Pilimathalawa Railway Station - පිළිමතලාව දුම්රිය ස්ථානය

  • Home
  • Sri Lanka
  • Kandy
  • Pilimathalawa Railway Station - පිළිමතලාව දුම්රිය ස්ථානය

Pilimathalawa Railway Station - පිළිමතලාව දුම්රිය ස්ථානය Welcome to Pilimathlawa Railway Station page. පිළිමතලාව දුම්ර?

⚠ උඩරට දුම්රිය මාර්ගයේ ️පවතින අවහිරතාවය හේතුවෙන්🚫 අංක 1045   කොළඹ කොටුව - බදුල්ල🚫අංක 1046    බදුල්ල - කො⁣ළඹ කොටුවරාත්‍රි...
19/11/2025

⚠ උඩරට දුම්රිය මාර්ගයේ ️පවතින අවහිරතාවය හේතුවෙන්

🚫 අංක 1045 කොළඹ කොටුව - බදුල්ල
🚫අංක 1046 බදුල්ල - කො⁣ළඹ කොටුව

රාත්‍රි තැපැල් දුම්රියන් අද දින (19) අවලංගු කර ඇත.
ඔබට සිදුවන අපහසුතාව පිළිබදව කණගාටුව ප්‍රකාශකරමු.

19/10/2025

⚠️️⚠️️⚠️️අංක 1010 දුම්රිය ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අසල පීලිපැනීම නිසා උඩරට මාර්ගයේ සියලුම දුම්රියන් බොහෝ වේලාවක් ප්‍රමාදවීමට, අවලංගුවීමට ඉඩ ඇත.⚠️️⚠️️

17/04/2025
වසර හතක කාලයක් පිළිමතලාව දුම්රිය ස්ථානයේ නියමුවන් ලෙස සේවය කර අද දින සරසවි උයන දුම්රිය ස්ථානය වෙත ස්ථාන මාරුවී යන විපුල ...
10/03/2025

වසර හතක කාලයක් පිළිමතලාව දුම්රිය ස්ථානයේ නියමුවන් ලෙස සේවය කර අද දින සරසවි උයන දුම්රිය ස්ථානය වෙත ස්ථාන මාරුවී යන විපුල රේණුක ජයරත්න මහතාගේ ඉදිරි සේවා කටයුතු සාර්ථක වේවායි සුබ පතන්නෙමු.

පිළිමතලාව දුම්රිය ස්ථානය වෙනුවෙන් සිදුකල මහඟු සේවයට ඔබතුමාට තුති.. !

මීට සුලු වේලාවකට පෙර මෙම පරවියා දුම්රියේ ගැටුණු අතර පාද දෙකටම හානි සිදුවී ඇත, ප්‍රතිකාර කිරීමට හැකි කෙනෙක් සිටීනම් පැමිණ...
06/03/2025

මීට සුලු වේලාවකට පෙර මෙම පරවියා දුම්රියේ ගැටුණු අතර පාද දෙකටම හානි සිදුවී ඇත, ප්‍රතිකාර කිරීමට හැකි කෙනෙක් සිටීනම් පැමිණ රැගෙනයාමට කාරුණිකවන්න

30/01/2025
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සහ දුරගමන් සේවා සදහා නව දුම්රිය ධාවනයට එක් කිරීම ඒ අනුව පෙබරවාරි මස 1 වන දින සිට සෑම සති අන්...
30/01/2025

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සහ දුරගමන් සේවා සදහා නව දුම්රිය ධාවනයට එක් කිරීම

ඒ අනුව පෙබරවාරි මස 1 වන දින සිට සෑම සති අන්තයකම මහනුවර සිට දෙමෝදර දක්වා නව දුම්රිය වාරයක් ක්‍රියාත්මකවීමට නියමිත අතර මහනුවරින් සෑම සති අන්තයකම පෙ.ව 9.45 ට ගමන් ඇරඹීමට නියමිතය.

මීට අමතරව මෙහි පලකර ඇති ලිපියේ සදහන් දුම්රියන්ද අලුතින් එක්කර ඇත.

14/12/2024

රකින්නට මතු ජීවයක්
පුදමු අපි තව ලේ බිදක්🩸
ඔබත් එක්වන්න සෙනෙහසින්.🙏

ගෙලිඔය දුම්රිය ස්ථානය මගින් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ කදවුර සදහා කරනු ලබන ආරාධනයයි

✅දෙසැම්බර් 27 වන දින පෙ.ව 9.00 සිට පස්වරු 3.00 දක්වා

✅ගෙලිඔය දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී

27/11/2024

⚠️️ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අංක 1045/1046 රාත්‍රි තැපැල් දුම්රියන් අද දින (27) ධාවනය නොවේ ⚠️️

Address

Kandy
20450

Opening Hours

Monday 01:30 - 23:00
Tuesday 01:30 - 23:00
Wednesday 01:30 - 23:00
Thursday 01:30 - 23:00
Friday 01:30 - 23:00
Saturday 01:30 - 23:30
Sunday 01:30 - 23:00

Telephone

+94812575271

Alerts

Be the first to know and let us send you an email when Pilimathalawa Railway Station - පිළිමතලාව දුම්රිය ස්ථානය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share