නිම්නාවි SPEED COACH

Call

නිම්නාවි SPEED COACH විශේෂ චාරිකාකරණයේ චාම් ආදරවන්තිය. 🧚🏼

The Real Meaning Of The Express ❤️

ඔබගේ සියලුම චාරිකා සඳහා අපව සම්බන්ධ කරගන්න.
☎️- 0771683679

❤️
25/09/2026

❤️

මෙවරත් බැතිමතුන්ගේ ඉල්ලීම පරිදි ගම්භාර දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට මිනුවන්ගොඩ ගලේ දේවාලය වන්දනාව ❤️🙏🏻☎️ආසන වෙන් කිරීම...
19/09/2026

මෙවරත් බැතිමතුන්ගේ ඉල්ලීම පරිදි ගම්භාර දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට මිනුවන්ගොඩ ගලේ දේවාලය වන්දනාව ❤️🙏🏻

☎️ආසන වෙන් කිරීමට - 0771683679

📆දිනය - සැප්තැම්බර් 23 වන බදාදා දින සවස 05.30 ට ගමන් ආරම්භ කෙරේ.

🛣️ගමන් මාර්ගය:-
හොරකැටිය ප්‍රදේශයේ සිට➡️මාරගහහේන➡️සව්ගස්හන්දිය➡️දික්හේනපුර➡️හොරණ➡️පොකුණුවිට➡️රයිගම➡️ගැලනිගම➡️අධිවේගී මාර්ගය ඔස්සේ කටුනායක පිවිසුම➡️මිනුවන්ගොඩ ගලේ දේවාලය

💰මේ සඳහා ගමන් පහසුව සලසා ගන්නා එක් බැතිමතෙකුගෙන් රු 1000 ක මුදලක් අය කරනු ලැබේ.

✅ආරක්ශාකාරි හා සුවපහසු ගමනාන්තයක් සමඟින් ගම්භාර දෙවියන්ගේ ආශිර්වාදයා ලබා ගැනීමට පිං කැමති ඔබසියලු දෙනාට කෙරෙණ කාරුණික ආරාධනයයි.🙏🏻❤️

කෙනෙකුගෙන් ලැබෙන පුංචිම පුංචි ස්තූතියක් වුණත්, හදවතට ලොකු සතුටක් වෙන්න පුළුවන්… ❤️
14/09/2026

කෙනෙකුගෙන් ලැබෙන පුංචිම පුංචි ස්තූතියක් වුණත්, හදවතට ලොකු සතුටක් වෙන්න පුළුවන්… ❤️

🙏
04/09/2026

🙏

Gajaman Unlimited
01/09/2026

Gajaman Unlimited

29/08/2026

වෙනමම පෙනුමක් තියෙන චුටි මැනිකේ 🥰 # fans

19/08/2026

🤭❤️

07/08/2026

අමතක නොවන චාරිකාවක් කරගන්න අදම කතා කරන්න 0771683679 🌿

Address

13/1 Horaketiya, Kuda Uduwa
Horana

Telephone

+94771683679

Website

Alerts

Be the first to know and let us send you an email when නිම්නාවි SPEED COACH posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share