Little Heaven Villa

Little Heaven Villa "A Perfect getaway for relaxation and Comfort. Our Villa offers Peaceful Surroundings, beautiful views, For Families, Couples and Travelers."

Relaxing evenings, warm lights, and good vibes ✨✉️DM us for booking & inquiries 071 238 2247
09/05/2026

Relaxing evenings, warm lights, and good vibes ✨

✉️DM us for booking & inquiries
071 238 2247

09/05/2026
Step into a world where elegance meets tranquility 🌿✨Our villa is more than just a place to stay- it's a private sanctua...
27/04/2026

Step into a world where elegance meets tranquility 🌿✨

Our villa is more than just a place to stay- it's a private sanctuary designed for those who appreciate comfort, style, and unforgettable moments.

Wake up to serene views, unwind in beautifully curated spaces, and experience the perfect blend of luxury and relaxation. Every corner is crafted to give you a sense of clam, privacy, and indulgence- whether you're planning a romantic escape, a peaceful retreat, or a special getaway with loved ones.

From sunlit morning to cozy evenings, your perfect stay begins here. Let every moment feel effortless, every experience feel exclusive, and every memory last a lifetime.

Discover your escape. Reserve your stay.
Your dream villa awaits!!

✉️DM us for booking & inquiries
070 328 2247

📌 Your next destination starts here

18/04/2026

කළුපහන තියෙන ලස්සනම villa එකක් 🍃🔥

මේ අපිට guest කෙනෙක්ගෙන් ලැබුණ ලස්සන feedback එකක්!

Find your peace here… come and enjoy the moment 🌿✨

Welcome to the Little Heaven Villa!  ඔබගේ ආදරණීයන් සමඟ සති අන්තය විවේකයෙන් ගත කරන්න, මනරම් පරිසරයේ චමත්කාරය විඳගන්න, සුප...
30/03/2026

Welcome to the Little Heaven Villa!

ඔබගේ ආදරණීයන් සමඟ සති අන්තය විවේකයෙන් ගත කරන්න, මනරම් පරිසරයේ චමත්කාරය විඳගන්න, සුපිරි කෑම වේලක රසය විදඟන්න.......

කළුපහන අවට වඩාත්ම ආකර්ශණීය සංචාරක ගමනාන්ත වලට මැදිව පිහිටා ඇති රමණීය පරිසරයක ඔබගේ ප්‍රියතමයන් හා විවේකීව ගත කරන්න

⭕️බඹරකන්ද දිය ඇල්ල
⭕️වැලි වංගුව
⭕️ලංකා ඇල්ල
⭕️උඩවේරිය වත්ත
⭕️යකාගේ පඩිපෙල
⭕️ලෝකාන්තය
⭕️සුරතලි ඇල්ල
⭕️හිරිකටුඔය
⭕️පහන්තුඩාව
⭕️සමනල වැව
⭕️alien rocks
⭕️ගලපිටියාය ඇල්ල
⭕️ඇඩිශම් බංගලාව
⭕️ලිප්ටන් සීට්

පස්දෙනකු සඳහා නවාතැන් පහසුකම්
18000/=
(එක් තට්ටුවක්)

අට දෙනකු සඳහ නවාතැන් පහසුකම්
25000/=

සම්පූර්ණ විලා එකම ලබා ගන්නේ නම් 50,000/=

වෙන් කර ගැනීම සඳහා අමතන්න
📞 070 328 2247 / 071 3215037

Are you looking for a family stay or a Couple's getaway ? We've Got you Covered!  Escape to serenity and create unforget...
30/03/2026

Are you looking for a family stay or a Couple's getaway ? We've Got you Covered!

Escape to serenity and create unforgettable moments with Your Family and loved ones at Little Heaven Villa.

💰 Price Starting from just 12,000 LKR

📞 Call Us for Reservations - 070 328 2247 / 071 3215037

නිදහසේ නිවාඩුවක් ගත කරන්න හොඳම තැනක්  හොයනවද?🌿කළුපහන,බඹරකන්ද,යකාගේ පඩිපෙළ,වංගෙඩිගල  යාබදව ඇති අපගේ Little Heaven Villa එ...
30/03/2026

නිදහසේ නිවාඩුවක් ගත කරන්න හොඳම තැනක් හොයනවද?🌿
කළුපහන,බඹරකන්ද,යකාගේ පඩිපෙළ,වංගෙඩිගල යාබදව ඇති අපගේ Little Heaven Villa එකට යාලුවන් එක්ක, පවුලේ අයත් එක්ක හෝ Team එකක් එක්ක Unforgettable Day එකක් ගත කරන්න එන්න.💚

🔴Package Details (Room Option -01)

Quadruple Family Room with Mountain view (Down Stairs)
✅ Couple Package - LKR 12000/=
✅ 3Pax - LKR 14000/=
✅ 4Pax - LKR 16000/=
✅ 5Pax - LKR 18000/=

🔴Package Details (Room Option -02)

Family Room with Mountain view (Up Stairs)
✅ Couple Package - LKR 12000/=
✅ 3Pax - LKR 14000/=
✅ 4Pax - LKR 16000/=
✅ 5Pax - LKR 18000/=
✅ 6Pax - LKR 20000/=
✅ 7Pax - LKR 22000/=
✅ 8Pax - LKR 25000/=

📢 Whole Villa - LKR 50000/=
ඉහත මිළ ගණන් යටතේ ඔබට අපගෙන් සේවා ලබා ගත හැක.

Contact Us -
☎️ 070 328 2247 / 071 3215037
📍Little Heaven Homestay / Villa - Nidangoda ,Kalupahana

Address

Little Heaven Homestay/Villa
Kalupahana

Alerts

Be the first to know and let us send you an email when Little Heaven Villa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share