W O N D E R L U S T

Call Contact the business

W O N D E R L U S T Stay tuned.. Please like and shear 🙏🙏🙏 ලයික් එකක් දාලා රටේ ලස්සන තැන් ගැන දැන ගන්න

04/04/2026
04/04/2026
04/04/2026

🌿 මේ අප්‍රේල් මාසේ, අලුත් අවුරුදු නිවාඩුවත් එක්කම, ඇල්ලේ සීතල මීදුමත් එක්ක හිත ටිකක් නිදහස් කරගමුද? 🌄🌿

ඇල්ල රොක්, පුංචි සිරීපාදෙ, ඇල්ල ගැප් එකත් බලාගෙනම උදේට ඇහරෙන ගමන් උණුම උණු තේ කෝප්පයක රස විඳින්න! 😍

මෙන්න මේකයි සප්‍රයිස් එක!! ♥️

💫 𝐂𝐨𝐮𝐩𝐥𝐞 & 𝐅𝐚𝐦𝐢𝐥𝐲 𝐍𝐢𝐠𝐡𝐭 𝐏𝐚𝐜𝐤𝐚𝐠𝐞𝐬 💫

✅ 𝗖𝗼𝘂𝗽𝗹𝗲 𝗡𝗶𝗴𝗵𝘁 –6000/- 👩‍❤️‍👨
✅ 𝗙𝗮𝗺𝗶𝗹𝘆 𝗡𝗶𝗴𝗵𝘁 – 14000/- 👨‍👩‍👧‍👦
✅ 𝗙𝗮𝗺𝗶𝗹𝘆 𝗡𝗶𝗴𝗵𝘁 05 Pax– 17000/- 👨‍👩‍👧‍👦

✨ අප්‍රේල් විශේෂ දීමනාව ✨

අප්‍රේල් මාසය පුරාවට කාමර වෙන්කරන හැමෝටම *25%* ක වට්ටමක් සමග රසවත් ශ්‍රී ලාංකික උදේ ආහාරය අපෙන්ම ☕🍽️

𝐅𝐚𝐜𝐢𝐥𝐢𝐭𝐢𝐞𝐬 :

✔️ *Bed tea* ☕
✔️ *Attached Bathroom*🚿
✔️ *Hot water*🔥
✔️ *Balcony* 🌅
✔️ *Safe Parking* 🚙
✔️ *Free WIFI* 🛜
✔️ *Dining area* 🍽️
✔️ *Laundry service* 🧺
✔️ *Tuk tuk service*🛺
✔️ *Scooter rental*🛵
✔️ *Taxi service* 🚕️

🌟 නරඹන්න පුලුවන් ලස්සනම තැන් 🌟

📍 පුංචි සිරිපාදේ– 2km
📍 ඇල්ල රොක්– 2km
📍 ආරුක්කු නවය පාලම– 3km
📍 රාවණා දිය ඇල්ල– 5km
📍 කුඩා රාවණා දිය ඇල්ල– 2km
📍 මහමෙවුනා අසපුව– 3km
📍 දෝව පන්සල– 4km
📍 රාවණා ගුහාව– 4km
📍 රාවණා පූල් ක්ලබ් සහ ෆ්ලයින් රාවනා ඇඩ්වෙන්චර් පාක්– 2km
📍 ලිප්ටන්ස් සීට්– 27km
📍 පැරාග්ලයිඩිං වැල්ලවාය– 26km

ඔබගේ සුවපහසු නිවාඩුව ගත කරන්න, ඔබත් අදම වෙන් කරවා ගන්න. 😍

🎙️+94782955825

#ඇල්ල

Address

Haldummulla
Haldummulla

Telephone

+94777889076

Website

Alerts

Be the first to know and let us send you an email when W O N D E R L U S T posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to W O N D E R L U S T:

Shortcuts

Share