Ravi official

  • Home
  • Ravi official

Ravi official ආයෙ එන්න බැරි කාලයක් තිබුණා...
Ravi Official - ඒ පැරණි ජීවිතේ කතා කියනවා

Good Moring All♥සුබ දවසක් වේවා!     #පරණගමේජීවිතේ     Ravi official
24/05/2026

Good Moring All♥

සුබ දවසක් වේවා!
#පරණගමේජීවිතේ
Ravi official

අපි එක්කෙනෙක් වෙමු ❤️Follow to Followback Time!ඉක්මනට එන කෙනා දිනුම් 😎Comment එකේ "Done" කියලා දාන්න,  ඔයාලගේ Page එකටත්...
23/05/2026

අපි එක්කෙනෙක් වෙමු ❤️

Follow to Followback Time!
ඉක්මනට එන කෙනා දිනුම් 😎

Comment එකේ "Done" කියලා දාන්න,
ඔයාලගේ Page එකටත් ගිහින් Support එකක් දෙනවා

#පරණගමේජීවිතේ

22/05/2026

sri lanka history vesak day❤️

"අපේ සීයලාගේ කාලේ වෙසක්... Phone නැති, TV නැති, හැබැයි හදවතින්ම බුදුහාමුදුරුවෝ සිහිකරපු කාලයක් ❤️මේ Photo එක දැක්කම ඔයාට...
22/05/2026

"අපේ සීයලාගේ කාලේ වෙසක්...
Phone නැති, TV නැති, හැබැයි හදවතින්ම බුදුහාමුදුරුවෝ සිහිකරපු කාලයක් ❤️

මේ Photo එක දැක්කම ඔයාටත් මතක් වුනේ ඔයාගේ ගමේ වෙසක්ද?
Comment එකේ කියන්න 👇

Share කරලා ඔයාගේ යාළුවන්ටත් පෙන්වන්න!"♥

22/05/2026

"අපේ සීයලාගේ කාලේ වෙසක්...
Phone නැති, TV නැති, හැබැයි හදවතින්ම බුදුහාමුදුරුවෝ සිහිකරපු කාලයක් ❤️

මේ Photo එක දැක්කම ඔයාටත් මතක් වුනේ ඔයාගේ ගමේ වෙසක්ද?
Comment එකේ කියන්න 👇

Share කරලා ඔයාගේ යාළුවන්ටත් පෙන්වන්න!"

21/05/2026

Good Morning All
Follow to Follow Back100%
5kගහමු ලමයි💗

*"පැරණි ලංකාවේ උදෑසනක්"*_"කලින් ලංකාවේ මිනිසා කවදාවත් පරිසරයෙන් වෙන්වුනේ නෑ.  වැව, වී ගොවිතැන, පොල් ගස, මිනිසා - ඔක්කොම ...
21/05/2026

*"පැරණි ලංකාවේ උදෑසනක්"*

_"කලින් ලංකාවේ මිනිසා කවදාවත් පරිසරයෙන් වෙන්වුනේ නෑ.
වැව, වී ගොවිතැන, පොල් ගස, මිනිසා - ඔක්කොම එකට බැදිලා තිබුනේ.

ඒ නිහඬ උදෑසන, ඒ නිසල වැව, ඒ සුවඳ...
අදටත් හිතේ තැන්පත් වෙලා තියෙන මතකයක්.

ඔයාගේ මතකයේ තියෙන පැරණි ගම කොහොමද? Comment එකක් දාපන් 👇"_*

#ලාංකීයඅතීතය #පුරාණලංකාව

20/05/2026

*90 ගණන් වල සිරිපා කරුණාව🙏

__"පියවර 5000ක් නෙවෙයි...
ඒක ගියේ අම්මාගේ බාරයක්, තාත්තාගේ බෝධියක්, යාලුවෝ ටිකක් එක්ක.
උඹේ පළවෙනි සිරිපා කරුණාව මතකද?"__

#සිරිපා

♦️ රු:1350/=✨👉 Yajue rigarette holder: Jet Flow සහ Wall Attachment Effect මෙම නිෂ්පාදනයේ භාවිතා වේ. මෙම ක්‍රියාවලිය මගින...
28/09/2022

♦️ රු:1350/=

✨👉 Yajue rigarette holder: Jet Flow සහ Wall Attachment Effect මෙම නිෂ්පාදනයේ භාවිතා වේ. මෙම ක්‍රියාවලිය මගින් නිකොටින් සහ තෙල් තාර ක්ෂුද්‍ර විවරයන් හරහා ගලා යන විට දුම් දියරයක් බවට පත් කළ හැකිය. මෙම නිෂ්පාදනය භාවිතා කිරීමෙන් දුම්පානයෙන් සිදුවන හානිය අවම කර ගත හැක.

👉-සිගරට් 5-6 කට පසු ප්‍රශස්ත බලපෑමක් පවත්වා ගැනීමට පෙරහන වෙනස් කරන්න.

👉- එකතු වූ තෙල් තාර නිසා දත් කහ පැහැ ගැන්වීමෙන් සහ කළු වීමෙන් දත් නිදහස් කරයි. ශ්වසන රෝග සහ පෙනහළු පිළිකා වල සංචලනය අඩු කරන්න.

👉- දුම් සුවඳ වැඩි දියුණු කරන අතරම සිගරට් වල මුල් රසය තබා ගන්න. දුම් පානය කරන්නන් ස්වේච්ඡාවෙන් උපරිමයෙන් නිදහස් කරන්න.

-අවශ්‍ය විට ප්‍රතිස්ථාපනය සඳහා Yajue පෙරහන භාවිතා කිරීම රෙකමදාරු කරනු ලැබේ.

12/05/2022
15/03/2022

💛

Address

Mathugama

Alerts

Be the first to know and let us send you an email when Ravi official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Transport Service?

Share