Tharul Super Line - තරුල් සුපර් ලයින්

Tharul Super Line - තරුල් සුපර් ලයින් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tharul Super Line - තරුල් සුපර් ලයින්, Bus Line, kurunegala Road, Hettipola, Halmillawewa.
(4)

වයඹ රාජකීය සන්නාමය🚌😈
ඔබගේ සෑම විශේෂ මොහොතක්ම අමතක නොවන මතකයක් කරගන්න😎
තරුල් සුපර් ලයින් අප සමග එක් වන්න🚌
ඔබේ දිනය අදම වෙන් කරවාගන්න❤️
📞Call/whatsapp :- 0710707275

15/08/2026

එයාට සෙට් වෙන්නෙ හීන සිත්තරී විතරයි🥺🚀
හීන සිත්තරී Luxury Edition

12/08/2026

♥️

12/08/2026

ප්‍රතමයෙන් චාරිකාකරනයේ යෙදෙන මගේම සහෝදර බස් රත සියල්ලන්ගෙන්ම සමාව ඉල්ලනවා🤍
කාගෙවත් රස්සාවල් බාල්දු කිරීමට අකමැති බැවින් මේ සම්බන්දයෙන් පල කරන අවසාන පෝස්ටුව♥️
අපට කිසිසේත් යකඩ මනමාලියයි චාරිකාකරනයේ යෙදෙන මලකඩ කාපු ඇද බස් එක සම්බන්දයෙන් ඊරිසියාවක් හෝ වෙනත් කිසිදු තරහක් නැත. මෙය ඔව්න් විසිත් ආරම්භ කරන ලද්දකි. කිසිදු හේතුවක් නොමැතිව සිසුන් පිරිසක් රැගෙන චාරිකාවේ යෙදුන අපගේ RED TIGER බස් රථය ඔහුගේ පාඩුවේ යන විට පසු කර වීඩියො පටයක් ලබාගෙන එය අතිශෝක්තියෙන් යුතුව ඔව්න්ගේ ගිනුමෙහි දමා තිබුනි. ඒ සම්බන්දයෙන් ඔව්න්ගේ රියදුරු මහතා කෙරූ අනාවරනය අපේ ගිනුමෙහි පහත ඇත😂 අපගේ RED TIGER බස් රථයේ රියදුරු සම්බන්දවද ඔව්න් පොස්ටුවක් පල කොට ඇත.. එයට හිනාවෙන්නෙ කොහෙන්ද කියාවත් සිතාගත නොහැක.. ඔහු සමග චාරිකාවේ යෙදුන පිරිස් ඔහු කොහොම පුද්ගලයෙක්දැයි දනී.. අපගේ රියදුරන් සමග චාරිකාකරනයේ යෙදුන පිරිස් ඒ ගැන කියාවි.. අප සතුව බස් රත 10ක ප්‍රමානයක් ඇත.. අපට ඒවා ගෙදර තිබුනත් කිසිම ගැටලුවක් නැත.. අපේ පොත් ෆිනෑන්ස් වලට දී ගන්වතුරේ ගසාගෙන ගොස්ද නැත.. අප ආයතනය කාගෙවත් කතාවක් මේ වනතුරු අසා නොමැත.. මාගේ සහෝදර හීන සිත්තරී බස් රථය සම්බන්දවද විටින් විට පෝස්ට් පල කර ඇත.. කුකුල් බෙට්ටක් ඇදන් ඉදලා අද ඊයේ චාරිකාකරනයේ යෙදෙන මොව්න්ගෙන් අප කාටත් කිසිදු අදාලත්වයක් නැත.. දැන් ඔයාලා අදින්නෙ කුකුල් බෙටි නෙමේය. අහින්සක මිනිසුන්ගේ ජීවිතයී.. එම නිසා රස්සාව පාඩුවෙ කරගෙන කාටවත් වදයක් නොවී ඉන්නා ලෙස කරුනාවෙන් ඉල්ලනවා.. නැත්තන් ඕක විකුනලා දාලා ආය බෙට්ටක් ඇදන් පාඩුවෙ ඉන්න.. අපිට ඔයාලා එක්ක මරාගන්න වෙලාවක් සහ කිසිදු අවශ්‍යතාවයක් නොමැත😂 ස්තූතී...😂 හීන සිත්තරී Luxury Edition

ඇත්ත💯
12/08/2026

ඇත්ත💯

09/08/2026

කැලෑ සත්තු කුලප්පු කරගත්තනන් ඉතින් විදවපන්💀😂

දෙන්නා කුඹල්වෙල  ගිහින් එනගමන්🥺😈
30/07/2026

දෙන්නා කුඹල්වෙල ගිහින් එනගමන්🥺😈

සුබම සුබ උපන් දිනයක් වේවා 🫶🏻✨Tharul Group නිහතමානී හිමිකරු
26/07/2026

සුබම සුබ උපන් දිනයක් වේවා 🫶🏻✨
Tharul Group නිහතමානී හිමිකරු

Address

Kurunegala Road, Hettipola
Halmillawewa

Alerts

Be the first to know and let us send you an email when Tharul Super Line - තරුල් සුපර් ලයින් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category