SUDU DUWA 𝚜𝚞𝚙𝚎𝚛 𝙻𝚒𝚗𝚎

SUDU DUWA 𝚜𝚞𝚙𝚎𝚛 𝙻𝚒𝚗𝚎 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SUDU DUWA 𝚜𝚞𝚙𝚎𝚛 𝙻𝚒𝚗𝚎, Travel and transport, Kandy.

31/12/2025

🙏❤️

29/11/2025

⚠️ හදිසි ආධාර ඉල්ලීමයි!
පේරාදෙණිය ගලහා පාර ආශ්‍රිත ගම්මානවල දැඩි අසරණ තත්ත්වයක්!
​පේරාදෙණිය - ගලහා පාරේ පිහිටි හිදගල, මහකන්ද, සහ සරසවිගම යන ගම්මාන මේ වන විට ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් බරපතල ලෙස පීඩාවට පත්ව ඇත.

​🛑 විශේෂයෙන්ම, සරසවිගම කොටසෙහි නායයෑමක් සිදුව ඇති අතර, පුද්ගලයන් 35-40ක් පමණ අතුරුදහන් වී ඇති බවට තොරතුරු ලැබී ඇත.

​ජලය සහ විදුලිය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත.
​තවමත් කිසිදු ගලවාගැනීම් කණ්ඩායමක් හෝ පොලිසියක් මෙම ප්‍රදේශ වෙත ළඟා වී නොමැත.
​ගම්වාසීන් දැඩි ලෙස අසරණ වී සිටිති.

​🙏 උදව් කරන්න පුළුවන් හැමෝටම විශේෂ ඉල්ලීමක්:
​ආහාර පාන සපයන ඔබ වෙත: නුවර අවට ආහාරපාන සපයන ව්‍යාපාරිකයන් හෝ පුද්ගලයන් වෙතින් කාරුණිකව ඉල්ලා සිටින්නේ, විශ්වවිද්‍යාලය අවටට පමණක් සීමා නොවී, මෙම හිදගල, මහකන්ද, සරසවිගම යන ගම්මානවල ජනතාවටද හැකි ඉක්මනින් වියළි ආහාර සහ පානීය ජලය ලබා දීමට කටයුතු කරන ලෙසයි.

​ගලවාගැනීම් කණ්ඩායම් සහ බලධාරීන් වෙත: මෙම භයානක තත්ත්වය පිළිබඳව කඩිනමින් අවධානය යොමු කර, අතුරුදහන් වූවන් සොයා ගැනීම සඳහාත්, පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහාත්, වහාම ක්‍රියාත්මක වන ලෙස ඉල්ලා සිටිමු.

​කරුණාකර මෙම පණිවිඩය හැකිතාක් බෙදා හරින්න (Share කරන්න). ඔබේ එක් Share එකක් නිසා අසරණ වූ ජීවිත කිහිපයකට උදව්වක් වෙන්න පුළුවන්.
​ස්තූතියි.

13/11/2025

❤️🤗

සිතුම් පැතුම් ඉටු වෙන සුබ උදැසනක් වේවා NB -4111📞  0740437712/ 0775211111
21/09/2025

සිතුම් පැතුම් ඉටු වෙන සුබ උදැසනක් වේවා
NB -4111
📞 0740437712/ 0775211111

05/08/2025
තමන්ගේ අත්තටු විශ්වාස නම් ,දිරා ගිය අතු ගැන | විටින් විට හමන සුළං ගැන බිය විය යුතු නැත....තමාව විශ්වාස කරන්න පුරුදු වෙන්...
06/07/2025

තමන්ගේ අත්තටු විශ්වාස නම් ,
දිරා ගිය අතු ගැන | විටින් විට හමන සුළං ගැන බිය විය යුතු නැත....
තමාව විශ්වාස කරන්න පුරුදු වෙන්න👊❤️

𝐜𝐚𝐧𝐭𝐚𝐜𝐭 𝐟𝐨𝐫 𝐬𝐩𝐞𝐜𝐢𝐚𝐥 𝐡𝐢𝐫𝐢𝐧𝐠☎️
⭕0740437712
⭕0775211111

06/07/2025

ආදරෙන් තෝරගත්තු දේවල්,
අවසානය තෙක් ආදරෙන් රැකබලාගන්න ! 🤍✨

Contact us - 0740437712 / 0775211111
Whatapp 0779935268

ඔබට අවශ්‍ය විශේෂ චාරිකා සදහා අමතන්න 0740437712 /0775211111whatsapp  0779935268
10/06/2025

ඔබට අවශ්‍ය විශේෂ චාරිකා සදහා අමතන්න 0740437712 /0775211111
whatsapp 0779935268

1 st  owner  ලග  නෙවෙයි best owner ලගයි  වාහනය  හොදට  තිබුනේ  ❤️sameera aluthge එ  කැප  කිරිම  කියලා වැඩක්  නැ  ආදරේයි 💪...
23/04/2025

1 st owner ලග නෙවෙයි best owner ලගයි වාහනය හොදට තිබුනේ ❤️
sameera aluthge එ කැප කිරිම කියලා වැඩක් නැ ආදරේයි 💪❤️

15/03/2025

Address

Kandy

Telephone

+94779935268

Website

Alerts

Be the first to know and let us send you an email when SUDU DUWA 𝚜𝚞𝚙𝚎𝚛 𝙻𝚒𝚗𝚎 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SUDU DUWA 𝚜𝚞𝚙𝚎𝚛 𝙻𝚒𝚗𝚎:

Share