Lucifer - M A S Super Rider

Lucifer - M A S  Super Rider 💙 𝐋𝐔𝐂𝐈𝐅𝐄𝐑 💙
“ 𝔻𝕖𝕧𝕚𝕝 𝕠𝕗 𝕥𝕙𝕖 ℝ𝕠𝕒𝕕 “ 👹

Special Hiring 0766263350

01/05/2026

නම්බු පිට දුවන අය 🫶🏻😌❤️

゚viralシ

22/04/2026

177 කඩුවෙල කොල්ලුපිටිය බස් මාර්ගයේ සේවය කිරීම සඳහා
වයස 18 - 30ත් අතර
පළපුරුදු කොන්දොස්තරවරුන් සඳහා රැකියා අවස්ථා

වැඩි විස්තර සඳහා අමතන්න

076-6263350

😇🙏 ගලේ දේවාල වන්දනාව 🙏😇🚌 Lucifer - M A S  Super Rider අප සංවිධානය කරන විශේෂ බස් රථ සේවය ⏱️ සෑම සෙනසුරාදා දිනකම සවස 6.00ට...
22/04/2026

😇🙏 ගලේ දේවාල වන්දනාව 🙏😇

🚌 Lucifer - M A S Super Rider අප සංවිධානය කරන විශේෂ බස් රථ සේවය

⏱️ සෑම සෙනසුරාදා දිනකම සවස 6.00ට පිටත් වීම

🛣️ ගමන් මාර්ගය

වැලිවිට ▶️ විහාර මාවත ▶️ කොතලාවල ▶️ කඩුවෙල ▶️ සියඹලාපේ ▶️ දෙල්ගොඩ ▶️ වැලිවේරිය ▶️ බැලුම්මහර ▶️ මිරිස්වත්ත ▶️ ගම්පහ ▶️ මිනුවන්ගොඩ

💵 එක් අයකුට රු. 600/=ක් වැනි සහනදායි මිලකට

☎️වැඩි විස්තර සඳහා අමතන්න

📱076 6263350

ආරක්ෂාකාරී , විශ්වාසනීය ගමනක් සඳහා එකතුවන්න.

Shanaka Pathirana Akila Sachinthani

14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා 🫶🏻❤️💙

゚viralシ

😇🙏 ගලේ දේවාල වන්දනාව 🙏😇🚌 Lucifer - M A S  Super Rider අප සංවිධානය කරන විශේෂ බස් රථ සේවය ⏱️ සෑම සෙනසුරාදා දිනකම සවස 6.00ට...
10/04/2026

😇🙏 ගලේ දේවාල වන්දනාව 🙏😇

🚌 Lucifer - M A S Super Rider අප සංවිධානය කරන විශේෂ බස් රථ සේවය

⏱️ සෑම සෙනසුරාදා දිනකම සවස 6.00ට පිටත් වීම

🛣️ ගමන් මාර්ගය

වැලිවිට ▶️ විහාර මාවත ▶️ කොතලාවල ▶️ කඩුවෙල ▶️ සියඹලාපේ ▶️ දෙල්ගොඩ ▶️ වැලිවේරිය ▶️ බැලුම්මහර ▶️ මිරිස්වත්ත ▶️ ගම්පහ ▶️ මිනුවන්ගොඩ

💵 එක් අයකුට රු. 600/=ක් වැනි සහනදායි මිලකට
( ආසන අවසන් වූ පසු හිටගෙන යෑම සඳහා රු. 300/= )

☎️වැඩි විස්තර සඳහා අමතන්න

📱076 6263350

ආරක්ෂාකාරී , විශ්වාසනීය ගමනක් සඳහා එකතුවන්න.

09/04/2026

බෑනා පුතයි , LUCIFER යි අතර තියෙන්නේ වෙනම බැඳීමක් 🫶🏻💙❤️ Shanaka Pathirana

゚viralシ

08/04/2026

අවුරුදු 10කට කිට්ටු වෙන්න Root එකට විතරක් සීමා වුනු එයා , චාරිකාකරණයට අඩිය තැබූ වගයි 🫶🏻💙

゚viralシ

ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්දේ ඔබගේ සියලු බලාපොරොත්තු , වැඩ කටයුතු සාර්ථක කරගැනීමට 😇 හාස්කම් වලින් පිරි ගලේ දේවාලයට ගොස...
08/04/2026

ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්දේ ඔබගේ සියලු බලාපොරොත්තු , වැඩ කටයුතු සාර්ථක කරගැනීමට

😇 හාස්කම් වලින් පිරි ගලේ දේවාලයට ගොස් ආශිර්වාද ලබා ගන්න 😇

Lucifer - M A S Super Riderඅප විසින් සංවිධානය කරන

මිනුවන්ගොඩ ගලේ දේවාලය වන්දනා කිරීම සඳහා විශේෂ බස් රථ සේවය

2026 පෙබරවාරි මාසයේ සිට සෑම සෙනසුරාදා දිනකම සවස පිටත් වේ.

2026 අප්‍රේල් 11 වන සෙනසුරාදා සවස 6.00ට කඩුවෙලින් පිටත් වේ.

වැලිවිට , ගැමුණුපුර,විහාර මාවත , රාජසිංහ මාවත , කොතලාවල ,කඩුවෙල, බණ්ඩාරවත්ත හංදිය , සියඹලාප හංදිය,දෙල්ගොඩ , වැලිවේරිය, බැලුම්මහර සිට මිනුවන්ගොඩ ගලේ දේවාලය දක්වා ගමන් ආරම්භ වේ.

වැඩිදුර විස්තර සඳහා අමතන්න

0766263350
Shanaka Pathirana Akila Sachinthani

03/04/2026

ඉස්සර Vs දැන් 🫶🏻💙
Special Hiring 0766263350

゚viralシ

අද Lucifer - M A S  Super Rider අපි අරන්කැලේ , සංකස්සපුර , පිදුරංගල අවට 😇 ඔබගේ විශේෂ චාරිකා , වන්දනා ගමන්, අධ්‍යාපන චාරි...
03/04/2026

අද Lucifer - M A S Super Rider අපි අරන්කැලේ , සංකස්සපුර , පිදුරංගල අවට 😇

ඔබගේ විශේෂ චාරිකා , වන්දනා ගමන්, අධ්‍යාපන චාරිකා සඳහා අදම අමතන්න 076-6263350

අනන්‍යතාවය තහවුරු කිරීමට 0759818882 අමතන්න
01/04/2026

අනන්‍යතාවය තහවුරු කිරීමට 0759818882 අමතන්න

Lucifer - M A S  Super Rider අප විසින් සංවිධානය කරන මිනුවන්ගොඩ ගලේ දේවාලය වන්දනා කිරීම සඳහා විශේෂ බස් රථ සේවය 2026 පෙබරව...
31/03/2026

Lucifer - M A S Super Rider අප විසින් සංවිධානය කරන

මිනුවන්ගොඩ ගලේ දේවාලය වන්දනා කිරීම සඳහා විශේෂ බස් රථ සේවය

2026 පෙබරවාරි මාසයේ සිට සෑම සෙනසුරාදා දිනකම සවස පිටත් වේ.

අප්‍රේල් 04වන සෙනසුරාදා සවස 6.00ට කඩුවෙලින් පිටත් වේ.

වැලිවිට , ගැමුණුපුර,විහාර මාවත , රාජසිංහ මාවත , කොතලාවල ,කඩුවෙල, බණ්ඩාරවත්ත හංදිය , සියඹලාප හංදිය,දෙල්ගොඩ , වැලිවේරිය, බැලුම්මහර සිට මිනුවන්ගොඩ ගලේ දේවාලය දක්වා ගමන් ආරම්භ වේ.

වැඩිදුර විස්තර සඳහා අමතන්න

0766263350

Address

Kaduwela
Kaduwela

Telephone

+94766263350

Website

Alerts

Be the first to know and let us send you an email when Lucifer - M A S Super Rider posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share