Beru Cabs & Tours

  • Home
  • Beru Cabs & Tours

Beru Cabs & Tours Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beru Cabs & Tours, Travel and transport, කඩුගන්නාව, .

සුරිඳුනි කතරගම! තව දින 34 🦚🕉️🙏රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය 2026 ජුලි මස 15 වන දින සිට 29 දක්වා ඇස...
12/06/2026

සුරිඳුනි කතරගම! තව දින 34 🦚🕉️🙏
රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය 2026

ජුලි මස 15 වන දින සිට 29 දක්වා ඇසළ පෙරහර මංගල්‍යය උත්කර්ෂවත් අන්දමින් වීදි සංචාරය කිරීමට නියමිතයි.

කඳසුරිඳුන්ගේ පිහිට ආරක්ෂාව, ආශිර්වාදය රටටත්, ලෝකවාසී සැමටත් උදාවේවා! 🦚🕉️🙏

#සුරිඳුනිකතරගම #ඇසළපෙරහැර2026

09/06/2026
09/06/2026

හොදම යාලුවට කෙල්ලෙක් බලන්න යාලුවත් එක්ක කෑගලු යන්න කඩුගන්නව බහිමින්.....

🙏 රියදුරු දෑතට දළදා සමිදු පිහිටයි 🙏BERU Cabs & Tours අපෙන් ඔබට....👉 Airport drop & pick up👉 විනෝද චාරිකා👉 වන්දනා ගමන්👉 ම...
07/06/2026

🙏 රියදුරු දෑතට දළදා සමිදු පිහිටයි 🙏

BERU Cabs & Tours අපෙන් ඔබට....

👉 Airport drop & pick up
👉 විනෝද චාරිකා
👉 වන්දනා ගමන්
👉 මංගල උත්සව
👉 හදිසි ගමන්
👉 ආයතනික ගමන් ...

ඇතුලුව ඕනෑම ගමනක් සදහා....

👇ඔබ වෙනුවෙන්ම අපෙන් ඇති පහසුකම්

✅sound system 🔊
✅ first aid box 😁
✅ phone charger
✅comfortable seate 14
✅ safety drivers


🛑සාදාරන මිල ගනන් යටතේ,
🛑පලපුරුදු විශ්වාසනීය රියදුරු සේවාවක් සහ ආරක්ශාකාරී ගමනක් සදහා,👇

⭕️ඔබගේ සියලුම ගමන් අවශ්‍යතා සදහා සුවපහසු වෑන් රථ කාර් රථ හා බස් රථ අපෙන්👇

𝐇𝐈𝐑𝐄 𝐁𝐎𝐎𝐊𝐈N𝐆 සදහා පහත නම්බරයට දැන්ම අමතන්න

☎️ 077 994 6248

BERU Cabs & Tours - Bibile

☠
04/06/2026

🙏 නමෝ බුද්ධාය 🙏👉මේ වෙසක් සතියේ වෙසක් බලන්න යන්න ඔයත් වාහනයක් හොයනවද..?👉ඉන්ධන මිල වැඩි නිසා සාදාරන අඩු මුදලකට වාහනයක් හොය...
17/05/2026

🙏 නමෝ බුද්ධාය 🙏

👉මේ වෙසක් සතියේ වෙසක් බලන්න යන්න ඔයත් වාහනයක් හොයනවද..?

👉ඉන්ධන මිල වැඩි නිසා සාදාරන අඩු මුදලකට වාහනයක් හොයාගන්න අමාරුද..

🛑වැඩිය හොය හොය මහන්සි වෙන්න ඕන නෑ....🛑
🎉🎉🥳🥳

⭕️මහියංගන රාජමහා විහාරය
⭕️අනුරාධපුර අටමස්ථානා
⭕️පොලොන්නරුව සොලොස්මස්ථාන
⭕️කූරගල මහමෙව්නා අසපුව
⭕️මහනුවර ශ්‍රී දළදා මාළිගය


ආදී ආගමකි ස්ථාන වැදපුදා ගැනීම සදහා.....

👉සුව පහසු ආසන 14
👉පළපුරුදු කාර්‍යය මණ්ඩලය
👉සාදාරණ අය කිරීම්
👉ප්‍රථමාධර පහසුකම්

සමගින් සාදාරන මිලකට සුවපහසු ආරක්ෂාකාරී ගමනක් සදහා.....

📞📞📞☎️අමතන්න - 077 9946 248☎️📞📞📞

03/05/2026

🙏 ශ්‍රී සුමන සමන් දෙවි පිහිටයි 🙏

නැවත වරක් තෙල් මිල වැඩි උනත් අපේ මිල ගණන් වෙනසක් නැත🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑

👉මේ වාරේ සිරිපා කරුණාව මැයි මස 30 වන දින පොහොයෙන් අවසන් වේ.

👉ගමන් ගාස්තු වැඩි නිසා ඔබේ සිරිපා කරුණා කිරීමේ සිහිනය අත් හැරියද.......

🛑එහෙනම් මෙන්න අපෙන් ඔබට විශේෂ අවස්ථාවක්...🛑
🎉🎉🥳🥳

⭕️Bacis පැකේජය ✳️ Rs.35000 යි.

වික්ටෝරියා ජලාශය
නුවරඑළිය වික්ටෝරියා පාක්
ගෙගරි වැව
ශ්‍රීපාදය
නැවත ගමනාන්තයට

⭕️Premium පැකේජය ✳️ Rs.40000 යි.

මහියන්ගනය රජමහා විහාරය
ශ්‍රී දළදා මාලිගාව
සහස් උයන
පේරාදෙණිය මල් වත්ත
ඩෙවෝන් ඇල්ල විවු පොයින්ට්
නුවරඑළිය ගෙගරි පාක්
වික්ටෝරියා පාක්
ශ්‍රී පාදස්ථානය
රන්දෙණිගල ඩෑම් හරහා ගමනාන්තයට

⭕️Premium Pro පැකේජය ✳️ Rs.45000 යි.

කුඹල්වෙල මහමෙවුනා අසපුව
දෝව පන්සල
එඩිසන් බංගලාව
හග්ගල මල් වත්ත
සීතා එලිය කෝවිල
නුවරඑළිය ගෙගරි පාක්
වික්ටෝරියා පාක්
ඩෙවෝන් ඇල්ල විවු පොයින්ට්
ශ්‍රී පාදස්ථානය
රන්දෙණිගල ඩෑම් හරහා ගමනාන්තයට

⚠️⚠️සාදාරන මිලකට සිරිපා කරුණා කරලා එන්න දැන්ම ඔයාගේ දවසත් කතා කරලා අපිට කියන්න ⚠️⚠️

📞📞📞☎️අමතන්න - 077 9946 248☎️📞📞📞

Address

කඩුගන්නාව

Website

Alerts

Be the first to know and let us send you an email when Beru Cabs & Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Transport Service?

Share