Trawal Dubai to Sri Lanka

Trawal Dubai to Sri Lanka Travel dubai to sri lanka 🇱🇰🇦🇪🫶❤️

08/09/2026

🚨 DUBAI… මේක සාමාන්‍ය NIGHT එකක් නෙවෙයි! 🔥

සැප්තැම්බර් 12… 📅
Dimi3 🇦🇪 Dubai එකට එනවා! 🎤🔥

ඔයාටත් එකම එක ප්‍රශ්නයක් තියෙන්න ඕනේ…

“මම එදා එතන හිටියෙ නැත්තම්?” 👀

Live Music 🎶
Rap 🔥
Sing-along 🎤
Friends ❤️
Good Vibes 🥂
Unforgettable Night 🌃

මේක බලලා “අනේ යන්න තිබ්බා…” කියන කෙනෙක් වෙන්න එපා. 😎

🎟️ දැන්ම ඔයාගේ Ticket එක Book කරගන්න.
📲 වැඩි විස්තර / Reservations: Malsha +971 56 397 7903 | Ilakmal 050 142 8064

SEPTEMBER 12 — DUBAI, ARE YOU READY? 🇦🇪🔥

12/12/2025

❤️🇦🇪

වැටි වැටි නැගිටපු 'භාතිය'භාතිය ඇතා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ, විශාල දල යුවලක් සහිත අලංකාර ඇතෙක්, 🐘මොහු වැඩි වශයෙන් ගැවසුනේ ...
11/11/2025

වැටි වැටි නැගිටපු 'භාතිය'

භාතිය ඇතා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ, විශාල දල යුවලක් සහිත අලංකාර ඇතෙක්, 🐘මොහු වැඩි වශයෙන් ගැවසුනේ නිකවැරටිය – පොල්පිතිගම ප්‍රදේශවලය. වෙඩි වැදීමක් හේතුවෙන් පාදයක ආබාධයක් ඇතිවී දිගු කලක් රෝගී තත්ත්වයෙන් පෙලුනු මේ ඇතා කිහිපවතවක්ම ඇද වැටුනද වනජීවී නිලදාරීන් සහ ගම්වැසියන්ගේ උපකාරයෙන් නැවත් නැවත නැගීසිටීමට හැකියාව ලැබුනා. වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන්නත්, 2025 ජූලි 15 දින බොහෝ අයගේ බලාපොරොත්තු නැති කරමින් ඔහු මියගියා.
මෙම සිද්ධිය ලංකාවේ අලි ඇතුන් පිලිබදව අවදානයක් යොමු කරන්න විශාල හේතුවක් උනා.

Follow කරන් යන්න Travel Dubai to Sri Lanka 🇱🇰
අලි ඇතුන්ට ආදරේ කරන්නන් උදෙසා ❤️🐘💚
Let's protect, lern & love sri lanka's gentle giants 🐘

Travel 🇱🇰🇱🇰
11/11/2025

Travel 🇱🇰🇱🇰

Address

Kaduwela

Telephone

+94776940005

Website

Alerts

Be the first to know and let us send you an email when Trawal Dubai to Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Trawal Dubai to Sri Lanka:

Shortcuts

Share

Category