24/01/2026
සෑම කෙනෙකුම තමන් ජීවත් වෙන්නේ ශ්‍රේෂ්ඨ රටක කියලා විශ්වාස කරන්න කැමතියි. නමුත් සැබෑ ශ්‍රේෂ්ඨත්වය පෙන්වන්නේ දිනපතා ජීවිත් වෙන ජීවිතය තුලින් 🇮🇹
මිනිසුන්ට කොච්චර ආරක්ෂිතව දැනෙනවද
ප්‍රජාවන් කොච්චර එකට බැඳිලා ඉන්නවද
සාමාන්‍ය දිනක් කොච්චර සාමකාමීව ගත කළ හැකිද, ඒකයි සැබෑ මිනුම !!
බොහෝ රටවල ජීවිතය කියන්නේ නිරන්තර ආතතියක්. සරල දෙයක්වත් බය නැතිව කරන්න බැරි තත්ත්වයක්. ආරක්ෂාව කියන්නේ ඇත්තටම බලහත්කාරයෙන් රැක ගන්න දෙයක් වෙලා තියෙනවා. නමුත්, ආරක්ෂාව ස්වභාවිකව දැනෙන රටවල්ත් තියෙනවා.
දරුවන් බියෙන් තොරව පාසල් යන, සාමය සංස්කෘතියක් වුණු, ජීවිතය සටනක් නොවෙන,
එවැනි ජීවිතයක් ඔබටත් අවශ්‍ය නම්, ඉතාලිය තෝරන්න. 🇮🇹
ජයග්‍රහණය ඔබේම වේවා !!