බස්තියන් මාමා

  • Home
  • බස්තියන් මාමා

බස්තියන් මාමා අපි ගේමු බස් එකක්..

☸️ සම්මා සම්බුදු සරණයි ☸️☣️ ඒ කාලේ ProLine එකෙන් කරපු ලස්සනම වැඩක් 💙 රණ මයුරි - Dilhan Super Service 💙 💚 මොරගහහේන 127 පි...
27/01/2026

☸️ සම්මා සම්බුදු සරණයි ☸️

☣️ ඒ කාලේ ProLine එකෙන් කරපු ලස්සනම වැඩක්

💙 රණ මයුරි - Dilhan Super Service 💙
💚 මොරගහහේන 127 පිළියන්දල 💚

☯️ NB 5365
☯️ සාමාන්‍ය ගාස්තු සේවය

♻️ ගමන් මාර්ගය :
මොරගහහේන - හොරගස්හංදිය - වත්තෙකඩේ - බටුවිට හංදිය - ඔලබොඩුව හංදිය - ගෝනපල - කෝරලඉම - කහතුඩුව - වෑතර - පොල්ගස්ඕවිට - කැස්බෑව - පිළිියන්දල

🔄 මෙම ගමන් මාර්ගයේ සියලුම බස් රථ චක්‍රීය පැළලි කාලසටහන යටතේ ධාවනය වේ.

☣️ මෙම ඡායාරූපය 2026-01-23 වන දින උදෑසන 10.56 ට පමණ මොරගහහේන බස් නැවතුම්පලෙන් පිලියන්දල දක්වා ගමන් ආරම්භ කරන අවස්ථාවක ලබාගන්නා ලදී.

©️ ඡායාරූපයේ සම්පූර්ණ අයිතිය Charitha Gamage සතු වේ.

📸 ඡායාරූපය සහ විස්තරය උපුටාගැනීමේදී මුල් අයිතිකරු සඳහන් කිරීමට තරම්වත් කාරුණික වන්න.

☸️ මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි ☸️☣️ Original sheets 59 බට ආපුවා....  💙 Poojani Super Line 💙 💚 ඉංගිරිය 125 මහරගම 💚☯️ ND 8955☯...
26/01/2026

☸️ මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි ☸️

☣️ Original sheets 59 බට ආපුවා....

💙 Poojani Super Line 💙
💚 ඉංගිරිය 125 මහරගම 💚

☯️ ND 8955
☯️ සාමාන්‍ය ගාස්තු සේවය

♻️ ගමන් මාර්ගය :
ඉංගිරිය - මහඉංගිරිය - රයිගම් වත්ත - කිරිගල - හඳපාන්ගොඩ - අරකාවිල - ඉහළබෝපෙ - පහලබෝපෙ - අරුක්වත්ත - පාදුක්ක - ලියන්වල - වටරැක - මීගොඩ - ගොඩගම - පිටිපන - හෝමාගම - ගලවිලවත්ත - මාකුඹුර - කොට්ටාව - මහල්වරාව - පන්නිපිටිය - මහරගම - වත්තෙගෙදර - නාවින්න

🔄 මෙම ගමන් මාර්ගයේ සියලුම බස් රථ චක්‍රීය පැළලි කාලසටහන යටතේ ධාවනය වේ.

☣️ මෙම ඡායාරූපය 2026.01.22 වන දින උදෑසන 07.59 ට පමණ බස් රථය මහරගම සිට ඉංගිරිය දක්වා ගමන් ගන්නා අවස්ථාවක හෝමාගම බස් නැවතුම්පල අසලදී ලබාගන්නා ලදී.

©️ ඡායාරූපයේ සම්පූර්ණ අයිතිය Charitha Gamage සතු වේ.

📸 ඡායාරූපය සහ විස්තරය උපුටාගැනීමේදී මුල් අයිතිකරු සඳහන් කිරීමට තරම්වත් කාරුණික වන්න.

☸️🕉️ කඳ සුරිඳු පිහිටයි 🕉️☸️☣️ කාලෙන් කාලෙට එක එක ෆොන්ට්ස් වලින් ඉන්න නාගොඩ 💙 Nagoda Super Line 💙 💚 හෝමාගම 138 පිටකොටුව 💚...
25/01/2026

☸️🕉️ කඳ සුරිඳු පිහිටයි 🕉️☸️

☣️ කාලෙන් කාලෙට එක එක ෆොන්ට්ස් වලින් ඉන්න නාගොඩ

💙 Nagoda Super Line 💙
💚 හෝමාගම 138 පිටකොටුව 💚

☯️ NC 3596
☯️ සාමාන්‍ය ගාස්තු සේවය

♻️ ගමන් මාර්ගය :
හෝමාගම - ගලවිලවත්ත - මාකුඹුර - කොට්ටාව - පන්නිපිටිය - මහරගම - විජේරාම - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - තිඹිරිගස්යාය - පොලිස් පාර්ක් - තුම්මුල්ල - කොළඹ කැම්පස් - ජාතික කෞතුකාගාරය - පිත්තල හංදිය - විහාර මහා දේවි උද්‍යානය - ටවුන් හෝල් - ඉබ්බන්වල හංදිය - යූනියන් ප්ලේස් - නවලෝක - රීගල් - ලේක් හවුස් - ටෙලිකොම් - කොටුව - පිටකොටුව

🔄 මෙම ගමන් මාර්ගයේ සියලුම බස් රථ චක්‍රීය පැළලි කාලසටහන යටතේ ධාවනය වේ.

☣️ මෙම ඡායාරූපය 2026.01.24 වන දින මධ්‍යහ්න 12.25 1ට පමණ බස් රථය පිටකොටුවේ සිට හෝමාගමට ධාවනය වන අවස්ථාවක පන්නිපිටිය හංදියේදී ලබාගන්නා ලදී.

©️ ඡායාරූපයේ සම්පූර්ණ අයිතිය Charitha Gamage සතු වේ.

📸 ඡායාරූපය සහ විස්තරය උපුටාගැනීමේදී මුල් අයිතිකරු සඳහන් කිරීමට තරම්වත් කාරුණික වන්න.

☸️ සම්මා සම්බුදු සරණයි ☸️☣️ ආයෙත් කියන්න බබා ඒක..... බුබ්බු කැටේ....  💙 බුබ්බු කැටේ - Withanage Super Line 💙 💚 මොරගහහේන ...
21/01/2026

☸️ සම්මා සම්බුදු සරණයි ☸️

☣️ ආයෙත් කියන්න බබා ඒක..... බුබ්බු කැටේ....

💙 බුබ්බු කැටේ - Withanage Super Line 💙
💚 මොරගහහේන 127 පිළියන්දල 💚

☯️ NB 7437
☯️ සාමාන්‍ය ගාස්තු සේවය

♻️ ගමන් මාර්ගය :
මොරගහහේන - හොරගස්හංදිය - වත්තෙකඩේ - බටුවිට හංදිය - ඔලබොඩුව හංදිය - ගෝනපල - කෝරලඉම - කහතුඩුව - වෑතර - පොල්ගස්ඕවිට - කැස්බෑව - පිළිියන්දල

🔄 මෙම ගමන් මාර්ගයේ සියලුම බස් රථ චක්‍රීය පැළලි කාලසටහන යටතේ ධාවනය වේ.

☣️ මෙම ඡායාරූපය 2026-01-21 වන දින උදෑසන 08.57 ට පමණ මොරගහහේන නගරය ආසන්නයේදී ලබාගන්නා ලදී.

©️ ඡායාරූපයේ සම්පූර්ණ අයිතිය Charitha Gamage සතු වේ.

📸 ඡායාරූපය සහ විස්තරය උපුටාගැනීමේදී මුල් අයිතිකරු සඳහන් කිරීමට තරම්වත් කාරුණික වන්න.

☸️ සුමන සමන් දෙවි පිහිටයි ☸️☣️ 450 පාරෙ ආධිපත්‍යය.... 💙 මනෝජ් ප්‍රදීප් ට්‍රැවල්ස් 💙💚 පානදුර 450 රත්නපුර 💚☯️ NB 9944☯️ සා...
14/01/2026

☸️ සුමන සමන් දෙවි පිහිටයි ☸️

☣️ 450 පාරෙ ආධිපත්‍යය....

💙 මනෝජ් ප්‍රදීප් ට්‍රැවල්ස් 💙
💚 පානදුර 450 රත්නපුර 💚

☯️ NB 9944
☯️ සාමාන්‍ය ගාස්තු සේවය
☯️ සීමිත නැවතුම්

♻️ ගමන් මාර්ගය :
පානදුර - එලුවිල - කුරුස හංදිය - මහබෙල්ලන - බොල්ගොඩ පංසල - බණ්ඩාරගම - ගැලනිගම - රයිගම - පොකුණුවිට - ගල්ඒදඬුගොඩ - හොරණ - සල්ගස් හංදිය - ගුරුගොඩ - පෝරුවදණ්ඩ - ඉංගිරිය - නම්බපාන - දුම්බර හංදිය - ඇල්ලගාව - මඩල - එපිටවල - කිරිඇල්ල - ඉඩංගොඩ - හැරනියාවත - තුන්කඳහේන - ගොරකාඇල - මිල්ලකඩේ - කහන්ගම - දේවාලෙ ගාව - ගල්කඩුව - රත්නපුර

🔄 මෙම ගමන් මාර්ගයේ සියලුම බස් රථ චක්‍රීය පැළලි කාලසටහන යටතේ ධාවනය වේ.

☣️ මෙම ඡායාරූපය 2026.01.14 වන දින උදෑසන 09.14 ට බස් රථය පානදුර සිට රත්නපුර බලා ධාවනය වන අවස්තාවක දී හොරණ නගරය ආසන්නයේදී ලබාගන්නා ලදී.

©️ ඡායාරූපයේ සම්පූර්ණ අයිතිය Charitha Gamage සතු වේ.

📸 ඡායාරූපය සහ විස්තරය උපුටාගැනීමේදී මුල් අයිතිකරු සඳහන් කිරීමට තරම්වත් කාරුණික වන්න.

☸️ සම්මා සම්බුදු සරණයි ☸️☣️ බස් ටික සැපටම තියන පාරක් 💙 Sandamini Suoer Line ( Lakshan ) 💙 💚 තලගල 128 කොට්ටාව 💚☯️ ND 2481...
13/01/2026

☸️ සම්මා සම්බුදු සරණයි ☸️

☣️ බස් ටික සැපටම තියන පාරක්

💙 Sandamini Suoer Line ( Lakshan ) 💙
💚 තලගල 128 කොට්ටාව 💚

☯️ ND 2481
☯️ සාමාන්‍ය ගාස්තු සේවය

♻️ ගමන් මාර්ගය :
තලගල - යකහළුව - කිරිවත්තුඩුව - මූණමලේවත්ත හංදිය - අඹගස්හංදිය - ජම්බුගස්හංදිය - තේකොටුව - දියගම - මාගම්මන - උඩුවන - කටුවාන - හෝමාගම - හෝමාගම දුම්රියපල - වලව්ව හංදිය - හෝමාගම රෝහල - වෑකඩ පාර - මාලපල්ල - කොට්ටාව

🔄 මෙම ගමන් මාර්ගයේ සියලුම බස් රථ චක්‍රීය පැළලි කාලසටහන යටතේ ධාවනය වේ.

☣️ මෙම ඡායාරූපය 2026.01.13 වන දින උදෑසන 09.30 ට පමණ තලගල සිට කොට්ටාව දක්වා ධාවනය වන අවස්තාවක දී යකහළුවේදී ලබාගන්නා ලදී.

©️ ඡායාරූපයේ සම්පූර්ණ අයිතිය Charitha Gamage සතු වේ.

📸 ඡායාරූපය සහ විස්තරය උපුටාගැනීමේදී මුල් අයිතිකරු සඳහන් කිරීමට තරම්වත් කාරුණික වන්න.

☸️ නමෝ බුද්ධාය ☸️☣️ කොළ පාට බටේ....  💙 නම නොදනී 💙 💚 මොරගහහේන 129 කොට්ටාව 💚☯️ NC 5258☯️ සාමාන්‍ය ගාස්තු සේවය♻️ ගමන් මාර්ග...
12/01/2026

☸️ නමෝ බුද්ධාය ☸️

☣️ කොළ පාට බටේ....

💙 නම නොදනී 💙
💚 මොරගහහේන 129 කොට්ටාව 💚

☯️ NC 5258
☯️ සාමාන්‍ය ගාස්තු සේවය

♻️ ගමන් මාර්ගය :
මොරගහහේන - බෙරුකැටිය - තලගල හංදිය - දෙල්ගහකන්ද - රිදීමුදල - ඉස්කෝලෙ හංදිය - පන්සල් හංදිය - හල්ගහදෙණිය - පිටිපන හංදිය - හෝමාගම - ගලවිලවත්ත - මාකුඹුර - කොට්ටාව

🔄 මෙම ගමන් මාර්ගයේ සියලුම බස් රථ චක්‍රීය පැළලි කාලසටහන යටතේ ධාවනය වේ.

☣️ මෙම ඡායාරූපය 2025.11.03 වන දින උදෑසන 06.25 ට පමණ මොරගහහේන බස් නැවතුම්පලේ සිට ගමන් ආරම්භ කරන අවස්ථාවක ලබාගන්නා ලදී.

🔙 Ex -
1.Kegalle 681 Rambukkana
Normal Service
Gayomi Travels

©️ ඡායාරූපයේ සම්පූර්ණ අයිතිය Charitha Gamage සතු වේ.

📸 ඡායාරූපය සහ විස්තරය උපුටාගැනීමේදී මුල් අයිතිකරු සඳහන් කිරීමට තරම්වත් කාරුණික වන්න.

☸️ මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි ☸️☣️ හැඩ වෙලා ඩීසන් පිට ලස්සනටම ඉන්න කෙනෙක් 💙 MNS Passenger Service 💙 💚 මොරගහහේන 129 කොට්ටාව ...
11/01/2026

☸️ මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි ☸️

☣️ හැඩ වෙලා ඩීසන් පිට ලස්සනටම ඉන්න කෙනෙක්

💙 MNS Passenger Service 💙
💚 මොරගහහේන 129 කොට්ටාව 💚

☯️ ND 8723
☯️ සාමාන්‍ය ගාස්තු සේවය

♻️ ගමන් මාර්ගය :
මොරගහහේන - බෙරුකැටිය - තලගල හංදිය - දෙල්ගහකන්ද - රිදීමුදල - ඉස්කෝලෙ හංදිය - පන්සල් හංදිය - හල්ගහදෙණිය - පිටිපන හංදිය - හෝමාගම - ගලවිලවත්ත - මාකුඹුර - කොට්ටාව

🔄 මෙම ගමන් මාර්ගයේ සියලුම බස් රථ චක්‍රීය පැළලි කාලසටහන යටතේ ධාවනය වේ.

☣️ මෙම ඡායාරූපය 2025.11.0 වන දින උදෑසන 06.17 ට පමණ මොරගහහේන බස් නැවතුම්පලේ සිට ගමන් ආරම්භ කරන අවස්ථාවක ලබාගන්නා ලදී.

🔙 Ex -
1.Kirindiwela 182 Hanwella
Normal Service
Nethmi Enterprises
2.Kirindiwela 182 Hanwella
Normal Service
Chaminda Super Line

©️ ඡායාරූපයේ සම්පූර්ණ අයිතිය Charitha Gamage සතු වේ.

📸 ඡායාරූපය සහ විස්තරය උපුටාගැනීමේදී මුල් අයිතිකරු සඳහන් කිරීමට තරම්වත් කාරුණික වන්න.

❤️ සුමන සමන් දෙවි පිහිටයි ❤️💗 Minipura Travels 💗ම්ම්ම්.....  ❤️😍බස් එකේ නම්බර් එක අනුමාන කර වටිනා දොර දෙකේ රූපවාහනියක් ද...
10/01/2026

❤️ සුමන සමන් දෙවි පිහිටයි ❤️

💗 Minipura Travels 💗

ම්ම්ම්..... ❤️😍

බස් එකේ නම්බර් එක අනුමාන කර වටිනා දොර දෙකේ රූපවාහනියක් දිනාගන්න.... 😁

☸️ උතුම් දලඳා සමිඳු පිහිටයි ☸️☣️ තලගල පාරෙ සුදු පුංචා...  💙 Thinira Motors 💙 💚 තලගල 128 කොට්ටාව 💚☯️ ND 6507☯️ සාමාන්‍ය ග...
09/01/2026

☸️ උතුම් දලඳා සමිඳු පිහිටයි ☸️

☣️ තලගල පාරෙ සුදු පුංචා...

💙 Thinira Motors 💙
💚 තලගල 128 කොට්ටාව 💚

☯️ ND 6507
☯️ සාමාන්‍ය ගාස්තු සේවය

♻️ ගමන් මාර්ගය :
තලගල - යකහළුව - කිරිවත්තුඩුව - මූණමලේවත්ත හංදිය - අඹගස්හංදිය - ජම්බුගස්හංදිය - තේකොටුව - දියගම - මාගම්මන - උඩුවන - කටුවාන - හෝමාගම - හෝමාගම දුම්රියපල - වලව්ව හංදිය - හෝමාගම රෝහල - වෑකඩ පාර - මාලපල්ල - කොට්ටාව

🔄 මෙම ගමන් මාර්ගයේ සියලුම බස් රථ චක්‍රීය පැළලි කාලසටහන යටතේ ධාවනය වේ.

Ex
1. Shamal Super Service
Thalagala 128 Kottawa

☣️ මෙම ඡායාරූපය 2025.11.08 වන දින සවස 01.14 ට පමණ තලගල සිට කොට්ටාව දක්වා ධාවනය වන අවස්තාවක දී යකහළුවේදී ලබාගන්නා ලදී.

©️ ඡායාරූපයේ සම්පූර්ණ අයිතිය Charitha Gamage සතු වේ.

📸 ඡායාරූපය සහ විස්තරය උපුටාගැනීමේදී මුල් අයිතිකරු සඳහන් කිරීමට තරම්වත් කාරුණික වන්න.

☸️ ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි ☸️☣️ පුරේ දුවලා 129 හොඳටම සැප විඳිනවා...  💙 ගජමෑන් 💙 💚 මොරගහහේන 129 කොට්ටාව 💚☯️ NB 1906...
08/01/2026

☸️ ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි ☸️

☣️ පුරේ දුවලා 129 හොඳටම සැප විඳිනවා...

💙 ගජමෑන් 💙
💚 මොරගහහේන 129 කොට්ටාව 💚

☯️ NB 1906
☯️ සාමාන්‍ය ගාස්තු සේවය

♻️ ගමන් මාර්ගය :
මොරගහහේන - බෙරුකැටිය - තලගල හංදිය - දෙල්ගහකන්ද - රිදීමුදල - ඉස්කෝලෙ හංදිය - පන්සල් හංදිය - හල්ගහදෙණිය - පිටිපන හංදිය - හෝමාගම - ගලවිලවත්ත - මාකුඹුර - කොට්ටාව

🔄 මෙම ගමන් මාර්ගයේ සියලුම බස් රථ චක්‍රීය පැළලි කාලසටහන යටතේ ධාවනය වේ.

☣️ මෙම ඡායාරූපය 2025.09.30 වන දින සවස 05.10 ට පමණ මොරගහහේන ආසන්නයේ නවතා ඇති අවස්ථාවක ලබාගන්නා ලදී.

🔙 Ex -
1.Anuradhapura 15 Colombo
Normal Service
Pamodi Motors

©️ ඡායාරූපයේ සම්පූර්ණ අයිතිය Charitha Gamage සතු වේ.

📸 ඡායාරූපය සහ විස්තරය උපුටාගැනීමේදී මුල් අයිතිකරු සඳහන් කිරීමට තරම්වත් කාරුණික වන්න.

☸️ ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි ☸️☣️ ගමනට රස එක - පහලවයි විසි එක 💙 SENTHI Super Line 💙 💚 තලගල 128 කොට්ටාව 💚☯️ NB 1521☯️...
07/01/2026

☸️ ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි ☸️

☣️ ගමනට රස එක - පහලවයි විසි එක

💙 SENTHI Super Line 💙
💚 තලගල 128 කොට්ටාව 💚

☯️ NB 1521
☯️ සාමාන්‍ය ගාස්තු සේවය

♻️ ගමන් මාර්ගය :
තලගල - යකහළුව - කිරිවත්තුඩුව - මූණමලේවත්ත හංදිය - අඹගස්හංදිය - ජම්බුගස්හංදිය - තේකොටුව - දියගම - මාගම්මන - උඩුවන - කටුවාන - හෝමාගම - හෝමාගම දුම්රියපල - වලව්ව හංදිය - හෝමාගම රෝහල - වෑකඩ පාර - මාලපල්ල - කොට්ටාව

🔄 මෙම ගමන් මාර්ගයේ සියලුම බස් රථ චක්‍රීය පැළලි කාලසටහන යටතේ ධාවනය වේ.

Ex
1. Ushan Super Line
Thalagala 128 Kottawa

☣️ මෙම ඡායාරූපය 2026.01.07 වන දින සවස 03.58 ට පමණ තලගල සිට කොට්ටාව දක්වා ධාවනය වන අවස්තාවක දී යකහළුවේදී ලබාගන්නා ලදී.

©️ ඡායාරූපයේ සම්පූර්ණ අයිතිය Charitha Gamage සතු වේ.

📸 ඡායාරූපය සහ විස්තරය උපුටාගැනීමේදී මුල් අයිතිකරු සඳහන් කිරීමට තරම්වත් කාරුණික වන්න.

Address

046

Alerts

Be the first to know and let us send you an email when බස්තියන් මාමා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Transport Service?

Share