Dreamy Travels Baththalangunduwa

Dreamy Travels Baththalangunduwa Travelling

05/04/2026

⚠️ *රටේ පවතින තෙල් අර්බුදය හා තෙල් මිළ ඉහළ යාම නිසා බත්තලංගුණ්ඩු සංචාරයන්හී පැකේජයේ වෙනසක් කිරීමට සිදු වී ඇත...ඒ පිළිබදව අපගේ කණගාටුව පළ කරන අතර,ඒ තත්වය ඔබට තේරුම් ගැනීමට හැකි වෙනු ඇතැයි විශ්වාස කරන්නෙමු*

*අපගේ නව පැකේජය රුපියල් 9500/-ක් ලෙස සදහන් කරමි* (*එක් පුදගලයෙකු සදහා*)

*බත්තලංගුණ්ඩු සංචාරයන්ට එක්වන ඔබට අපෙන්*

🏖️️ රු.9500/= කට සුන්දර බත්තලංගුන්ඩුවේ දවසක් ගත කරන්න දැන්ම කතා කරන්න dreamy travels baththalangunduwa අපිට...

Call 0️⃣7️⃣7️⃣9️⃣6️⃣8️⃣8️⃣7️⃣1️⃣9️⃣

Whatsapp~~~~~~~~~ 0️⃣7️⃣6️⃣7️⃣6️⃣8️⃣4️⃣8️⃣7️⃣1️⃣

🏖️️අපෙන් ඔබට..

🌱උදෑසන ආහාරය
🌱 දහවල් ආහාරය
🌱 සවස තේ
🌱රාත්‍රී ආහාරය
🌱BBQ Fun Night එක
🌱Fire Camping⛺🚣🏼‍♂️🏊🏼‍♂️
🌱කදවුරු බැදීමට අවශ්‍ය සියලුම දේ(මෙට්ට,කූඩාරම්,පුටු,මේස,පානීය ජලය,ටොයිලට් පහසුකම්)

🏖️️අපගේ මග පෙන්වන්නෙකුගේ නොමද සහය නොමද ව නිරතුරුව ම ලැබෙනු ඇත...ආරක්ෂාව 💯 ක්ම ලැබෙනු ඇත..අමතක නොවන ලස්සන හීනයක් දකින්න ඔයාලත් එන්න.🤗😚👣

B-A-T-H-T-H-A-L-A-N-G-U-N-D-U-W-A

I am nature lover🐬🐋🦋❤️🎵🐾️📷🐍🦀🦐

🌻ජීවිතේ ඔබ එක් වරක් වත් යා යුතුම තැනක්....සුන්දර බත්තලංගුණ්ඩුව...එන්න ,,මම කියනවාට නොව ඔබ එක් වරක් පැමිණ ඒ සුන්දර චාරිකා...
20/06/2025

🌻ජීවිතේ ඔබ එක් වරක් වත් යා යුතුම තැනක්....සුන්දර බත්තලංගුණ්ඩුව...එන්න ,,මම කියනවාට නොව ඔබ එක් වරක් පැමිණ ඒ සුන්දර චාරිකාවේ යෙදෙන්න...අවිවේකී ජීවිතයට පුංචි නිදහසක් දෙන්න සුන්දර වෙරළ තීරයේ ඇවිද යන්න...

🌻අපි ඔබෙන් මේ හැමදේටම ගන්නේ රු.8500/= ක් පමණයි...ඔබගේ ආරක්ෂාව 💯%ක් අපි බලා ගන්නවා..

🌻අපිට කතා කරන්න

0️⃣7️⃣7️⃣9️⃣6️⃣8️⃣8️⃣7️⃣1️⃣9️⃣

අපේ no එක busy නම් whatsapp msg එකක් දාන්න ..

Whatsapp 0️⃣7️⃣6️⃣7️⃣8️⃣4️⃣8️⃣7️⃣1️⃣

B-A-T-H-T-H-A-L-A-N-G-U-N-D-U-W-A

I am nature lover 🐳🌻🐋🐬🐾️🌺🌴🏖️️🌅

Hiiiiii Guys,,,,,දිනයක් වෙන් කරන් මට කතා කරන්න කොල්ලනේ,,කෙල්ලනේ.... කැමතිද අපිත් එක්ක වෙනස් විදියේ ලස්සන tour එකකට සෙට් ...
15/06/2025

Hiiiiii Guys,,,,,

දිනයක් වෙන් කරන් මට කතා කරන්න කොල්ලනේ,,කෙල්ලනේ.... කැමතිද අපිත් එක්ක වෙනස් විදියේ ලස්සන tour එකකට සෙට් වෙන්න....මේක අපි යන්නේ මුහුදෙන්....ඔයාලා කවදාවත් නොලබපු වෙනස් විදියේ අලුත් අත්දැකීමක් ගන්න පුළුවන්..ඔයාලට පහසු දිනයක් දාන් මට පහත number එකට 📱 එකක් දෙන්න......👇👇👇👇👇👇

077 9688719



B~A~t~h~t~h~a~l~a~n~g~u~n~d~u~W~A

👇 සුන්දර බත්තලංගුණ්ඩුවේ ලස්සන දවසක් ගත කරන්න කතා කරන්න මට.....
15/06/2025

👇 සුන්දර බත්තලංගුණ්ඩුවේ ලස්සන දවසක් ගත කරන්න කතා කරන්න මට.....

🏖️️ රු.8500/= කට සුන්දර බත්තලංගුන්ඩුවේ දවසක් ගත කරන්න  දැන්ම කතා කරන්න  dreamy travels baththalangunduwa  අපිට...Call 0️...
15/06/2025

🏖️️ රු.8500/= කට සුන්දර බත්තලංගුන්ඩුවේ දවසක් ගත කරන්න දැන්ම කතා කරන්න dreamy travels baththalangunduwa අපිට...

Call 0️⃣7️⃣7️⃣9️⃣6️⃣8️⃣8️⃣7️⃣1️⃣9️⃣

Whatsapp~~~~~~~~~ 0️⃣7️⃣6️⃣7️⃣6️⃣8️⃣4️⃣8️⃣7️⃣1️⃣

🏖️️අපෙන් ඔබට..

🌱උදෑසන ආහාරය
🌱 දහවල් ආහාරය
🌱 සවස තේ
🌱රාත්‍රී ආහාරය
🌱BBQ Fun Night එක
🌱Fire Camping⛺🚣🏼‍♂️🏊🏼‍♂️
🌱කදවුරු බැදීමට අවශ්‍ය සියලුම දේ

🏖️️අපගේ මග පෙන්වන්නෙකුගේ නොමද සහය නොමද ව නිරතුරුව ම ලැබෙනු ඇත...ආරක්ෂාව 💯 ක්ම ලැබෙනු ඇත..අමතක නොවන ලස්සන හීනයක් දකින්න ඔයාලත් එන්න.🤗😚👣

B-A-T-H-T-H-A-L-A-N-G-U-N-D-U-W-A

I am nature lover🐬🐋🦋❤️🎵🐾️📷🐍🦀🦐

ලස්සන බත්තලංගුණ්ඩුවේ ලස්සන හවසක් ගත කරන්න කැමති ඔයා මට කතා කරන්න...ඉක්මනින් ඔයාගේ දිනේ වෙන් කර ගන්න....මේ ගමන ඔයාට ජීව්ත...
15/06/2025

ලස්සන බත්තලංගුණ්ඩුවේ ලස්සන හවසක් ගත කරන්න කැමති ඔයා මට කතා කරන්න...ඉක්මනින් ඔයාගේ දිනේ වෙන් කර ගන්න....මේ ගමන ඔයාට ජීව්තේ අමතක නොවෙන ලස්සනම දවසක් වෙයි....ඉතින් කතා කරන්න මට..

👇👇👇👇👇

Hiiii Guys......ඉක්මන් කරලා ඔයාලගේ දිනය වෙන් කරන් අපිට කතා කරන්න....මතකයි නේ බත්තලංගුණ්ඩුවේ සොදුරු රස්තියාදුව 👣🦐B~a~t~h~...
15/06/2025

Hiiii Guys......

ඉක්මන් කරලා ඔයාලගේ දිනය වෙන් කරන් අපිට කතා කරන්න....මතකයි නේ බත්තලංගුණ්ඩුවේ සොදුරු රස්තියාදුව 👣🦐

B~a~t~h~t~h~a~l~a~n~g~u~n~d~u~w~A



fans

Mooමෙවර වෙනස් චාරිකවක්Visa නැතුව බෝට්ටුවෙන් දූපතකට🥰😱මේකනම් යන්නම ඕන ගමනක්😧🌿🏖️☘️🌼🦀රු.17500/=කට වෙනස්ම විදිහේ සුන්දර අත්දැ...
13/08/2024

Mooමෙවර වෙනස් චාරිකවක්
Visa නැතුව බෝට්ටුවෙන් දූපතකට🥰😱මේකනම් යන්නම ඕන ගමනක්😧🌿🏖️☘️🌼🦀
රු.17500/=කට වෙනස්ම විදිහේ සුන්දර අත්දැකීමක් ගන්න එන්න යන්න සුන්දර #බත්තලංගුණ්ඩුව දූපතට 🏝️

මේ Baththalangunduwa Beach Camping ❤️

කල්පිටියේ ඉඳලා කිලෝමීටර් 38ක පමණ දුරින් පැයක පමණ මුහුදු ගමනකින් පසුව මේ සුන්දර දූපතට ලගා වෙන්න පුලුවන් වගේම යාලුවො එක්ක පවුලේ අය එක්ක නාලා කාලා දූපතක රැයක් ඉදලා විනෝද වෙන්න සුපිරිම place එකක්

⭕ Package Includes
✅A/C Transport
✅ කල්පිටියෙන් යන්නයි එන්නයි දෙකටම ඔයාල වෙනුවෙන් වෙන් කරපු Boat එකක් (ගමන් කාලය පැයක් වගේ)
✅ රාත්‍රිය ගත කිරීම සඳහා අවශ්‍ය camping tent, camping lights, chairs and table
✅ උච්චමුනේ තුඩුව සහ පරාමුනේ දුපත් සහ අනෙකුත් දුපත් නැරඹිම. අවස්තාව අනුව ඩොල්පින් මසුන් බලන්නත් ලැබේවි.
✅ කෑම වේල් 4 ක් (Breakfast , Lunch,BBQ Dinner & Breakfast)
✅ Evening Tea.
✅ Morning Tea.
✅ Safety Jackets.
✅ Toilet Facilities.
✅ Well Experienced Boat Operator.

ඔයාලට තියෙන්නේ අපිත් එක්ක එකතුවෙන්න.A/C බස් එකක කල්පිටියට ගිහින් බත්තලන්ගුණ්ඩුව දූපතට එක්ක ගිහින් පරිස්සමට බලාගෙන ජීවිතේ ලස්සනම දවස් දෙකක් ඔයාලට දීලා ආයේ කල්පිටියට ඇවිත් අපි ආපසු එක්කගෙන එනවා. 0765459953

Join with us,,,,         👇👇👇👇👇👇👇👇👇Dreamy Travels BaththalangunduwaGroup 👇👇👇👇Dreamy Travels Baththalangunduwa            ...
27/03/2024

Join with us,,,,

👇👇👇👇👇👇👇👇👇

Dreamy Travels Baththalangunduwa

Group 👇👇👇👇

Dreamy Travels Baththalangunduwa

🏖️️ Rs.8500/= mouth-watering   in Baththalangunduwa   a first-hand experience call now dreamy travels baththalangunduwa ...
27/03/2024

🏖️️ Rs.8500/= mouth-watering in Baththalangunduwa a first-hand experience call now dreamy travels baththalangunduwa we...

Call 0️⃣7️⃣7️⃣9️⃣6️⃣8️⃣8️⃣7️⃣1️⃣9️⃣

Whatsapp~~~~~~~~~ 0️⃣7️⃣6️⃣7️⃣6️⃣8️⃣4️⃣8️⃣7️⃣1️⃣

🏖️️From us to you..

🌱 Breakfast
🌱 Lunch
🌱 Afternoon tea
Dinner
🌱BBQ Fun Night
🌱Fire Camping⛺🚣🏼‍♂️🏊🏼‍♂️
🌱 Everything you need for camping

🏖️️You will always get the help and support of our guide...you will get 💯 security..come to see a beautiful dream that will not be forgotten.🤗😚👣

B-A-T-H-T-H-A-L-A-N-G-U-N-D-U-W-A

I am nature lover🐬🐋🦋❤️🎵🐾️📷🐍🦀🦐

Photo credit goes to original owner.....

Address

Kalpitiya
Kalpitiya
61360

Telephone

+94779688719

Website

Alerts

Be the first to know and let us send you an email when Dreamy Travels Baththalangunduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share