On my Way

On my Way Hotels and Travel destinations

සොඳුරු සීතල නිවාඩුවක් 💙🧡Highgrove Estate By Ishq 🤗නිවාඩුවට නුවරඑළියෙ යන්න අපි හැමෝම ආසයි නේ... .හැමදාම නවතින hotel එක වෙ...
18/11/2025

සොඳුරු සීතල නිවාඩුවක් 💙🧡

Highgrove Estate By Ishq 🤗

නිවාඩුවට නුවරඑළියෙ යන්න අපි හැමෝම ආසයි නේ... .

හැමදාම නවතින hotel එක වෙනස් කරල අලුත් තැනකට යමුද..?

මේ ලස්සන place එක තියෙන්නෙ නුවරඑළියෙ ඉඳන් 18km දුරින් පේරාදෙණිය පාරෙ 😊

Call එකක් දීල වැඩි විස්තර දැන ගන්නකෝ 🥹

📱076 1671676

නිදහසේ ඉන්න අලුත්ම තැනක් 🤗The Divine Villa - Heenatigala 💙සුප්‍රසිද්ධ උණවටුන beach එකේ ඉදන් 5km දුරින් තමයි මේ villa එක ...
12/11/2025

නිදහසේ ඉන්න අලුත්ම තැනක් 🤗

The Divine Villa - Heenatigala 💙

සුප්‍රසිද්ධ උණවටුන beach එකේ ඉදන් 5km දුරින් තමයි මේ villa එක තියෙන්නෙ

නාගරික කලබලෙන් මිදිල නිස්කලංක නිවාඩුවකට කියාපු තැන 😊

📱077 7612199

එන්න..., පාරාදීසයේ අතරමං වෙන්න 💙🤗The Knuckles Retreat තෙල්සායම් සිතුවමක වගේ මායාකාරී පරිසරයක් 🥹ගත සිත සනහාළන සුවදායී නවා...
06/11/2025

එන්න..., පාරාදීසයේ අතරමං වෙන්න 💙🤗

The Knuckles Retreat

තෙල්සායම් සිතුවමක වගේ මායාකාරී පරිසරයක් 🥹

ගත සිත සනහාළන සුවදායී නවාතැනක් 😊

රස නහර පිනායන ස්වාභාවික ආහාර වේලක්

මේ සියල් සපිරි එකම එක ගමනාන්තයක් 😊

01/11/2025
හිත හිරි වට්ටන පට්ට place එකක් 🥹Amara White Villa - Ahungalla මේ තමයි ලංකාවෙ අලුත්ම beach hotel පෙරළිය 🤗මෙතනට ගියාම දැනෙ...
27/10/2025

හිත හිරි වට්ටන පට්ට place එකක් 🥹

Amara White Villa - Ahungalla

මේ තමයි ලංකාවෙ අලුත්ම beach hotel පෙරළිය 🤗

මෙතනට ගියාම දැනෙන්නෙ හරියට මුහුදු මැද්දෙ ඉන්නව වගේ 😊

Location එක සුපිරි නිසා මේක ලගදීම මාරම ප්‍රසිද්ධ වෙයි

සුද්දොන්ගෙන් bookings ටික පිරෙන්න කලින් ඔයාලටත් ඉක්මනටම ගිහින් එන්න.. . 😎

📱076 8605155

ගැමි සුවය විඳ ගන්නLeaf Ali Malli - Thanamalwila 🤎කැළයක් අස්සෙ හදල තියන වෙනස්ම විදියේ hotel එකක් 😊මැටියෙන් හදපු පැලක නැවත...
24/10/2025

ගැමි සුවය විඳ ගන්න

Leaf Ali Malli - Thanamalwila 🤎

කැළයක් අස්සෙ හදල තියන වෙනස්ම විදියේ hotel එකක් 😊

මැටියෙන් හදපු පැලක නැවතිලා.,
මැටි භාජන වල කාලා බීලා.,
වැවේ පැනල නාලා.,
හැන්දෑවට අලි බලන්න කියාපු තැනක් 🤗

ඔයාලටත් මෙතන try කරල බලන්න දැන් ඔන්න පුලුවන් 🥹

ගන්න මේ number එකට call එකක් 😊

📱077 3476650

ගාලුපුරේ සොඳුරු නවාතැන  💙Yara Galle Fort ලග එන නිවාඩුවට ගාල්ලෙ යන ඔයාලට නවතින්න මෙන්න නියම තැනක් 😊ගාලු කොටුව ඇතුලෙම තමයි...
20/10/2025

ගාලුපුරේ සොඳුරු නවාතැන 💙

Yara Galle Fort

ලග එන නිවාඩුවට ගාල්ලෙ යන ඔයාලට නවතින්න මෙන්න නියම තැනක් 😊

ගාලු කොටුව ඇතුලෙම තමයි මේ ලස්සන hotel එක තියෙන්නෙ 🤗

Beach vibe එක විඳගන්න ආස අයට මෙතන හරියටම ගැලපෙනව 😎

📱091 2228830 මෙන්න number එක.

Call එකක් දීල room prices සහ packages ගැන ඕනම දෙයක් දැන ගන්න පුලුවන් 🤗

හිතන්න පුලුවන්ද මේ කොලඹ කියල 🤗Ishq Colombo 🧡මේක නම් මාරම නිදහස් තැනක් 🤗හරියට නිකන් Art gallery එකක ඉන්නව වගේ දැනෙන්නේ  A...
17/10/2025

හිතන්න පුලුවන්ද මේ කොලඹ කියල 🤗

Ishq Colombo 🧡

මේක නම් මාරම නිදහස් තැනක් 🤗

හරියට නිකන් Art gallery එකක ඉන්නව වගේ දැනෙන්නේ

Award winning architectural design එකක් තියන hotel එකක් මේක. 😊

Colombo 03., Alfred place වල තමයි මේ සුපිරි hotel එක තියෙන්නෙ 🤎

📱076 1671676

08/10/2025

World's End Lodge - Ohiya

මෙන්න තවත් සුපිරි hotel එකක් 🤗The Pinnacle - Ella 💙ඇල්ල town එකට ලගින්ම., කිතල් ඇල්ල පාරෙ තමයි මේ hotel එක තියන්නෙ... .ම...
07/10/2025

මෙන්න තවත් සුපිරි hotel එකක් 🤗

The Pinnacle - Ella 💙

ඇල්ල town එකට ලගින්ම., කිතල් ඇල්ල පාරෙ තමයි මේ hotel එක තියන්නෙ... .

මෙතනට පේන view එක නම් කියල වැඩක් නෑ.. 🥹

Hotel එක කෙලින්ම face කරල තියෙනනෙ ඇල්ල Gap එකට 😊

උදේට ඉර පායන වෙලාවට හරියට නිකන් වළාකුලු වලට උඩින් ඉන්නව වගේ තමයි දැනෙන්නෙ 🤗

කිතල් ඇල්ල water fall එක
පුංචි සිරීපාදෙ කන්ද
ඇල්ල rock එක.., hotel එකේ ඉදන්ම බලන්න පුලුවන් 😊

ඔයාලටත් ඇල්ලෙ යන්න ඉන්නව නම් මේ සුපිරි hotel එක මතක තියා ගන්න... . 🧡

📱057 4925757

🧡 Special Offer alert 🤗නුවරඑළියෙ Wind Castle Hotel එකේ මේ දවස් වල සුපිරි offer එකක් තියනවා 😊October 5-6 දවස් දෙකේ තමයි ම...
04/10/2025

🧡 Special Offer alert 🤗

නුවරඑළියෙ Wind Castle Hotel එකේ මේ දවස් වල සුපිරි offer එකක් තියනවා 😊

October 5-6 දවස් දෙකේ තමයි මේ chance එක ඔයාලට හම්බ වෙන්නෙ

25% Off for Rooms only stay 🧡

මේ long weekend එකේ නුවරඑළියෙ යන්න හිතන් ඉන්නව නම් අදම call එකක් අරගන්න.. . 🤗

📱077 0325609

මෙතනට ගිහින් නැත්නම් වැඩක් නෑ 🥹Dream Cliff Mountain Resort - Haputhale වෙනස්ම concept එකකට හදපු ලංකාවෙ තියන සුපිරිම hote...
30/09/2025

මෙතනට ගිහින් නැත්නම් වැඩක් නෑ 🥹

Dream Cliff Mountain Resort - Haputhale

වෙනස්ම concept එකකට හදපු ලංකාවෙ තියන සුපිරිම hotel එකක් මේ 🤗

හපුතලේ කදු මුදුනක තමයි මේ place එක තියෙන්නෙ.. . 😊

මෙතනට පිස්සු හැදෙන View එකක් තියනව.

දවසක අනිවාර්යයෙන් ම ඔයත් යන්නම ඕන hotel එකක් තමයි මේක 💙

මේ තියන number එකට call කරල වැඩි විස්තර දැන ගන්නකෝ 😊

📱077 7878797

Address


Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when On my Way posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Transport Service?

Share