Deshan Super line

Deshan Super line සදසාවි


ඔබගේ සියලුම ගමන් අවශ්‍යතා සඳහා විමසන්න?�

Deshan Super Line- Kanthale (සදසාවි )නව පාසල් වාරයට අලුත් පාසල් බස් රථයක්....නීලපොළ  සීට  කන්තලේ මධ්‍ය මහා විද්‍යාලය දක්...
06/01/2026

Deshan Super Line- Kanthale (සදසාවි )

නව පාසල් වාරයට අලුත් පාසල් බස් රථයක්....

නීලපොළ සීට කන්තලේ මධ්‍ය මහා විද්‍යාලය දක්වා

නීලපොළ -5.45 am
දෙහිවත්ත -5.55 am
සෝමපුර හරහා කල්ලාර්-6.10 am
කන්තලේ -7.10 am

හැකිතාක් වේලාවට වීනාඩි කිපයක් කලින් පැමිණ අපහසුතාවයන් මගහරවා ගන්න

සුරක්ෂිත ගමනකින් ඔබේ ලමයා පාසලට

විමසීම් :-075 4411124
077 1799874

විශ්වාසනීයම ගමන් සගයා

දිනපතා තොරතුරු සදහා

https://chat.whatsapp.com/Cxn8tpQQnfKEEjPBCH326T

එකතුවන්න

Our babys ❤️🫣
04/01/2026

Our babys ❤️🫣

🎄 Deshan Super Line & Deshan EnterprisesServing you with quality and reliability throughout the year.Wishing all our cus...
25/12/2025

🎄 Deshan Super Line & Deshan Enterprises
Serving you with quality and reliability throughout the year.
Wishing all our customers a joyful and safe Christmas.
✨ Merry Christmas ✨


#සදසාවී

අප ආයතනයේ සතුව ඇති සියලු බස් රථ අපගේ සුපුරුදු ධාවන කාල සටහනට අනුව හෙට (2025/12/04)සිට ධාවනය වේ.....ව්‍යවසනයෙන් පීඩාවට පත...
03/12/2025

අප ආයතනයේ සතුව ඇති සියලු බස් රථ අපගේ සුපුරුදු ධාවන කාල සටහනට අනුව හෙට (2025/12/04)සිට ධාවනය වේ.....

ව්‍යවසනයෙන් පීඩාවට පත් වූ ඔබ වෙනුවෙන් අපගේ සියලු බස් රථ හෙට දිනයේ නොමිලේ ධාවනය වේ....

#යලිනැගිටිමු

ටයර් නම් ටයර් බස් නම් බස් 😏
30/10/2025

ටයර් නම් ටයර් බස් නම් බස් 😏

දැන් ඉතින් බස් විතරක් නෙවේ 🫣😌😍
28/10/2025

දැන් ඉතින් බස් විතරක් නෙවේ 🫣😌😍

🥳🥳GRAND OPENING ALERT!🥳🥳

We're excited to announce the Grand Opening of Deshan Enterprises your trusted destination for all kinds of tyres, wholesale &retail

📅Date: 30th October 2025
⏱️Time: 9:00 AM
📍Location: 121/B Trincomalee Road, Kanthale
Join us and be part of this special beginning!
Driven by Trust. Powered by Us.

📞077-462 1616

Back side 🤣🫣 #සදසාවි
29/09/2025

Back side 🤣🫣

#සදසාවි

07/09/2025

Copied

මේවා කාට කියන්නද කවදා මිනිස්සු තේරුම් ගනීද??

දැන් අලුත්ම හයර යෑම තමයි යන්නෙ රෑ 10ට යනෙකන් එයාලා නිදි ඉටපස්සෙ පහුවදා හැමතැනම ඇවිදිනවා එදා මහ රෑවෙලා නවාතැන්පොලට යන්නෙ ඉටපහුවදා උදේ 5ට විතර නැගිලට එදා දවසමත් ඇවිදලා තමයි එහෙන් පිටවෙන්නෙ පිටවෙල මගක් දුරට එනකොට ඔක්කොම නිදි තේකක් බොම්ම නැවත්තුවාම ඇයි මල්ලි නැවැත්තුවෙ අපිට පරක්කුවෙනවා හෙට වැඩට යන කට්ටිය ඉන්නවා අපි ඉක්මනට යමු යන එකෙක්වත් බස් එකෙ යන driver ගැන ගොලයො ගැන හිතනවද කෑවද කියලවත් හොයනවද.

හයියෙන් ගියත් බැනුම් අහන හිමින් ගියත් බැනුම් අහන එකම කෙනා රියදුරා එ රැකියාව කරණ කෙනා තමයි දන්නෙ එකෙ අමාරුව පොඩ්ඩක් හරි පරක්කු උනොත් දවසෙම තරහා පිට කරන්නෙ එ අහිංසක රියදුරාගෙන් පාන්දර 2.30/3.00 ගත්‍ත හයර් එක ඉවර කරන්නෙ ආයේ පාන්දර 2.00/3.00 ට එ වෙනකම් නිදි මරාගෙන පරිස්සමෙන් ගමන අවසානය වෙනකම්ම හැම රියදුරෙක්ම යන මගින්ගෙ ආරක්ෂාව තමයි බලන්නෙ එත් පොඩි හරි දෙයක් උනොත් ඔක්කොම එකතු වෙලා අර රියදුරාට බනිනවා.. කිසිම රියදුරෙක් හිතලා මෙ වගේ දෙයක් කරන් නැනෙ සියලුම දෙනා මීට වඩා ගොඩක් හිතන්න ඕන..

ඇයි එච්චරද මේවා - ඇයි මල්ලි හිමින් යන්නෙ ? ඇයි මල්ලි හයියෙන් යන්නෙ? සෙට් එකේ සද්දෙ වැඩි කරන්න තව තව .. පොරොන්දු උනෙත් නැති තැන් වල යන්න ඕන කිව්වම කොහොමද. එච්චර දේවල් ඉවසන් ඇවිල්ල කලින් දවසෙ ඔක්කොටම එක තැනකට ඇවිල්ල එතනින් බස් එකට නැගල යන්න පුලුවන් ආපහු ආවම ගෙවල් ගානෙ ගිහින් දාන්න අපි සල්ලි දීලා බස් එක ගත්තෙ මගින් බහින්නද ඕවා නම් කැ # වැඩ කියල කුනුහරප අහන්නත් ඕනි..ට්‍රිප් එකක් උනත් යන්න ඕන විදියක් තීන බව දන්නෙ නැති ගොඩක් උන් ඉන්නවා..

(පසුව ලියමි )

හැබැයි සමහර නඩේ ගුරාලා / ටිවුශන් ගුරුවරු අපිට මචන් ටයිප් එකට ෆිට් වෙලා එහෙම හයර් හැමදාම තිබුනානම් කියල හිතෙන ගානට අපි ගැන හිතනව හැබැයි එහෙම අය අතේ ඇගිලිගානටත් වඩා අඩුයි 🥹

දවසින් දවස් එපා වෙන රස්සාවක් කරන්න එපා ඔයාලා වගේම තමා අපිත් මිනිස්සු..

01/09/2025

එකක් එනකොට එකක් යන්න ලැස්තවෙන අපේ කට්ටිය 😌❤️

#සදසාවි

🚍 සේරුවිල – පෙරහැර විශේෂ බස් සේවය 🛕කන්තලේ සිට සෙරුවිල විහාරය වෙත හා ආපසු යාමට පහසුකම් 🕑📞 වැඩි විස්තර සඳහා අමතන්න –077179...
19/08/2025

🚍 සේරුවිල – පෙරහැර විශේෂ බස් සේවය 🛕
කන්තලේ සිට සෙරුවිල විහාරය වෙත හා ආපසු යාමට පහසුකම් 🕑

📞 වැඩි විස්තර සඳහා අමතන්න –
0771799874 | 0777317218 | 0262234199

✨ DESHAN SUPER LINE – KANTHALE ✨

28/04/2025

ලස්සනට පාඩුවේ අපේ ගමන යන අපි 😌❤️

01/04/2025

TikTok | Make Your Day

Address

121/A Trincomalee Road
Kanthale

Telephone

+94262234199

Website

Alerts

Be the first to know and let us send you an email when Deshan Super line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Deshan Super line:

Share