Yala Zafiro

Yala Zafiro Welcome to Yala Zafiro – Your perfect getaway near Yala National Park and Kataragama.

We offer cozy stays, thrilling safari experiences, and island-wide transport for travelers exploring Sri Lanka.

කතරගම යනු ආගමික භක්තිය, ස්වභාවික සුන්දරත්වය සහ සංස්කෘතික උරුමය එකට එක්වන ශ්‍රී ලංකාවේ විශේෂ ස්ථානයකි. මෙහි පැමිණෙන සෑම අ...
06/07/2026

කතරගම යනු ආගමික භක්තිය, ස්වභාවික සුන්දරත්වය සහ සංස්කෘතික උරුමය එකට එක්වන ශ්‍රී ලංකාවේ විශේෂ ස්ථානයකි. මෙහි පැමිණෙන සෑම අයෙකුටම සිතට සැනසීමක්, මතකයේ රැඳෙන අත්දැකීමක් සහ නැවත පැමිණීමට ඇති ආශාවක් ලබා දෙයි.”

කතරගමට පැමිණෙන්න. සොබාදහම විඳින්න, ආධ්‍යාත්මික සැනසීම අත්විඳින්න, අමතක නොවන මතකයන් රැගෙන යන්න.”

Kataragama is one of Sri Lanka’s most special destinations, where spirituality, natural beauty, and cultural heritage come together. Every visitor leaves with a peaceful heart, unforgettable memories, and a desire to return.”

“Yala Zafiro වෙත සාදරයෙන් පිළිගනිමු. කතරගමේ නිස්කලංක පරිසරයක පිහිටි අපගේ නවාතැන සුවපහසු කාමර, උණුසුම් ආගන්තුක සත්කාරය සහ ස්වභාවික සුන්දරත්වය සමඟ ඔබට අමතක නොවන නවාතැන් අත්දැකීමක් ලබා දෙයි. කතරගම පුදබිම, යාල ජාතික වනෝද්‍යානය සහ අවට සංචාරක ස්ථාන නැරඹීමට එන ඔබට Yala Zafiro හොඳම තේරීමයි.”
📞 077 619 7900

Welcome to Kataragama!Kataragama is one of the most famous holy towns in Sri Lanka. It is a special place where people o...
29/06/2026

Welcome to Kataragama!

Kataragama is one of the most famous holy towns in Sri Lanka. It is a special place where people of different religions come to pray and worship. The town is surrounded by beautiful nature, forests, and the Menik Ganga. Visitors can visit the sacred temple, enjoy the peaceful atmosphere, and explore nearby attractions such as Yala National Park and Sithulpawwa Rajamaha Viharaya.

Kataragama is a perfect destination for people who love nature, culture, and spirituality. We hope you enjoy your visit and have a wonderful stay in Kataragama.

23/05/2026

15/05/2026

15/05/2026

#කතරගම youpage

සුබ දවසක් හැමෝටම 😍😍කතරගම  #යාල, බූන්දල,  සෆාරි එකක් යන්න ඔයාලගේ day එක අදම වෙන් කරවාගන්න zafiro Yala  #කතරගම වන්දනාවේ එන...
10/05/2026

සුබ දවසක් හැමෝටම 😍😍
කතරගම #
යාල, බූන්දල, සෆාරි එකක් යන්න ඔයාලගේ day එක
අදම වෙන් කරවාගන්න zafiro Yala

#කතරගම වන්දනාවේ එන ඔයාලට නතර වෙන්න හොදම තැන.😎

කතරගම පූජා නගරයට විනාඩි 10 ක දුරින් තමා මේ තැන තියෙන්නේ.

කතරගම වන්දනාවේ වගේම ඔයාලට #යාලසෆාරි යන්නත් මෙතෙන ඉදන් පුලුවන්.🐘🐆🐻

නිදහසේ ඉන්න 🌿 ආරක්ෂිතම තැනක් තමා මේ. 🤗 Zafiro room’s කියන්නේ.😇.

ඔයාගේ 👨‍👩‍👧‍👦 ෆැමිලි එකේ අය 👫 යාළුවෝ, 👩‍💻 ඔෆිස් එකේ කට්ටිය එක්ක 🚌 ට්‍රිප් එකක් යන්න හොඳම තැන තමා මේ

✨️ Zafiro room’s වෙතින් ඔයාලට 🎉

⭐ 𝐅𝐚𝐜𝐢𝐥𝐢𝐭𝐢𝐞𝐬:

🔰 Comfortable AC/Non AC Rooms
🔰 Tv Facility
🔰 Restaurant
🔰 Garden Area
🔰 Parking Space
🔰 Yala Safari Facilities

✨️කතරගම එන ඔයාලට

🔰 Kataragama Kirivehera
🔰 Ruhunu Kataragama Maha Dewalaya
🔰 Yala National Park
🔰 Sithulpawwa Temple
🔰 Tissamaharama Temple
🔰 Wedasiti Kanda
🔰 Sella Kataragama

ඉතින් අයේ හිතන්න දෙයක් නෑ.🔥මේ තමා ඔයාගේ ඊලග trip එක යන්න හොදම තැන.කතරගම තියෙන හොදම තැනක් නිසා ඉක්මනින්ම Zafiro Room’s & Resturant එක Book වෙනවා.

✨️ඉතින් දැන්ම කතා කරලා ඔයාගේ Date එක Book කර ගන්න.

EV charging point 01km

☎️ 𝐅𝐨𝐫 𝐑𝐞𝐬𝐞𝐫𝐯𝐚𝐭𝐢𝐨𝐧𝐬 & 𝐈𝐧𝐪𝐮𝐢𝐫𝐢𝐞𝐬::

Call - ⁨077 619 7900⁩
Whatsapp Direct - 077 619 7900

04/05/2026
03/05/2026

Beautiful lake Thissamaharama
😍

Address

No:150, Lunugamwehera Road, Kandasurindugama
Kataragama
82634

Alerts

Be the first to know and let us send you an email when Yala Zafiro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share