Million Miles

Million Miles Welcome to Million Miles's Official page!

Lost in a golden fairytale, feeling like a princess in nature’s palace 💛🌼📍507 ,Hamblin Rd,Cornelle Vic 3551Friday 29 Aug...
22/09/2025

Lost in a golden fairytale, feeling like a princess in nature’s palace 💛🌼

📍507 ,Hamblin Rd,Cornelle Vic 3551
Friday 29 Aug 2025- Sun 05 Oct 2025

.

25/08/2025
අපිත් එක්ක ඕස්ට්‍රේලියාවේ තියන ලස්සන park එකක් බලන්න යමුද ? 🥰🌳☀️🌎  #
25/08/2025

අපිත් එක්ක ඕස්ට්‍රේලියාවේ තියන ලස්සන park එකක් බලන්න යමුද ? 🥰🌳☀️🌎

#

12/07/2025

Here’s a sneak peek into our 2-day Great Ocean Road adventure — featuring stunning cliffs, ocean views, hidden gems, and once-in-a-lifetime experiences like the Twelve Apostles helicopter ride!🎬

Loved what you saw? That’s just the beginning!
👉 Tap the links to watch the full videos on YouTube and join us on the complete journey from start to finish.💬

Let us know your favourite spot & don’t forget to LIKE, COMMENT, and SUBSCRIBE to join us for more adventures ahead!

👇 Full vlogs waiting for you here

Video Link: https://www.youtube.com/watch?v=pVnSbiPQGy4&t

Great Ocean Road | Day 02ග්‍රේට් ඕෂන් රෝඩ් | දෙවන දවසThe journey continues! Join us today at 6PM as we explore the secon...
12/07/2025

Great Ocean Road | Day 02
ග්‍රේට් ඕෂන් රෝඩ් | දෙවන දවස

The journey continues! Join us today at 6PM as we explore the second leg of our epic Great Ocean Road adventure. From jaw-dropping cliffs to breathtaking beaches and iconic landmarks, Day 02 is packed with unforgettable sights and surprises. You don’t want to miss this!

සුන්දර ඕස්ට්‍රේලියානු මුහුදු තීරය හරහා යන චාරිකාවේ දෙවන දිනයේ අසිරිය විදගන්න. අද හවස 6.00 ට අපිත් එක්ක එකතු වෙන්න.

https://www.youtube.com/

Great Ocean Road | ග්‍රේට් ඕෂන් රෝඩ් The wait is finally over! We're back with a stunning preview of Day 01 of the 2-day...
29/06/2025

Great Ocean Road | ග්‍රේට් ඕෂන් රෝඩ්

The wait is finally over! We're back with a stunning preview of Day 01 of the 2-day Great Ocean Road adventure. Get ready for epic coastal views, hidden gems, and unforgettable moments. Join us at 6pm

සුන්දර ඕස්ට්‍රේලියානු මුහුදු තීරයේ අසිරිය විදගන්න. අද හවස 6.00 ට අපිත් එක්ක එකතු වෙන්න.

https://www.youtube.com/

Great Ocean Road | Coming Soon | Million Miles DreamThe wait is finally over! We're back with a stunning preview of our ...
25/06/2025

Great Ocean Road | Coming Soon | Million Miles Dream

The wait is finally over! We're back with a stunning preview of our 2-day Great Ocean Road adventure. Get ready for epic coastal views, hidden gems, and unforgettable moments. The full vlog is coming soon — stay tuned!

The wait is finally over! We're back with a stunning preview of our 2-day Great Ocean Road adventure. Get ready for epic coastal views, hidden gems, and unfo...

නෙත් සිත් ඇද බැද ගන්න, සුන්දර වර්ණවත් ටියුලිප් මල් උත්සවය නරබන්න එකතු වෙන්න Million Miles Dream Channel එකත් සමග.Join us...
28/09/2024

නෙත් සිත් ඇද බැද ගන්න, සුන්දර වර්ණවත් ටියුලිප් මල් උත්සවය නරබන්න එකතු වෙන්න Million Miles Dream Channel එකත් සමග.

Join us on a colorful adventure at the Tesselaar Tulip Festival! 🌷✨ Explore endless fields of vibrant tulips, fun activities, and stunning landscapes. Watch as we capture the beauty of this iconic event and share our experience of the festival's lively atmosphere. Don't miss out on this visual treat!

Don't forget to Like, Share and Subscribe !!!

https://youtu.be/LcT8QOeEKtY?si=ybAcP80gQ9_pgGAO

අපේ මුල්ම Australian Vlog එක. Australia වල අපේ මුල්ම දවස් 03 ගෙවුණු විදිය, අපි ඇවිත් මුලින්ම කරපු දේවල්, අපි ගිය තැන් බල...
20/07/2024

අපේ මුල්ම Australian Vlog එක.

Australia වල අපේ මුල්ම දවස් 03 ගෙවුණු විදිය, අපි ඇවිත් මුලින්ම කරපු දේවල්, අපි ගිය තැන් බලන්න Video එකත් එක්ක එකතු වෙන්න.

https://youtu.be/eFm4e3PP7-Q

Video එක හොදයි නම්, Like කරන්න Comment කරන්න Share කරන්න අමතක කරන්න එපා.

Australia වල ලස්සන තැන් බලන්න Channel එක Subscribe කරලා තියාගන්න.

🌟 Join Us for Our First Australian Vlog! 🌟

Welcome to our first vlog from Australia! Join us as we take you through our exciting journey of settling into our new home. Watch how we spent our first three days exploring, shopping, and setting up the basics for our life here. From getting our Myki cards for public transport to opening our bank accounts, it's been an adventure! Don't miss out on the fun and the challenges we faced along the way.

https://youtu.be/eFm4e3PP7-Q

ශ්‍රී ලංකාවේ ලස්සන තැන් බලන්න අපිත් එක්ක එකතු වුනු ඔයාලා හැමෝටම සුභ ආරංචියක්. අපි පොරොන්දු වුනා වගේම ලංකාවෙන් පිට රටවල ල...
07/07/2024

ශ්‍රී ලංකාවේ ලස්සන තැන් බලන්න අපිත් එක්ක එකතු වුනු ඔයාලා හැමෝටම සුභ ආරංචියක්. අපි පොරොන්දු වුනා වගේම ලංකාවෙන් පිට රටවල ලස්සන අරන් එන්න අපි සුදානම්. ඉතින් ලස්සන ඕස්ට්‍රේලියාවේ අසිරිය බලන්න අද ඉදන් ඔයාලට පුළුවන්...

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මෙල්බර්න් ජාත්‍යන්තර ගුවන් තොටුපොල දක්වා අපේ ගමන බලන්න Video එකත් එක්ක එකතු වෙන්න.

Video Link: https://youtu.be/jIy28NTEHUc

Join us on an exciting journey as we move from Colombo to Melbourne! In this video, we start by getting ready for our big adventure, packing our bags and saying our goodbyes in Sri Lanka. You'll experience the bustling atmosphere of Bandaranaike International Airport in Colombo as we check in and prepare for our flight. Once onboard, enjoy breathtaking aerial views and the unique moments of our flight to Australia. Finally, feel the excitement as we land in Melbourne, capturing the beautiful cityscape and the beginning of our new life Down Under. Don't miss out on this unforgettable journey and stay tuned for more adventures exploring Australia. Like, comment, and subscribe for more travel content!

Video Link: https://youtu.be/jIy28NTEHUc

අලුත් Video එකක් අද රාත්‍රී 7.30ට.. මාතලේ නැරඹිය යුතුම තැන් 5ක්  !Notification on කරගෙන ලෑස්ති වෙලා ඉන්න...https://youtu...
07/10/2023

අලුත් Video එකක් අද රාත්‍රී 7.30ට.. මාතලේ නැරඹිය යුතුම තැන් 5ක් !

Notification on කරගෙන ලෑස්ති වෙලා ඉන්න...
https://youtu.be/CvYylyQ5dQg

Address

12/A, Gal Amuna, Menikhinna
Kandy
20000

Telephone

+94711639588

Website

Alerts

Be the first to know and let us send you an email when Million Miles posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Million Miles:

Share