IIESC - Institute of Import Export & Shipping of Cargo

IIESC - Institute of Import Export & Shipping  of Cargo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IIESC - Institute of Import Export & Shipping of Cargo, Cargo and freight company, kadawatha, kadawatha.

25/03/2026

ආනයන හා අපනයන ක්‍රමවේදය, රේගු නිශ්කාශන පටිපාටිය , අන්තර්ජාතික මුදල් හුවමාරු ක්‍රම හා භාන්ඩ ගුවන් / නැව් ගත කිරීමේ ක්‍රමවෙදයන් පිලිබද වැඩමුළුව.

මෙම වැඩමුලුව සම්පුර්ණයෙන්ම ප්‍රායොගිකව ආනයන හෝ අපනයනයක් තනිවම කරගැනීමට අවශය දැනුම ලබාදෙන වැඩමුළුවකි.

කා සදහාද?

@ තමුන්ගේ ව්‍යාපාරයට, කර්මාන්තයට අවශය අමුද්‍රව්‍ය, යන්ත්‍රසූත්‍ර ඇතුලු අවශය ඕනෑම දෙයක් අතරමැදියන් නොමැතිව ආනයනය කරගැනීමට අවශ්‍ය අයට

@ ඔබේ නිශ්පාදන්න ලෝක වෙළඳපොලට ගෙනයෑමට බලාපොරොත්තු වන්නන් හට

@ භාන්ඩ ආනයනය කර වෙලදාම් කිරීමට අදහස් කරන අයවලුන්ට

@ දැනට ආනයන හෝ අපනයන ආයතන වල ඒ ක්ශෙත්‍රයෙ රැකියා කරන අයට රැකියාවේ ඉහලට යෑමට

@ පාසැල් අධ්‍යපනයෙන් පසු රැකියාක් කිරීමට බලාපොරොත්තු වන අයට මෙම ක්ශෙත්‍රයේ රැකියා සදහා දැනුම ලබා ගැනීමට

@ උසස් අධ්‍යපනය ලෙස Finance & Management, Accounts and Marketing හදාරන ශිශ්‍ය ශිශ්‍යයාවන්ට

@ ආනයන හෝ අපනයන ක්ශෙත්‍රය පිලිබඳ උනන්දුවක් දක්වන අයට

වැඩමුළුවේ අන්තර්ගතය

1. ආනයනය හා අපනයනය හදුන්වාදීම
2. අන්තර්ජාතික ප්‍රවාහන ක්‍රම
3. Shipping line, Airline, & Freight Forwarder යන ආයතන වල ක්‍රියාකාරීත්වය හා ඔබට ගැලපෙන ආයතනයක් තෝරා ගන්නා ආකාරය
4. අන්තර්ජාතික වෙළද කොන්දේසි (INCO TERMS)
5. ආනයනයේදී හෝ අපනයනයේදී භාන්ඩ සදහා මිල දැක්වීමක් (Quotation) ලබා ගන්නා / ලබා දෙන ආකාරය
6. අන්තර්ජාතික මුදල් හුවමාරු ක්‍රම
7. ආනයන හා අපනයන ව්‍යාපාරයයේදී භාවිතා වන මූලික ලියකියවිලි හදුනාගැනීම හා ඒවා කියවීම
8. භාන්ඩ වර්ගිකරනය (Commodity Clarification) H. S. Code
9. අන්තර්ජාතික වෙළද ගිවිසුම් (International Trade Agreements) යටතේ ආනයනය හෝ අපනයනය සිදු කරන ආකාරය.
10. ශ්‍රි ලංකා රේගුව, වරාය හා ගුවන්තොටුපල අධිකාරිය ආනයන හා අපනයනයේදී සම්බන්ද වන ආකාරය හා සම්බන්ද කරගන්නා ආකාරය
11. රේගු නිශ්කාශන පටිපාටිය, නිශ්කාශන පත්‍රය (CUSDEC) කියවීම ආනයන බදු ගනනය
12. රේගු නිශ්කාශන නියෝජිතගේ (Clearing Agent) කාර්යභාරය හා එම ආයතන වල ක්‍රියාකාරීත්වය
13. භාන්ඩ ගුවන් හෝ නැව් ගත කරගන්නා ආකාරය හා ඒ සදහා භාන්ඩ වල බර හා ප්‍රමානයන් (weight & volume) ගනනය කරන ආකාරය .
14. භාන්ඩ ප්‍රවාහනය සිදුවන ආකාරය
15. ව්වුර්ථ සාකච්ඡව

සියලු කරුණු සහිත නිබන්දනයක් හා ආනයන අපනයන ව්‍යාපාරයයේදී භාවිතා කරන මූලික ලියකියවිලි වල ආකෘති ලබාදෙනු ලාබයි.

වැඩමුළුව මෙයෙයවනු ලබන්නේ ශ්‍රි ලංකා රේගු දෙපාර්තමේන්තුවෙ CHA බලපත්‍ර ලාබී, වසර 30 අධික ක්ශෙත්‍රයේ පලපුරුද්දක් ඇති හා ආනයන හා අපනයන ක්‍රමවෙදය පිලිබඳ සම්පාදිත ලංකාවේ එකම හා ප්‍රථම පොතේ කතෘ විසිනි.

වැඩමුළුවට සහභාගි වු අයට තනියම වැඩ කරගෙන යෑමේදි ඇතිවන ගැටලු සදහා දේශකතුමා සම්බන්ද කරගෙන උපදෙස් ලබාගැනීමට අවස්තාව ඇත.

දිනය : 2026 මාර්තු 28 (සෙනසුරාදා) හා 29 (ඉරිදා) දෙදිනම

වේලාව: සවස 7 සිට 10 දක්වා

මාධ්‍ය : Online via zoom

ගාස්තුව : රු. 3,600/=

වැඩි විස්තර හා ලියාපදිංචි වීමට අමතන්න
0777 40 33 29 - (call / whatsapp)

පහත Whatsapp link එක මගින් group එකට සම්බන්ද වන්න.

https://chat.whatsapp.com/G8BGRzjBjiPFoCTYHUjT8Z?mode=hqctcla

සංවිධානය

C. K. & Company
Kadawatha
Gov. Reg No: 14058
Since 2017

Address

Kadawatha
Kadawatha
11850

Telephone

+94777403329

Website

Alerts

Be the first to know and let us send you an email when IIESC - Institute of Import Export & Shipping of Cargo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to IIESC - Institute of Import Export & Shipping of Cargo:

Share