yoma bus kingdom

  • Home
  • yoma bus kingdom

yoma bus kingdom සුවහසක් බස් පිස්සන් ගේ පිස්සන්ගෙ රාජධානිය

කවුද එන්නේ Dham rejini - Kylie  - Grand Limousine Luxury Edition
17/01/2024

කවුද එන්නේ Dham rejini - Kylie - Grand Limousine Luxury Edition

04/12/2023

කාටද මතක මේක Dham rejini - Kylie - Grand Limousine Luxury Edition Srilankan

😍😍 රැඳි සිටින්න                               අප සමගම 😍😍
30/08/2023

😍😍 රැඳි සිටින්න
අප සමගම 😍😍

අපි හෙට සෙණ්කඩගල පුරවරයට හා මහියංගණය ආගමනය 😍😊

Dham rejini - Kylie - Grand Limousine Luxury Edition
Thilakasiri Tours
මයෙ මැණික speed coach
Monara Kirilli - මොණර කිරිල්ලී

Kasiya Bus Kingdom Kasiya Bus Kingdom official group

😍😍
30/08/2023

😍😍

09/07/2023

ඓතිහාසික සෙංකඩගලපුර ශ්‍රී දළදා මාළිගාවේ 2023 වර්ශයේ 1713 ඇසළ මහා පෙරහර මංගල්ලය පවත්වන්නට යෙදෙන දින වකවානු මෙසේය..😍🙏❤️

ඇසළ මංගල්ලයේ ආරම්භය සනිටුහන් කරන කප් සිටුවීමේ චාරිත්‍රය - අගෝස්තු 17

1. පළමු කුඹල් පෙරහර - අගෝස්තු 21
2. දෙවන කුඹල් පෙරහර - අගෝස්තු 22
3. තෙවන කුඹල් පෙරහර - අගෝස්තු 23
4. සිවුවන කුඹල් පෙරහර - අගෝස්තු 24
5. පස්වන කුඹල් පෙරහර - අගෝස්තු 25

6. පළමු රන්දෝලි පෙරහර - අගෝස්තු 26
7. දෙවන රන්දෝලි පෙරහර - අගෝස්තු 27
8.තෙවන රන්දෝලි පෙරහර - අගෝස්තු 28
9.සිවුවන රන්දෝලි පෙරහර - අගෝස්තු 29

10. අති උත්කර්ෂවත් අවසන් මහ රන්දෝලි පෙරහර චමත්කාරය - අගෝස්තු 30

11. දියකැපීමේ පෙරහර - අගෝස්තු 31 අලුයම.

දවල් පෙරහර - අගෝස්තු 31

ඔබ සැමට උතුම් වාම ශ්‍රී දළදා සමිදු පිහිටයි...❤️🙏






Video Credit - Sanjaya Jayarathne

දෙව්පුර හස්ති පරපුර - Sri Lankan Tuskers

Address

175,RANAVIRU MAWATHA,HALLOLUWA,KANDY

20000

Alerts

Be the first to know and let us send you an email when yoma bus kingdom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Transport Service?

Share