Gamanak Yamu - ගමනක් යමු

Gamanak Yamu - ගමනක් යමු Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gamanak Yamu - ගමනක් යමු, Travel and transport, No 90, Kaduwela.

Explore the hidden beauty of the road and nature through my lens.

අපේ රටේ ලස්සන තැන් සහ පාරවල් අස්සේ සැඟවුණු නිදහස සොයා යන ගමනක්. ❤️🍃

පාර දිගේ ලස්සන දේවල් බලන්න අපිත් එක්ක එකතු වෙන්න!

අපේ මව්බිමේ නිදහස් හෙට දවස වෙනුවෙන් තම ජීවිතයේ වටිනාම කාලයත්, තාරුණ්‍යයත් පූජා කළ ඒ උදාර රණවිරුවන් සැමට අපගේ ප්‍රණාමය. ඔ...
18/05/2026

අපේ මව්බිමේ නිදහස් හෙට දවස වෙනුවෙන් තම ජීවිතයේ වටිනාම කාලයත්, තාරුණ්‍යයත් පූජා කළ ඒ උදාර රණවිරුවන් සැමට අපගේ ප්‍රණාමය. ඔබ කළ කැපකිරීම් වලට, අපි සදා ණයගැති වෙමු.

#රණවිරුඋපහාර #මාතෘභූමිය #වීරයෝ #ස්තූතියි

WE DON'T KNOW THEM ALLBUT WE OWE THEM ALL❤️🥺මේ අපේ දේශයේ නිදහස වෙනුවෙන් තම ජීවිතය පූජා කළ, වීරයන්ට අප දක්වන උපහාරයයි. ඔව...
18/05/2026

WE DON'T KNOW THEM ALL
BUT WE OWE THEM ALL❤️🥺

මේ අපේ දේශයේ නිදහස වෙනුවෙන් තම ජීවිතය පූජා කළ, වීරයන්ට අප දක්වන උපහාරයයි. ඔවුනගේ කැපවීම නිසා අද අප සාමයෙන් ජීවත් වෙමු. අපි කිසිදා ඔවුන්ගේ පරිත්‍යාගය අමතක නොකරමු.

#ශ්‍රීලංකා #ස්තූතියි #නිදහස

මේ vibe එක explain කරන්න බැ 😍🌊දන්න අය කියමු බලන්න මේ කොහෙද කියලා 👀 #ශ්‍රීලංකා  #සංචාරය  #සංචාරකයා  #ලංකාවටඑන්න          ...
14/05/2026

මේ vibe එක explain කරන්න බැ 😍🌊

දන්න අය කියමු බලන්න මේ කොහෙද කියලා 👀

#ශ්‍රීලංකා #සංචාරය #සංචාරකයා #ලංකාවටඑන්න




14/05/2026

Life eka stress full… so I said let’s go on a trip machan 😎✈️

ගමන පටන් ගන්න කොට ‘ඇඩ්වෙන්චර්’ ඕන කියල, කන්ද මැදදි ‘ඇම්බියුලන්ස්’ එකක් හොයන ඔයාලගේ ඒ යාලුවව මෙතන Mention කරන්න. 👀🤣      ...
14/05/2026

ගමන පටන් ගන්න කොට ‘ඇඩ්වෙන්චර්’ ඕන කියල, කන්ද මැදදි ‘ඇම්බියුලන්ස්’ එකක් හොයන ඔයාලගේ ඒ යාලුවව මෙතන Mention කරන්න. 👀🤣

"

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක වෙනස්කම් සිදුව ඇත. ඔබ දැනටමත් මෙම ප්‍රදේශවල සංචාරය කිරීම...
13/05/2026

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක වෙනස්කම් සිදුව ඇත. ඔබ දැනටමත් මෙම ප්‍රදේශවල සංචාරය කිරීමට සැලසුම් කර ඇත්නම්, කරුණාකර පහත තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න.

🔴 දුම්රිය ගමනාගමනය අත්හිටුවා ඇති මාර්ග:

• මන්නාරම දුම්රිය මාර්ගය: මන්නාරම සිට මැදවච්චිය දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව නවතා ඇත.
• උඩරට දුම්රිය මාර්ගය: රඹුක්කන සිට අඹේවෙල දක්වා දුම්රිය ධාවනය අත්හිටුවා ඇත.

🟡 සීමිත සේවා:

• උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අඹේවෙල සිට බදුල්ල දක්වා පමණක් සීමා වේ.

ඔබේ අවධානයට:
1. සංචාරය ආරම්භ කිරීමට පෙර කාලගුණ පුවත් සහ නිල නිවේදන පිළිබඳව විමසිලිමත් වන්න.
2. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) උපදෙස් පිළිපදින්න.
3. අනාරක්ෂිත ප්‍රදේශවල සංචාරය කිරීමෙන් වළකින්න.
ඔබේ සංචාරක සැලසුම් කාලගුණ තත්ත්වයට අනුව වෙනස් කර ආරක්ෂිත වන්න! 🛡️💼

ජීවිතය කියන්නේ එකම තැනක නැවතිලා ඉන්න නෙවෙයි, අලුත් අත්දැකීම් හොයාගෙන යන්න ඕනේ ලස්සන ගමනක්! 🌿✨පරිසරයේ ලස්සන විඳින ගමන් ඒක...
13/05/2026

ජීවිතය කියන්නේ එකම තැනක නැවතිලා ඉන්න නෙවෙයි, අලුත් අත්දැකීම් හොයාගෙන යන්න ඕනේ ලස්සන ගමනක්! 🌿✨
පරිසරයේ ලස්සන විඳින ගමන් ඒක රැකගන්නත් අපි වගබලාගමු.

ඔයා මේ අවුරුද්දේ යන්න ආසම තැන මොකක්ද? පහළින් Comment එකක් දාගෙන යමු. 👇

යාල්දේවි දුම්රිය අද (11) සිට යළි ධාවනයට එක් කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය දැනුම් දෙනවා. එම දුම්රිය කොළඹ කොටුව සහ යාපනය ...
11/05/2026

යාල්දේවි දුම්රිය අද (11) සිට යළි ධාවනයට එක් කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය දැනුම් දෙනවා.

එම දුම්රිය කොළඹ කොටුව සහ යාපනය කන්කසන්තුරය අතර ක්‍රියාත්මකයි.

seatreservation.railway.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් දුම්රියේ ආසන වෙන් කර ගත හැක.

ට්‍රිප් එකක් යන්න සෙට් වෙනකොට හැම සෙට් එකකම මේ අය ඉන්නවාමයි 🤣1. "ප්ලෑන් මාස්ටර්" - මාසෙකට කලින් ඉදන් ප්ලෑන් කරනවා, ඒත් ග...
11/05/2026

ට්‍රිප් එකක් යන්න සෙට් වෙනකොට හැම සෙට් එකකම මේ අය ඉන්නවාමයි 🤣

1. "ප්ලෑන් මාස්ටර්" - මාසෙකට කලින් ඉදන් ප්ලෑන් කරනවා, ඒත් ගමන යන්නෙ නෑ. 🗓️
2. "නිදි කුමාරයා" - වාහනයට නැග්ග වෙලේ ඉදන් ගමනාන්තයට යනකම්ම නිදි. 😴
3. "ෆොටෝ පිස්සා" - යන යන තැන ෆොටෝ 500ක් විතර ගහනවා, හැබැයි එකක්වත් අපිට එවන්නෙ නෑ. 📸
4. "බඩජාරියා" - ට්‍රිප් එක පුරාම කන්නමයි බලන්නේ. 🍗

ඔයාලගේ සෙට් එකේ මේ අය කවුද? Tag කරමු බලන්න! 👇

They say money can’t buy happiness, but it can buy a full tank of fuel and a road trip with your favorite people and tha...
10/05/2026

They say money can’t buy happiness, but it can buy a full tank of fuel and a road trip with your favorite people and that’s basically the same thing! 🚗💨

සල්ලි වලින් සතුට ගන්න බැරි වුණාට, වාහනෙට තෙල් ටිකක් ගහගෙන හොඳම සෙට් එකත් එක්ක "ගමනක් යන්න" පුළුවන් නම්...
ඒක තමයි ලෝකේ තියෙන ලොකුම සතුට! 🚗💨✨

සැබෑ සතුට තියෙන්නේ ගමනාන්තයේ නෙවෙයි, ඒ යන ගමන ඇතුළේ. ඉතින් මේ සති අන්තයේ ඔයා කොහේද යන්න ප්ලෑන් කරලා තියෙන්නේ? 😍

ලංකාවේ ඔයා යන්න ආසම තැන පහළින් Comment කරගෙන යමු! 👇

📍 මේ ගමන අනිවාර්යයෙන්ම යන්න ඕන යාළුවන්ව Tag කරන්න!

Only

Address

No 90
Kaduwela
10640

Website

Alerts

Be the first to know and let us send you an email when Gamanak Yamu - ගමනක් යමු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share