Travel with Dhanu

Travel with Dhanu 🌍 Exploring Sri Lanka's beauty, culture & sacred places.
🛕 Temples | Nature | Travel Stories
📸 Travel tips & hidden destinations
Traveling with Dhanu

31/08/2026

ජීවිතයේ සුන්දරත්වය තියෙන්නේ, වෙනස්කම් අතරින් මිතුරුකම සොයාගන්න හැකි වීමයි ❤️

එකෙක්ට එකෙක් වෙනස් වුණත්,
සෙනෙහසට සීමා නැහැ 🐱🐿️

පුංචි ජීවිත දෙකක් අතරින් පෙනෙන මේ අපූරු මොහොත,
“කරුණාව තියෙන තැන, බියට ඉඩක් නැහැ” කියලා අපට මතක් කරවනවා ❤️

27/08/2026

කදිරපුරවර ගජ රජ වාසනා, අවසන් මහා රන්දෝලියේ කරඬුව වැඩමව කරවයි 🐘

ඔබ සැමට දළදා සමිදු පිහිටයි 🙏

24/08/2026

මහනුවර ඇසල පෙරහැරේ 🐘 කුඹල් සහ රන්දෝලි පෙරහැර දෙකෙහි වෙනස සහ ඵෙතිහාසික කථාව අහල තියෙනවද ?

22/08/2026

ඇසල පෙරහර අසිරිමත් කරන අලි ඇතුන් 🐘

21/08/2026

ඇසල #පෙරහැර අසිරියෙන් පසු මහනුවර අසිරිය රැකගමු 🙏

17/08/2026

අහලා තියෙනවද, දැකලා තියෙනවද ? සිව් මහා දේවාල ඇතුල් පෙරහැර 🙏

14/08/2026

අහලා බලන්න මේ කතාව දන්නවද කියලා 🎙️

13/08/2026

ඓතිහාසික අලුත්නුවර සිට පෙරහරින් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලය වෙත 'කප' වැඩම කරවීමේ පෙරහැර 🙏

            📷
11/08/2026

📷

Address

Thiththapajjala
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with Dhanu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share