න... මේ ගැන හැමෝම ඉගෙන ගනිමු, ශ්‍රී ලංකාවේ වාහන මාෆියාව වෙනස්කල හැක්කේ අපිටමයි! බුද්ධිමත් ලෙස එය තුරන්කරමු🇱🇰😍💪🏻❤️
තවත් ලිපියකින් හමුවෙමු,
ස්තූතියි, ජයවේවා
Manusha Ravishan
Copied

The 138th Canton Fair in 2025 will be held in three phases: October 15-19, October 23-27, and October 31-November 4. The...
25/05/2025

The 138th Canton Fair in 2025 will be held in three phases: October 15-19, October 23-27, and October 31-November 4. The fair will be held at the China Import and Export Fair Complex in Guangzhou, China. Each phase focuses on different categories of products.

16/05/2025

Hong Kong ජාත්‍යන්තර ආහාර ප්‍රදර්ශනය 2025

Attention F&B industry professionals! 🌍✨ Visit the premier marketplace Food Expo PRO, where you can explore a wide array of high-quality international food and beverage suppliers —all under one roof.

Why attend?
✔️Check out the latest trends and the future of F&B🌟
✔️Meet top-tier suppliers from around the world🤝
✔️Grow your business network in just three packed days🚀
✔️Maximise business opportunities before, during and after fair through EXHIBITION+, a unique hybrid model

REGISTER NOW at https://bit.ly/3F6nyAP for FREE buyer e-Badge!

Don’t miss out and see you there! 😉

More info - https://foodexpopro.hktdc.com

වැඩි විස්තර සඳහා
සුළු ආනයනකරුවන්ගේ සංගමය
No. 877 C, Maradana Road, Colombo 10
📞 077 851 3348 | 071 824 6061

ජාත්‍යන්තර ඔරලෝසු ප්‍රදර්ශනය - වියට්නාමයසහභාගී වීමට ඔබටත් අවස්ථා𝗩𝗜𝗘𝗧𝗡𝗔𝗠 𝗪𝗔𝗧𝗖𝗛 𝗘𝗫𝗣𝗢 𝟮𝟬𝟮𝟱⌚2025 Watch Expo in Vietnam June ...
16/05/2025

ජාත්‍යන්තර ඔරලෝසු ප්‍රදර්ශනය - වියට්නාමය
සහභාගී වීමට ඔබටත් අවස්ථා

𝗩𝗜𝗘𝗧𝗡𝗔𝗠 𝗪𝗔𝗧𝗖𝗛 𝗘𝗫𝗣𝗢 𝟮𝟬𝟮𝟱

⌚2025 Watch Expo in Vietnam
June 27-29
𝐄𝐧𝐡𝐚𝐧𝐜𝐞 𝐁𝐫𝐚𝐧𝐝 𝐑𝐞𝐜𝐨𝐠𝐧𝐢𝐭𝐢𝐨𝐧 & 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭 𝐕𝐢𝐬𝐢𝐛𝐢𝐥𝐢𝐭𝐲
📌 Position your business in the minds of customers with an impressive booth & professional promotional activities.

📌 Gain direct access to watch enthusiasts, distributors & potential partners. Strengthen brand credibility with loyal customers and create a lasting impression on new prospects.

𝐂𝐨𝐧𝐧𝐞𝐜𝐭 𝐰𝐢𝐭𝐡 𝟕,𝟎𝟎𝟎+ 𝐃𝐨𝐦𝐞𝐬𝐭𝐢𝐜 & 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐕𝐢𝐬𝐢𝐭𝐨𝐫𝐬
⏳ Watch Import & Export Companies
💎 Watch Distributors & Retailers
⏳ Watch Repair Centers
💎 ODM, OEM, OBM Manufacturers
⏳ Watchmakers & Craftsmen
💎 Watch Designers
⏳ Watch Consumers & Collectors
💎 E-commerce Platforms
____________________

☎️: +84 28 22127670
📞: +84 983 976 769 | +84 869 091 872
📧: [email protected]
🌐: https://watch-expo.com

වැඩි විස්තර සඳහා
සුළු ආනයනකරුවන්ගේ සංගමය
No. 877 C, Maradana Road, Colombo 10
📞 077 851 3348 | 071 824 6061

🌍 Discover YIWU International Trade Mart (District 5) චීනයේ YIWU තොග වෙළදපොල ( 5 වන ගොඩනැගිල්ල ) Your Global Wholesale M...
15/05/2025

🌍 Discover YIWU International Trade Mart (District 5)
චීනයේ YIWU තොග වෙළදපොල ( 5 වන ගොඩනැගිල්ල )
Your Global Wholesale Marketplace! 🌍

Looking for unique imported goods, textiles, or auto accessories? YIWU District 5 offers an incredible variety of products from around the world!

📍 Floor 1 (F1) - Global Treasures
🛍️ Imported Products
🌍 African Specialty Products
💎 Jewelry Collection
🖼️ Arts & Crafts / Photo Frames
🏠 Consumer Goods
🍫 International Foods

📍 Floor 2 (F2) - Home Comfort
🛏️ Premium Beddings & Linens

📍 Floor 3 (F3) - Textile World
🛁 Towels & Bath Textiles
🧶 Knitting Materials & Yarns
✂️ Fabrics by the Meter
🪟 Curtains & Window Treatments

📍 Floor 4 (F4) - Auto Essentials
🚗 Auto & Motorcycle Accessories

🌟 Why Shop at District 5?
✅ Global product selection
✅ Competitive wholesale prices
✅ One-stop sourcing convenience
✅ Customization options available

මෙම විස්තර ASIAN TRADING CARGO ආයතනයේ Web පිටුවෙන් උපුටාගන්නා ලදී

www.asiantradings.com/yiwu

🔥 Discover YIWU International Trade Mart (District 4) චීනයේ YIWU තොග වෙළදපොල ( 4 වන ගොඩනැගිල්ල ) The Ultimate Textile & ...
15/05/2025

🔥 Discover YIWU International Trade Mart (District 4)
චීනයේ YIWU තොග වෙළදපොල ( 4 වන ගොඩනැගිල්ල )
The Ultimate Textile & Apparel Wholesale Paradise! 🔥

Attention fashion retailers, boutique owners, and sourcing agents! YIWU District 4 is your one-stop destination for high-quality apparel, accessories, and textile products at unbeatable wholesale prices.

📍 Floor 1 (F1)
🧦 Socks Galore! - Every style, material & design imaginable

📍 Floor 2 (F2)
🧴 Daily Consumables
🧢 Hats & Caps Collection
🧤 Fashion Gloves

📍 Floor 3 (F3)
🛁 Premium Towels
🧶 Wool Yarn & Knitting Supplies
👔 Elegant Neckties
🎀 Lace & Ribbons
🧵 Sewing Threads & Tapes

📍 Floor 4 (F4)
🧣 Trendy Scarves
⛓️ Stylish Belts
👙 Lingerie & Underwear Collection

🌟 Why Choose District 4?
✅ 10,000+ suppliers under one roof
✅ Direct factory prices
✅ Minimum order quantities for small businesses
✅ Customization options available

🛍️ Explore YIWU International Trade Mart (District 3) චීනයේ YIWU තොග වෙළදපොල ( 3 වන ගොඩනැගිල්ල ) Your Ultimate Wholesale...
15/05/2025

🛍️ Explore YIWU International Trade Mart (District 3)
චීනයේ YIWU තොග වෙළදපොල ( 3 වන ගොඩනැගිල්ල )
Your Ultimate Wholesale Hub! 🛍️

Looking for top-quality products at factory prices? YIWU District 3 is your go-to destination for stationery, cosmetics, fashion accessories, and more! Here's what you'll find:

📍 Floor 1 (F1)
✒️ Pens & Ink / Paper Products
👓 Glasses & Eyewear

📍 Floor 2 (F2)
📎 Office Supplies & Stationery
⚽ Sports Products
🏸 Stationery & Sports Combo Section

📍 Floor 3 (F3)
💄 Cosmetics & Beauty Products
🪞 Mirrors & Combs
🧵 Zippers, Buttons & Clothing Accessories

📍 Floor 4 (F4)
💋 Cosmetics (Expanded Selection)
🎒 Quality Luggage & Handbags
⌚ Clocks & Watches
👚 Zippers, Buttons & Clothing Accessories (More Options!)

🌟 Why Choose YIWU District 3?
✅ Direct factory prices
✅ Massive product variety
✅ One-stop sourcing convenience

මෙම විස්තර ASIAN TRADING CARGO ආයතනයේ Web පිටුවෙන් උපුටාගන්නා ලදී

www.asiantradings.com/yiwu

🚀 Discover YIWU International Trade Mart (District 2) චීනයේ YIWU තොග වෙළදපොල ( 2 වන ගොඩනැගිල්ල )Your Gateway to Global W...
15/05/2025

🚀 Discover YIWU International Trade Mart (District 2)
චීනයේ YIWU තොග වෙළදපොල ( 2 වන ගොඩනැගිල්ල )
Your Gateway to Global Wholesale! 🚀

Looking for high-quality products at unbeatable prices? YIWU International Trade Mart (District 2) is a must-visit for importers, wholesalers, and business owners! Here’s what you’ll find on each floor:

📍 Floor 1 (F1)
Rainwear ☔

Packing & Poly Bags 🛍️

Umbrellas 🌂

Suitcases & Bags 🧳

📍 Floor 2 (F2)
Locks 🔒

Electric Products ⚡

Hardware Tools & Fittings 🔧

New Energy Products (Bonus Section!) 🌱

📍 Floor 3 (F3)
Hardware Tools & Fittings 🛠️

Home Appliances 🏠

Electronics & Digital / Battery / Lamps / Flashlights 🔦

Telecommunication Equipment 📡

Clocks & Watches ⌚

📍 Floor 4 (F4)
Hardware & Electric Appliances 💡

Quality Luggage & Handbags 👜

Clocks & Watches ⏰

Home Decoration & Hardware (Bonus Section!) 🖼️

Whether you're sourcing hardware, electronics, luggage, or home goods, YIWU District 2 has it all—direct from manufacturers at wholesale prices!

මෙම විස්තර ASIAN TRADING CARGO ආයතනයේ Web පිටුවෙන් උපුටාගන්නා ලදී

www.asiantradings.com/yiwu

🌟 Explore Yiwu Market District 1 චීනයේ YIWU තොග වෙළදපොල ( 1 වන ගොඩනැගිල්ල ) Your Ultimate Sourcing Destination! 🌟Looking...
15/05/2025

🌟 Explore Yiwu Market District 1
චීනයේ YIWU තොග වෙළදපොල ( 1 වන ගොඩනැගිල්ල )

Your Ultimate Sourcing Destination! 🌟

Looking for a one-stop wholesale market with endless product options? Yiwu Market District 1 has it all! From toys and jewelry to arts & crafts, here’s what you’ll find on each floor:

Looking for toys, jewelry, crafts, and more at unbeatable prices? YIWU District 1 is your one-stop wholesale paradise! Here's what you'll find:

📍 Floor 1 (F1) - Toy Heaven
🌷 A Block: Flowers & arrangements
🧸 B/C Block: Plush toys, inflatable toys
⚡ C/D Block: Electric toys
🎪 D/E Block: Common toys

📍 Floor 2 (F2) - Beauty & Shine
💎 A/B/C Block: Hair ornaments & accessories
✨ C/D/E Block: Stunning jewelry collection

📍 Floor 3 (F3) - Arts & Decor
🎉 A Block: Festival decorations
🖼️ A/B/C Block: Decorative arts & crafts
🏺 D Block: Porcelain & crystal gifts
🖼️ E Block: Frames & tourism souvenirs

📍 Floor 4 (F4) - Creative Collections
🌺 A Block: Flowers & accessories
🎨 B/C Block: Arts & crafts
💍 D/E Block: Fashion accessories

🌟 Why Choose District 1?
✅ 50,000+ suppliers under one roof
✅ Direct factory prices with no middlemen
✅ Customization available for bulk orders
✅ Perfect for retailers, dropshippers & wholesalers

මෙම විස්තර ASIAN TRADING CARGO ආයතනයේ Web පිටුවෙන් උපුටාගන්නා ලදී

www.asiantradings.com/yiwu

Yiwu International Trade CityYiwu යනු ලොව අංක 1 සහ ලොව විශාලතම සුළු හා මද්‍ය පරිමාණ ව්‍යාපාරිකන් වෙනුවෙන් පිහිටුවන  තොග ...
15/05/2025

Yiwu International Trade City
Yiwu යනු ලොව අංක 1 සහ ලොව විශාලතම සුළු හා මද්‍ය පරිමාණ ව්‍යාපාරිකන් වෙනුවෙන් පිහිටුවන තොග වෙළෙඳපොළයි.එහි විශාල ගොඩනැගිලි 5 කින් සමන්විත වන අතර 75,000 පමණ තොග අලවි ආයතන පිහිටා ඇත. සැපයුම්කරුවන් විසින් භාණ්ඩ වර්ග 400,000 ක් ප්‍රදර්ශනය කරනු ලබයි.

Yiwu is the World No. 1 & the World's largest wholesale market for small and medium businesses.Its have a large 5-building with 75,000 wholesale shops inside. suppliers exhibit 400,000 kinds of products ( Stationery / Hardware / Household products/ Electronic products / Electrical products / All machinery / Ceramic products / cosmetics / Shoes / Tourism products / Solar power / Vehicle parts / Optical glasses /Toys and MANY MORE PRODUCTS . Almost every day from 9 am to 5 pm (except during the holidays of the Chinese Spring Festival) .

මෙම විස්තර ASIAN TRADING CARGO ආයතනයේ Web පිටුවෙන් උපුටාගන්නා ලදී

www.asiantradings.com/yiwu

🚀 චීනයේන් ඔබේ ව්‍යාපාරයට භාණ්ඩ ගෙන්වා ගන්නYIWU Business Tour🔹 සංවිධානය: සුළු ආනයනකරුවන්ගේ සංගමය (රජයේ ලියාපදිංචි පැරණිතම...
10/05/2025

🚀 චීනයේන් ඔබේ ව්‍යාපාරයට භාණ්ඩ ගෙන්වා ගන්න
YIWU Business Tour
🔹 සංවිධානය: සුළු ආනයනකරුවන්ගේ සංගමය (රජයේ ලියාපදිංචි පැරණිතම සංගමයවේ )
📞 අමතන්න:
📞 077 851 3348
📞 071 824 6061
📞 070 773 3801
📲 WhatsApp: https://wa.me/94718246061
🛍️ ඔබට මිලදී ගත හැකි භාණ්ඩ:
✔️ ලිපි ද්‍රව්‍ය - පාසල් උපකරන
✔️ මැෂින් වර්ග,
✔️ බැග්, ඔරලෝසු
✔️ සපත්තු, සෙරෙප්පු
✔️ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ (Consumer Electronics)
✔️ Solar Products
✔️ ඇදුම්, රෙදි, විලාසිතා
✔️ ආභරණ, හස්ත කර්මාන්ත
✔️ වාහන අමතර කොටස්
✔️ LED බල්බ්, සැරසිලි භාණ්ඩ
✔️ පරිගණක උපාංග
✔️ රූපලාවන්ය උපකරණ, හාඩ්වෙයාර්
✔️ විදුලි උපකරණ, මෙවලම්
✔️ තෑගි, ක්‍රීඩා භාණ්ඩ, උපකරණ
✔️ ජෙනරේටර්, රෙදිපිළි, ළමා උපකරණ
✔️ Office භාණ්ඩ, හෝටල් උපකරණ
✔️ බැටරි වර්ග..සහ තවත් 1000 ගණනක් භාණ්ඩ අඩුම මිලට
✅ ඔබට ලැබෙන විශේෂ ප්‍රතිලාභ:
✨ තොග මිලට 50% - 200% අඩුවෙන්!
✨ සුළු ප්‍රමාණ වුවද තොග මිලට ගන්න!
✨ අතරමැදියන් නැතිව සෘජුව ගනුදෙනු කරන්න!
✨ ශ්‍රී ලංකාවේ සිටම ඇණවුම් කිරීමේ පහසුකම්!
✨ ඔබේ ව්‍යාපාරය තොග වශයෙන් හෝ ඩිලිවරි සේවාවක් ලෙස වර්ධනය කරන්න!
📍 අපව සම්බන්ධ කරගන්න:
සුළු ආනයනකරුවන්ගේ සංගමය
No. 877 C, Maradana Road, Colombo 10
📞 077 851 3348 | 071 824 6061 | 070 773 3801
📩 WhatsApp: https://wa.me/94718246061
💡 ඔබේ ව්‍යාපාරික සාර්ථකත්වය අප සමග ගොඩනඟන්න!























🔥
🔥
🔥
🔥
🔥

Yiwu Huangyuan Garments Market  Located in Yiwu’s bustling center, **Huangyuan Garments Market** spans **117 mu** with a...
09/05/2025

Yiwu Huangyuan Garments Market

Located in Yiwu’s bustling center, **Huangyuan Garments Market** spans **117 mu** with a **420,000 sqm** construction area. This **8-floor** market, opened in **2011**, houses **5,000 booths** and features ample underground parking. Specializing in apparel, it boosts Yiwu’s garment industry through **internationalization, branding, and diversification**.

# # # **Market Layout**
- **1F:** **Jeans & Pants** (1,000 shops) – High/mid-range products from Changshu, Guangzhou. **90% domestic sales**, 10% exports (Middle East, Africa).
- **2F:** **Menswear & Leather** (1,000 shops) – Sourced from Changshu, Haining, etc. **75% domestic**, 25% exports (Middle East, Africa).
- **3F:** **Women’s Clothing** (1,000 shops) – Goods from Wenzhou, Guangzhou. **70% domestic**, 30% exports (Middle East, Africa).
- **4F:** **Pajamas, Sweaters, Sportswear & Shirts** (1,000 shops)
- Pajamas: **60% domestic**, 40% exports.
- Sweaters: **10% domestic**, 90% exports (Iraq, Yemen).
- Sportswear: **90% domestic**, 10% exports.
- Shirts: **30% domestic**, 70% exports (Middle East, Africa, India).
- **5F:** **Children’s Wear** (1,000 shops) – **40% domestic**, 60% exports (Middle East, Africa).
- **7F-8F:** **Local Characteristic Industry Pavilion** – Showcases top brands and emerging trends, expanding Yiwu’s global market reach.

Huangyuan Garments Market strengthens Yiwu’s position as a leading **apparel trade hub**, blending **domestic and international sales** while promoting **specialization and large-scale growth**.

Address

Small-importers-association , "SEEVALI" , NO43, MAIN Street
Kegalle
71000

Alerts

Be the first to know and let us send you an email when Small Importers Association SriLanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Small Importers Association SriLanka:

Share