Golden Heart Passenger Service

Golden Heart Passenger Service Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Golden Heart Passenger Service, Travel and transport, Homagama.

~𝑺𝒖𝒃𝒔𝒊𝒅𝒊𝒂𝒓𝒚 𝑶𝒇 GOLDEN HEART PASSENGER SERVICE HOMAGAMA.

𝑪𝑶𝑵𝑻𝑨𝑪𝑻 𝑭𝑶𝑹 𝑺𝑷𝑬𝑪𝑰𝑨𝑳 𝑯𝑰𝑹𝑬 ⬇️
☎️077 605 3384
☎️074 171 8071

මැයි රැළියට යන්න එනවද...😌❤️‍🩹NC - 2277   #රැල්ලේනිහඩාඅදරවන්තී    ゚viralシ        ゚
01/05/2026

මැයි රැළියට යන්න එනවද...😌❤️‍🩹

NC - 2277

#රැල්ලේනිහඩාඅදරවන්තී ゚viralシ ゚

තියමුද බලන්න ලන්සුවක් ...😌❤️   #රැල්ලේනිහඩාඅදරවන්තී    ゚viralシ        ゚
24/04/2026

තියමුද බලන්න ලන්සුවක් ...😌❤️

#රැල්ලේනිහඩාඅදරවන්තී ゚viralシ ゚

හන්දියේ චාම් කෙනා ....🥺❤️‍🩹   #රැල්ලේනිහඩාඅදරවන්තී    ゚viralシ        ゚
21/04/2026

හන්දියේ චාම් කෙනා ....🥺❤️‍🩹

#රැල්ලේනිහඩාඅදරවන්තී ゚viralシ ゚

19/04/2026

Good morning all...😌❤️

#රැල්ලේනිහඩාඅදරවන්තී ゚viralシ ゚

17/04/2026

අපේ පොඩි පයිලට් පැංචා පුතා ගේ අක්කගේ birthday එකට අපි දුන්න surprise එක...🫣😁✌️❤️

GOLDEN HEART PASSENGER SERVICE - HOMAGAMA.

සුහදශීලි කාර්ය මණ්ඩලයක් යටතේ ආරක්ෂාකාරි , සුවපහසු ගුණාත්මක සේවයක් සමගින් නවතම වෙනස්කම් රාශියක් සමගින් සියලුම පහසුකම් සහිතව.

CONTACT FOR SPECIAL HIRE ⬇️
☎️077 6053384
☎️074 1718071

#රැල්ලේනිහඩාඅදරවන්තී
#රැල්ලෙ_නිහඩ_හැඩකාරිය #හෝමාගම #පිටකොටුව

එයා නිවාඩු පාඩුවේ නල්ලතන්නියේ...😌❤️   #රැල්ලේනිහඩාඅදරවන්තී    ゚viralシ        ゚
16/04/2026

එයා නිවාඩු පාඩුවේ නල්ලතන්නියේ...😌❤️

#රැල්ලේනිහඩාඅදරවන්තී ゚viralシ ゚

අලුත් අවුරුදු විශේෂ සේවා...🔆‼️💜️💝💙 GOLDEN HEART PASSENGER SERVICE HOMAGAMA. 💙💝💜️              ...☸️සුමන සමන් දෙවි පිහිටය...
15/04/2026

අලුත් අවුරුදු විශේෂ සේවා...🔆‼️

💜️💝💙 GOLDEN HEART PASSENGER SERVICE HOMAGAMA. 💙💝💜️

...☸️සුමන සමන් දෙවි පිහිටයි☸️...

(X)කොළඹ 18 හැටන් / නල්ලතන්නිය(N)
▶️ _ 2277 #
▶️ අලුත් අවුරුදු විශේෂ සේවා⭕
▶️ සීමිත නැවතුම් ❎

☣️ කොළඹ සිට නල්ලතන්නිය බලා පිටත්වීම :-
✅ කොළඹින් පිටත්වීම :-

🛣️ ගමන් මාර්ගය :- කොළඹ ➤ මාලිගාවත්ත ➤ ඹරුගොඩවත්ත ➤ වැල්ලම්පිටිය ➤ කොටිකාවත්ත ➤ අඹතලේ ➤ කඩුවෙල ➤ ආටිගල ➤ හංවැල්ල ➤ කලුඅග්ගල ➤ සුදුවැල්ල ➤ සාලාව ➤ කොස්ගම ➤ පුවක්පිටිය ➤ උක්වත්ත ➤ අවිස්සාවේල්ල ➤ තල්දූව ➤ දෙහිඕවිට ➤ අටලුගම ➤ මාගම්මන ➤ ගල්පාත ➤ යටියන්තොට ➤ ඉංගිරිය වත්ත ➤ බිබිලි ඹය ➤ කිතුල්ගල ➤ බටුකිත්ත ➤ කලුගල ➤ මිල්ලගහමුල්ල ➤ බදුපොල ➤ ගිනිගහේන ➤ දියගල හංදිය ➤ කරලිනා ➤ වටවල ➤ රොසල්ල ➤ කුයිල්වත්ත ➤ ඩිමලේ ➤ මල්ලියප්පු හංදිය ➤ හැටන් ➤ දික්ඔය ➤ නෝර්වුඩ් ➤ කුඩාමස්කෙළිය ➤ මස්කෙළිය ➤ මාඋස්සාකැලේ ➤ මෝහිනීඇල්ල ➤ නල්ලතන්නිය.

🗺️ සමස්ථ දුර ප්‍රමාණය :- කි.මී. 151යි.
⏱️ සාමාන්‍ය ධාවන කාළය :- පැය 4යි.

#රැල්ලේනිහඩාඅදරවන්තී ゚viralシ ゚

💛💛💛💛💛💛💛🎊🎊🎊🎊💐💐💐
14/04/2026

💛💛💛💛💛💛💛🎊🎊🎊🎊💐💐💐

14/04/2026

උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ අලුත් අවුරුද්දක් වේවා ! ❤️🌞🪔

GOLDEN HEART PASSENGER SERVICE - HOMAGAMA.

සුහදශීලි කාර්ය මණ්ඩලයක් යටතේ ආරක්ෂාකාරි , සුවපහසු ගුණාත්මක සේවයක් සමගින් නවතම වෙනස්කම් රාශියක් සමගින් සියලුම පහසුකම් සහිතව.

CONTACT FOR SPECIAL HIRE ⬇️
☎️077 6053384
☎️074 1718071

#රැල්ලේනිහඩාඅදරවන්තී ゚viralシ ゚

දැනවත් තියන ඇස් වහ කටවහ ටික යයි නේ ....🥺❤️‍🩹   #රැල්ලේනිහඩාඅදරවන්තී    ゚viralシ        ゚
11/04/2026

දැනවත් තියන ඇස් වහ කටවහ ටික යයි නේ ....🥺❤️‍🩹

#රැල්ලේනිහඩාඅදරවන්තී ゚viralシ ゚

අප සහෝදර Auto sam air line හි නිත්‍ය හිමිකරු Ajith Manjula Herath  (මංජු අයියා) අයියේ ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා....🎂...
06/04/2026

අප සහෝදර Auto sam air line හි නිත්‍ය හිමිකරු Ajith Manjula Herath (මංජු අයියා) අයියේ ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා....🎂🎂❤️

Birthday wishes from team of Golden Heart Passenger Service - Homagama 🫂❤️‍🩹

#රැල්ලේනිහඩාඅදරවන්තී ゚viralシ ゚

Address

Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Golden Heart Passenger Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share