Bashi Highway Express - ' 𝐵𝑎𝑠𝑖𝑐𝑜 𝐻𝑜𝑙𝑑𝑖𝑛𝑔𝑠 𝑃𝑉𝑇 𝑙𝑡𝑑 '

  • Home
  • Sri Lanka
  • Kataragama
  • Bashi Highway Express - ' 𝐵𝑎𝑠𝑖𝑐𝑜 𝐻𝑜𝑙𝑑𝑖𝑛𝑔𝑠 𝑃𝑉𝑇 𝑙𝑡𝑑 '

Bashi Highway Express - ' 𝐵𝑎𝑠𝑖𝑐𝑜 𝐻𝑜𝑙𝑑𝑖𝑛𝑔𝑠 𝑃𝑉𝑇 𝑙𝑡𝑑 ' 𝐾𝑎𝑡𝑎𝑟𝑎𝑔𝑎𝑚𝑎 - 𝐶𝑜𝑙𝑜𝑚𝑏𝑜 𝑁𝑖𝑔ℎ𝑡 𝐸𝑥𝑝𝑟𝑒𝑠𝑠 ( 070 590 55 66 / 076 636 7777 )

Waiting....Bashi Highway Express - ' ʙᴀꜱɪᴄᴏ ʜᴏʟᴅɪɴɢꜱ ᴘᴠᴛ ʟᴛᴅ ' Highway Bus Sri Lanka
16/05/2026

Waiting....

Bashi Highway Express - ' ʙᴀꜱɪᴄᴏ ʜᴏʟᴅɪɴɢꜱ ᴘᴠᴛ ʟᴛᴅ '

Highway Bus Sri Lanka

Wel Come To New Chapter 🫶 8558
09/05/2026

Wel Come To New Chapter 🫶

8558

හැමෝගෙම හීන හැබෑ වෙන වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.... තෙරුවන් සරණයි.... ☸️Bashi Highway Express - ' ʙᴀꜱɪᴄᴏ ʜ...
14/04/2026

හැමෝගෙම හීන හැබෑ වෙන වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....
තෙරුවන් සරණයි.... ☸️

Bashi Highway Express - ' ʙᴀꜱɪᴄᴏ ʜᴏʟᴅɪɴɢꜱ ᴘᴠᴛ ʟᴛᴅ 'DreamZ'z MaleeJayanga C AlahapperumaChamal ThusharaHighway Bus Sri Lanka

සුභ දවසක් වේවා හැමෝටම ❤️තිසරණ සරණයි ☸️𝐁𝐀𝐒𝐇𝐈 𝟏Kataragama - Colombo Night ExpressNC-8124Kataragama - 2.20am Colombo - 3.00...
06/04/2026

සුභ දවසක් වේවා හැමෝටම ❤️

තිසරණ සරණයි ☸️

𝐁𝐀𝐒𝐇𝐈 𝟏
Kataragama - Colombo Night Express
NC-8124

Kataragama - 2.20am

Colombo - 3.00pm
Makubura - 4.00pm

Seat Booking Number - 070-5906655

( Basico Holdings PVT ltd )

Dhanara Highway Bird

NC-1306 අපගේ සමාගමට අයත් අපගේ බස් රථය පහුගිය දිනකදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසළදි ගිනිගෙන අනතුරකට ලක්වු...
29/03/2026

NC-1306 අපගේ සමාගමට අයත් අපගේ බස් රථය පහුගිය දිනකදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසළදි ගිනිගෙන අනතුරකට ලක්වුණ අතර එහිදී රථය වෙනුවෙන් යුහුසුලුව කටයුතු කළ

* අධිවේගී මාර්ගයේ සියළුම කාර්ය මණ්ඩලයට
* සියළුම පොලිස් නිළදාරින්ට හා ගිනිනිවන භටයින්ට
* ධෛර්යවන්තව කටයුතු කළ රියදුරු / කොන්දොස්තර මහත්වරුන්ට
* ජාතික ගමනාගමන කොමිෂන් සභාවට
* සහය දැක්වූ පෞද්ගලික බස් රථ හිමිකරුවන්ට / සේවක මඩුල්ලට සහ අනිකුත් සියළුම කියූ/ නොකී දිරිමත් කරපු හෝ නොකරපු සියලුම දෙනාට මෙයින් අපගේ ස්තූතිය පුදකරමී..💖

එමෙන්ම,

මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ දුන් සහ අපහසුතාවට පත්වුණු අපගේ හිතවත් මගී ජනතාවට ඇතුළු සැමට අපගේ කණගාටුව පළකර සිටුමු..... 😔

අධ්‍යක්ෂ මණ්ඩලය_
භාසිකෝ හොල්ඩින් පුද්ගලික සමාගම

Bashi Highway Express - ' ʙᴀꜱɪᴄᴏ ʜᴏʟᴅɪɴɢꜱ ᴘᴠᴛ ʟᴛᴅ '

27/03/2026

අපහට කරදරයක් වූ පමණින් කතා කරලා සොයා බැලු / බලන ඔබ සියළු දෙනාට ස්තූතියි 🙏

Address

Kataragama
91400

Alerts

Be the first to know and let us send you an email when Bashi Highway Express - ' 𝐵𝑎𝑠𝑖𝑐𝑜 𝐻𝑜𝑙𝑑𝑖𝑛𝑔𝑠 𝑃𝑉𝑇 𝑙𝑡𝑑 ' posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share