SL Bus Gallery

Website

SL Bus Gallery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SL Bus Gallery, Bus Line, kandy, Kandy.

🚌 SLBusGalari 🇱🇰
මධ්‍යම පළාත තුළ ධාවනය වන සියලුම දුරගමන් සේවා බස් රථ පිළිබඳ තොරතුරු 🛣️❤️
📍 මාර්ග • වේලාවන් • සේවා තොරතුරු
📸 බස් රථ ඡායාරූප හා විස්තර
🚌 SLTB • පෞද්ගලික බස් • දුරගමන් සේවා
📢 බස් රථ විකිණීම් දැන්වීම් සඳහාත් අප හා සම්බන්ධ වන්න
📲 Whats

14/09/2026

😁

🚌 මහනුවර ↔ කදුරුවෙල බස් කාලසටහන📍 මහනුවර → කදුරුවෙල🌅 පෙරවරු 04:30 | 05:50 | 06:20 | 07:00 | 07:30 | 08:00 | 08:2009:20 | ...
13/09/2026

🚌 මහනුවර ↔ කදුරුවෙල බස් කාලසටහන
📍 මහනුවර → කදුරුවෙල
🌅 පෙරවරු 04:30 | 05:50 | 06:20 | 07:00 | 07:30 | 08:00 | 08:20
09:20 | 09:45 | 10:20 | 10:40 | 11:10 | 11:30
🌙 පස්වරු 12:00 | 12:20 | 12:55 | 01:15 | 01:30 | 02:10 | 02:20
02:40 | 02:55 | 03:10 | 03:20 | 03:40 | 04:00 | 04:20
04:50 | 05:10 | 05:30 | 05:50 | 06:20 | 07:00
🛣️ ප්‍රධාන ගමන් මාර්ගය
මහනුවර → කටුගස්තොට → අකුරණ → අලවතුගොඩ → මාතලේ → නාලන්ද → නාවුල → දඹුල්ල → හබරණ → මිනේරිය → ගිරිතලේ → පොළොන්නරුව → කදුරුවෙල
📌 සටහන: බස් ධාවන වේලාවන් දිනෙන් දින වෙනස් විය හැකි බැවින් ගමන් කිරීමට පෙර වේලාව තහවුරු කරගන්න.
🔎 තොරතුරු උපුටා ගැනීම: Magiya.lk වෙබ් අඩවියෙන්.
❤️ SLBusGalari
මගී ඔබට වැදගත් බස් මාර්ග හා ප්‍රවාහන තොරතුරු.
Magiya.lk යනු බස් ආසන වෙන්කරවා ගැනීමේ වෙබ් අඩවියක් වන අතර එහි නගරාන්තර බස් මාර්ග සඳහා තොරතුරු ලබා දෙන බව එම වෙබ් අඩවිය සඳහන් කරයි. �

🚌 මහනුවර ↔ ත්‍රිකුණාමලය | මාර්ග අංක 45📍 මහනුවර සිට ත්‍රිකුණාමලය🕗 පිටත්වීම – පෙ.ව. 8.15🕐 මලෙන් පිටත්වීම 1/15 📍 මුළු ගමන් ...
13/09/2026

🚌 මහනුවර ↔ ත්‍රිකුණාමලය | මාර්ග අංක 45
📍 මහනුවර සිට ත්‍රිකුණාමලය
🕗 පිටත්වීම – පෙ.ව. 8.15
🕐 මලෙන් පිටත්වීම 1/15
📍 මුළු ගමන් මාර්ගය
මහනුවර Good Shed
➡️ කටුගස්තොට
➡️ අකුරණ
➡️ අලවතුගොඩ
➡️ වරකාමුර
➡️ මාතලේ
➡️ අලුවිහාරේ
➡️ පලාපත්වල
➡️ කවට්ටයාමුන
➡️ මඩවල උල්පත
➡️ නාලන්ද
➡️ අරංගල
➡️ නාවුල
➡️ ලෙනදොර
➡️ දඹුල්ල
➡️ පෙල්වෙහෙර
➡️ ඉනාමළුව
➡️ මගොල්ලන
➡️ දිගම්පතහ
➡️ අවුදන්ගාව
➡️ හබරණ
➡️ අග්බෝපුර
➡️ කන්තලේ
➡️ සාලියපුර
➡️ ගල්මැටියාව
➡️ තඹලගමුව
➡️ සිංහකන්ද
➡️ පාලම්පතර
➡️ අනුරාධපුර හන්දිය
➡️ ත්‍රිකුණාමලය ❤️🚌
📏 දුර: ආසන්න වශයෙන් 182–184 km
⏱️ ගමන් කාලය: පැය 5ක් පමණ
📌 මගී ඔබට වැදගත් බස් මාර්ග හා වේලාවන් දැනගැනීමට SLBusGalari පිටුව Follow කරන්න. ❤️🚌

🚨 මගීන්ගේ අවධානයටයි!බස් රථවලට ගොඩවී ව්‍යාජ ආධාර පත්‍රිකා බෙදන මුවාවෙන් ජංගම දුරකථන, පර්ස් වැනි වටිනා දෑ සොරකම් කර විකිණී...
13/09/2026

🚨 මගීන්ගේ අවධානයටයි!
බස් රථවලට ගොඩවී ව්‍යාජ ආධාර පත්‍රිකා බෙදන මුවාවෙන් ජංගම දුරකථන, පර්ස් වැනි වටිනා දෑ සොරකම් කර විකිණීමේ ජාවාරමක නිරත වූ තරුණයින් කිහිපදෙනෙකු මහනුවර වැව රවුමේදී අද මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ජාවාරම කලක පටන් විවිධ දෑ අලෙවි කරන මුවාවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක සිදුකරන බවට තොරතුරු ලැබී ඇත. මහනුවර වැව රවුම වැනි ස්ථානවලදී බස් රථවලට ගොඩවී පත්‍රිකා බෙදන හෝ විවිධ දෑ අලෙවි කරන මුවාවෙන් මගීන්ගේ ජංගම දුරකථන, පර්ස් වැනි වටිනා දෑ ඉතා සූක්ෂ්ම ලෙස රැගෙන, පසුව බස් රථයෙන් බැස යන ආකාරයට මෙම ජාවාරම සිදුකරන බවට තොරතුරු වාර්තා වේ.
තවත් තරුනය්න් කිහිපදෙනෙකු මෙම ආකාරයේ ජාවාරම්වල නිරතව සිටින බවටද තොරතුරු ඇති බැවින් ඔබත් බස් රථවල ගමන් කිරීමේදී විශේෂයෙන් ප්‍රවේශම් වන්න.
⚠️ විශේෂයෙන්ම බස් රථයේ අසුනේ නිදාගන්නා අවස්ථාවලදී ඔබගේ ජංගම දුරකථනය, පර්ස් සහ අනෙකුත් වටිනා දෑ පිළිබඳව අවධානයෙන් සිටින්න.
📢 මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම දැනුවත් කිරීම හැකිතාක් Share කරන්න.
🙏 මෙම ජාවාරම හෙළිකරගනිමින් නීතිය ක්‍රියාත්මක කළ මහනුවර පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට අපගේ ගෞරවනීය ප්‍රණාමය!
❤️🚌 අපි හැමදාමත් මගීන් වෙනුවෙන් — SLBusGalari

🚌💚 දබවෙල ↔ අම්පිටිය ↔ මහනුවර 🇱🇰ගම්මාන රැසක් සම්බන්ධ කරමින් මගී ජනතාවගේ දෛනික ගමනාගමන අවශ්‍යතා ඉටු කරන ග්‍රාමීය බස් සේවාව...
08/09/2026

🚌💚 දබවෙල ↔ අම්පිටිය ↔ මහනුවර 🇱🇰
ගම්මාන රැසක් සම්බන්ධ කරමින් මගී ජනතාවගේ දෛනික ගමනාගමන අවශ්‍යතා ඉටු කරන ග්‍රාමීය බස් සේවාවක්. 🚌❤️
🌿 ගමට සේවයක්…
💙 මගියාට පහසුවක්…
🇱🇰 ග්‍රාමීය ප්‍රවාහනයට ශක්තියක්…!
#ග්‍රාමීයසේවාව #දබවෙල #අම්පිටිය #මහනුවර

🚌❤️ කවටයා අමුණ – මාතලේ ග්‍රාමීය බස් සේවාව 🇱🇰📍 කවටයා අමුණ ↔ මාතලේමෙම මාර්ගයේ සෑම විනාඩි 15කට වරක්ම බස් රථ ධාවනය වන අතර, ම...
08/09/2026

🚌❤️ කවටයා අමුණ – මාතලේ ග්‍රාමීය බස් සේවාව 🇱🇰
📍 කවටයා අමුණ ↔ මාතලේ
මෙම මාර්ගයේ සෑම විනාඩි 15කට වරක්ම බස් රථ ධාවනය වන අතර, මගී ජනතාවගේ දෛනික ගමනාගමන අවශ්‍යතා සඳහා හොඳ පහසුකමක් සපයන ග්‍රාමීය බස් සේවාවක් ලෙස ක්‍රියාත්මක වේ. 🚌💙
ගමට සේවයක්… මගියාට පහසුවක්… ❤️
#ග්‍රාමීයසේවාව #මාතලේ #කවටයාඅමුණ

🇯🇵🚌 ලංකාවට මුලින්ම ආපු Low Floor බස් රථ… ❤️🇱🇰2004 සුනාමි ව්‍යසනයෙන් පසුව ජපානයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු මෙම අපූරු බස් රථ, ...
08/09/2026

🇯🇵🚌 ලංකාවට මුලින්ම ආපු Low Floor බස් රථ… ❤️🇱🇰
2004 සුනාමි ව්‍යසනයෙන් පසුව ජපානයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු මෙම අපූරු බස් රථ, අපේ පොදු ප්‍රවාහන ඉතිහාසයේ සුවිශේෂී මතකයක්. 🇯🇵🙏🇱🇰
පතුල පහත් Low Floor නිර්මාණය නිසා මගීන්ට පහසුවෙන් බස් රථයට ගොඩවීමටත් බැසීමටත් හැකි වූ මෙම බස්, එදා ලංකාවේ සාමාන්‍ය බස් රථවලට වඩා තරමක් වෙනස් අත්දැකීමක් ලබා දුන්නා. 🥹❤️
කාලයත් සමඟ මෙම බස් රථ බොහොමයක් සේවයෙන් ඉවත් වුණත්, අමතර කොටස් හිඟවීමත් ඒවා අභාවයට යාමට බලපෑ ප්‍රධාන හේතුවක් බව සඳහන් කළ හැකියි. 🔧🚌
කෙසේ වෙතත්, අදටත් කුරුණෑගල–වැහැර වැනි නගරබද සේවාවල මෙම වර්ගයේ බස් රථ දෙකක් ධාවනය වන බව වාර්තා වෙනවා. ❤️
එදා මේ බස්වල ගමන් කළ මගීන්ට නම්, මේවා තවත් සාමාන්‍ය බස් රථයක් නොවෙයි… සුනාමියෙන් පසු ජපානයෙන් ලැබුණු උදව්වක් මෙන්ම, අපේ බස් ඉතිහාසයේ අමතක නොවන මතකයක්. 🇯🇵❤️🇱🇰
🚌 මේ බස්වල ගමන් කරපු ඔබත් ඉන්නවා නම්, ඒ සුන්දර මතකය කමෙන්ට් එකකින් අපිත් එක්ක බෙදාගන්න. ❤️👇
🇯🇵🇱🇰

වලපනෙන් පිටත් විම උදැසන  09:45 amනුවරට ලගාවීම උදැසන           11:50amනුවරින් පිටත් වීම  දහවල්       01:50pmවලපනේට ලගවීම ...
06/09/2026

වලපනෙන් පිටත් විම උදැසන 09:45 am
නුවරට ලගාවීම උදැසන 11:50am
නුවරින් පිටත් වීම දහවල් 01:50pm
වලපනේට ලගවීම සවස 04:00pm

🚌❤️ මගී ජීවිත 70ක් සුරැකි අභීත ක්‍රියාවක්… | රියදුරු මහතාට සංවේදී සමුගැනීමක් 💔🙏නුවර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක ගමන් ...
06/09/2026

🚌❤️ මගී ජීවිත 70ක් සුරැකි අභීත ක්‍රියාවක්… | රියදුරු මහතාට සංවේදී සමුගැනීමක් 💔🙏
නුවර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක ගමන් කළ මගීන් 70 දෙනෙකුගේ ජීවිත, තත්පර කිහිපයක් තුළ සිදුවීමට ගිය මහා අනතුරකින් බේරා ගැනීමට හැකි වූයේ එක් මගියෙකුගේ ක්ෂණික නුවණ, ධෛර්යය සහ මනුෂ්‍යත්වය නිසාවෙනි. 🙏
කිරිබත්කුඹුර ආසන්නයේදී බස් රථය ධාවනය කරමින් සිටි රියදුරු මහතාට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් බස් රථයේ පාලනය ගිලිහී යාමට පටන්ගෙන තිබුණි.
ඒ තීරණාත්මක මොහොතේ මගීන් අතර ඇති වූ භීතිය මධ්‍යයේ, අනතුරේ බරපතළකම වටහාගත් එක් මගියෙකු වහාම ඉදිරියට පැමිණ බස් රථය නතර කර ගැනීමට ක්‍රියා කර තිබේ.
තම ජීවිතය ගැන පවා නොසිතා කළ එම ක්ෂණික ක්‍රියාව හේතුවෙන් මගී ජීවිත 70ක් විශාල අනතුරකින් බේරා ගැනීමට හැකිවීම සැබවින්ම අගය කළ යුතු උදාර මනුෂ්‍යත්වයකි. 🫡❤️
එම අභීත මගියාගේ ක්ෂණික තීරණය සහ ධෛර්යය නොවන්නට, අද අපට අසන්නට සිදුවන්නේ තවත් සංවේදී ඛේදවාචකයක් විය හැකිව තිබුණි.
🙏 අන් අයගේ ජීවිත වෙනුවෙන් තමන්ගේ ජීවිතය පවා නොතකා ක්‍රියා කළ ඒ උදාර මගියාට අපගේ හෘදයාංගම ගෞරවය! ❤️🫡
💔 එහෙත් මෙම සිදුවීමේදී අපට අහිමි වූයේ තවත් වටිනා මිනිස් ජීවිතයකි.
අවාසනාවන්ත ලෙස රෝහල්ගත කිරීමෙන් අනතුරුව අභාවප්‍රාප්ත වූ ආදරණීය රියදුරු මහතාට අපගේ සාතිශය සංවේගය පළ කරමු.
🙏 එතුමන්ට අමා මහ නිවන් සුව ලැබේවා! 🕯️
❤️ එක් මොහොතක ගත් නිවැරදි තීරණයක්… ජීවිත 70කට අලුත් හුස්මක් ලබා දුන්නා.
📸 ඡායාරූප සටහන:
මෙම පෝස්ට් එක සමඟ පළ කර ඇති බස් රථයේ ඡායාරූපය මෙම සිදුවීමට අදාළ සැබෑ ඡායාරූපයක් නොවන අතර, අන්තර්ජාලයෙන් උපුටා ගත් ඡායාරූපයක් බව කරුණාවෙන් සලකන්න. 🙏
#මගීජීවිත #අභීතමනුෂ්‍යත්වය #බස්රථය #රියදුරුමහතා #කිරිබත්කුඹුර #මහනුවර #මගීආරක්ෂාව #මනුෂ්‍යත්වය #ගෞරවනීයප්‍රණාමය

🚌💙 කොළඹ ↔ ත්‍රිකුණාමලය බස් රථ කාලසටහන 💙🚌📌 මගී ඔබගේ පහසුව වෙනුවෙන් ලබාදෙන කාලසටහනක්🚌 කොළඹ → ත්‍රිකුණාමලය🔹 පෙ.ව. 12:00 — ත...
06/09/2026

🚌💙 කොළඹ ↔ ත්‍රිකුණාමලය බස් රථ කාලසටහන 💙🚌
📌 මගී ඔබගේ පහසුව වෙනුවෙන් ලබාදෙන කාලසටහනක්
🚌 කොළඹ → ත්‍රිකුණාමලය
🔹 පෙ.ව. 12:00 — ත්‍රිකුණාමලය විශේෂ
🔹 පෙ.ව. 01:50 — ත්‍රිකුණාමලය / කන්තලේ
🔹 පෙ.ව. 04:30 — කන්තලේ
🔹 පෙ.ව. 06:30 — කන්තලේ
🔹 පෙ.ව. 07:25 — කටුමැදේ
🔹 පෙ.ව. 08:25 — අංගොඩ
🔹 පෙ.ව. 09:15 — ගම්පහ / කිරිදිවැල
🔹 පෙ.ව. 09:50 — කැලණිය → මූතූර් / සම්පූර්
🔹 පෙ.ව. 10:30 — අංගොඩ → ත්‍රිකුණාමලය
🔹 පෙ.ව. 11:10 — ත්‍රිකුණාමලය විශේෂ
🚌 ත්‍රිකුණාමලය → කොළඹ
🔸 ප.ව. 12:00 — කන්තලේ
🔸 ප.ව. 01:00 — ගම්පහ / කිරිදිවැල
🔸 ප.ව. 02:00 — කින්නියා
🔸 ප.ව. 03:00 — ත්‍රිකුණාමලය විශේෂ
🔸 ප.ව. 03:30 — කන්තලේ
🔸 ප.ව. 04:30 — කින්නියා
🔸 ප.ව. 05:30 — මූතූර්
🔸 ප.ව. 09:00 — මූතූර්
🔸 ප.ව. 09:55 — කින්නියා
🙏 මගී ඔබ වෙනුවෙන් අපි ලබාදෙන මෙම සේවාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට ඔබගේ සහයෝගය අපට ඉතා වටිනවා.
❤️ හැකිනම් අපගේ පිටුව Follow කරලා අපිත් එක්ක රැඳී සිටින්න.
📲 බස් රථ කාලසටහන්, නව සේවා සහ මගී ඔබට වැදගත් තොරතුරු නිරන්තරයෙන් ඔබ වෙත ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා.
✨ ඔබගේ එක් Follow එකක් අපට ලොකු ශක්තියක්! 🙏❤️ චායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී මුල් හිමිකරුවන්ට ස්තූති ❤
#කොළඹ #ත්‍රිකුණාමලය #බස්කාලසටහන් #මගීඔබවෙනුවෙන් 🚌🇱🇰

Address

Kandy
Kandy

Alerts

Be the first to know and let us send you an email when SL Bus Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category