20/03/2026
Scooby-Doo බස් රථයේ facebook පිටුවෙහි නිත්‍ය ඇඩ්මින් වරයා සහ අප පවුලෙ සහෝදරයා Nadun Hansana සහෝදරයාගේ උපන්දිනය අදයි....😍
Scooby doo පව්ලේ සැම ඔබට හදවතින්ම සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා.🥰❤️🎂
කරන කියන වැඩ හැමදේම සාර්ථක වේවා...!! ❤️
゚viralシalシ