Rajadhani Sohoyuro Express

Rajadhani Sohoyuro Express රජරටින් රයිගමට

13/03/2025

කාලෙකින් නේ 👻
අලුත් නමකින් අලුත් එකකින් පුරුදු හිතවත්කමින්❤️

06/04/2024

ගමේ යන්නයි ගිහිං එන්නයි කියාපුම Time....
Office ඉවරවුනගමන් ගෙදර යන්න
Office පටන්ගනිද්දී වැඩට එන්න❤️🥰
ඔය කාටත් set වෙන බස් එක.

Rajadhani Sohoyuro Express

(X)හොරොව්පතාන-57-කලුතර(N)
NB 6272
ආසන වෙන්කිරීමට දු.ක :- 0728358205

⭕ගමන් මාර්ගය-:

හොරොව්පතාන , කහටගස්දිගිලිය , මිහින්තලේ , අනුරාධපුරය , තලාව , තඹුත්තේගම , ගල්ගමුව , අඹන්පොල , දළදාගම , පාදෙනිය , වාරියපොළ , කටුපොත , නාරම්මල , ගිරිඋල්ල , මීරිගම , පස්යාල , අත්තනගල්ල , කිරිදිවැල , පූගොඩ , හංවැල්ල , පාදුක්ක , හොරණ , කලුතර.

⭕දිනපතා පිටත්වීම්-:

හොරොව්පතාන - 01.30 am
කහටගස්දිගිලිය - 01.50 am
මිහින්තලේ - 02.25 am
අනුරාධපුර - 03.00 am
තලාව - 03.35 am
තඹුත්තේගම - 03.45 am
ගල්ගමුව - 04.10 am
අඹන්පොල - 04.20 am
දළදාගම - 04.30 am
පාදෙනිය - 04.45 am
වාරියපොල - 04.50 am
රැඹෑව - 05.05 am
කටුපොත - 05.15 am
නාරම්මල - 05.30 am
ගිරිඋල්ල - 05.50 am
මීරිගම - 06.10 am
පස්යාල -06.25 am
අත්තනගල්ල - 06.35 am
කිරිදිවෙල - 06.45 am
පූගොඩ - .07.00 am
හංවැල්ල - 07.15 am
මීපේ - 07.25 am
පාදුක්ක - 07.35 am
මොරගහහේන - 07.50 am
හොරණ - 08.05 am
කලුතර - 08.45 am

කලුතර - 03.30 pm
හොරණ - 04.20 pm
මොරගහහේන - 04.35 pm
පාදුක්ක - 04.45 pm
මීපේ - 04.50 pm
හංවැල්ල - 05.15 pm
පූගොඩ - 05.35 pm
කිරිදිවෙල - 05.45 pm
අත්තනගල්ල - 06.00 pm
පස්යාල - 06.10 pm
මීරිගම - 06.20 pm
ගිරිඋල්ල - 06.40 pm
නාරම්මල - 07.10 pm
කටුපොත - 07.30 pm
රැඹෑව - 07.40 pm
වාරියපොල - 07.50 pm
පාදෙනිය - 07.55 pm
දළදාගම - 08.10 pm
අඹන්පොල - 08.20 pm
ගල්ගමුව - 08.30 pm
තඹුත්තේගම - 08.45 pm
තලාව - 09.00 pm
අනුරාධපුර - 09.15 pm
මිහින්තලේ - 09.50 pm
කහටගස්දිගිලිය -10.00 pm
හොරොව්පතාන -10.20 pm

ගිහිල්ලම බලන්න.... ආස හිතෙයි 😏

26/03/2024

පාරේ දුවන හැන්ඩියා🥰🥰

Rajadhani Sohoyuro Express
කලුතර 57 අනුරාධපුර
Udan Sithmaka ස්තුතියි මලයෝ🤗

19/03/2024

ටෙම්පරියා❤️❤️

කලුතර 57 අනුරාධපුර

12/03/2024

මේ දෑස දෙස බලනූ.... නුඹේ දෑස් නිලංකාර වේවි😅

20/02/2024

කියන්න ලස්සනද මගේ ගමන්ලතාව....🙈

Rajadhani Sohoyuro Express
Thank you Udan Sithmaka මල්ලියා❤️

08/02/2024

එයා චාරිකාකරණයට 🙈🙈

සති අන්ත දිනවල අනුරාධපුර, මිහින්තලේ අවට සිට ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ඔබේ අධ්‍යාපන, වන්දනා සහ විනෝද චාරිකාවන් සඳහා අපි දැන් සූදානම්🤗

අදම කතාකරන්න 0768548932 - භාරත

🛋️Comfortable 54 seats
🔌Charging points
🎼Clear indoor sounds, Fog machine and lighting system
📺 TV
📽️ Secured by camera system
👨‍✈️Pleasant and trustful staff

57 පාරෙ සැප වෙනස එක්ක චාරිකාකරණයෙන් එහෙනම් ළඟදිම හමුවෙමු❤️

Rajadhani Sohoyuro Express

05/02/2024

❤️❤️🥰🥰

කොල්ලා හැඩද?😏Heah this is Rajadhani Sohoyuro Express හොරොව්පොතාන 57 කලුතරUdan Sithmaka Thank you malliya❤️
24/01/2024

කොල්ලා හැඩද?😏

Heah this is Rajadhani Sohoyuro Express
හොරොව්පොතාන 57 කලුතර

Udan Sithmaka Thank you malliya❤️

10/01/2024

වැඩියෙන්ම කැමරාවලට අහුවෙන බෝඩරේ
හොරණ❤️❤️🥰

Udan Sithmaka Thank you සුද්දා❤️❤️

09/01/2024

එයා❤️❤️❤️

Thank you Kavinda Wasala malliya🥰

Address

Horowpothana
Horowpothana

Telephone

+94728358205

Website

Alerts

Be the first to know and let us send you an email when Rajadhani Sohoyuro Express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share