Sinidi Uva Adventure Safari

Sinidi Uva Adventure Safari Safari Tours
World's end, Ohiya
Bambarakanda falls
Bakersbend Nonperial
Lipton seat
Diyaluma falls
Upper Diyaluma

11/07/2026

Adventure is where memories begin.
Dusty roads, wild hearts, breathtaking views, and unforgettable moments…….
Sometimes, the best therapy is a safari, fresh air, and a little bit of adventure.
Collecting moments, not things.
Book your Nature Adventure today
Uva Sinidi Adventure Safari 0767988999


#හල්දුම්මුල්ල

03/07/2026
With Madu Travel Haldummulla – I just got recognised as one of their top fans! 🎉
01/07/2026

With Madu Travel Haldummulla – I just got recognised as one of their top fans! 🎉

23/06/2026

අපි ගිය දවසේ ජීප් එකකට අලියෙක් ඇටෑක් කරන්න ඇවිල්ලා...😳
(බොහෝම කලාතුරකින් මෙහෙම දෙයක් වෙන්නේ)
දෙයියනේ කියලා කාටවත් අනතුරක් නෑ..
වටේ පිටේ අනිත් ජීප් එතනට ඇවිල්ලා අලියව එලවලා...💪

අනේ මන්දා ඉතිං අලියගේ ගෙදරට ගිහින් ගුටි කාලා අපි අලියට වැරැද්දක් කියලා හරියන්නෙත් නෑ..😅

කොහොම වුනත් එකට බිස්නස් කරන වෙන සෙට් වල අරියාදුකම් බලද්දි සෆාරි ජීප් සෙට් එකේ තියන එකමුතුකම හොදයි...
හොදයි කියන්නේ නියමයි...💯

එකාට එකා ඉන්නවා...
ළගදි කලබල වෙලා ජීප් එකෙන් බැස්ස ළමයෙක් බයට දුවද්දි වෙන ජීප් එකකින් දාගෙන තියෙන්නේ...🇱🇰
කරදරයක් වුනොත් ළග පාත ඉන්න සෙට් එකම එකට එකතු වෙනවා...

බිස්නස් එක තනියෙන් කරගන්නේ නෑ..
සත්තු ඉන්න තැනක් තිබ්බොත් whats app group එකට දානවා අප්ඩේට් එක...✅
මගේ කස්ටර්මර් විතරයි සතුටු වෙන්න ඕන කියන ආකල්පය දැක්කේ නෑ...

ජීප් එකක් සත්තු දිහා බලන් ඉද්දි, තව ජීප් එකක් ඇවිල්ලා ඒ සෙට් එක ඉස්සරහින් ගහන්නේ නෑ...☢️
එයාලා යනකන් ඉන්නවා..
නැත්තම් පැත්තකින් ගහන්නේ..

හිතන්නකෝ විනයක් නැති සෙට් එකක් සෆාරි ඩ්‍රයිවර්ලා වුනා නම් ඔතන වෙන අලකලංචිය...

අනිත් එක හිතාගන්න බැරි විදියට කොල්ලො වුණත් ක්ශේත්‍රය ගැන හොදට දන්නවා..
ලස්සනට භාශාව පාවිච්චි කරලා විදේශිකයින්ට වගේම අපිටත් ගස්වැල් ගැන කුරුල්ලෝ ගැන සත්තු ගැන කියලා දුන්නා..
ඒක ඇතුලේ රස්සාවකට එහා ගිය කැලේ ගැන ආදරයක් දැක්කා...😍

ලොකුම දේ ඒ ආදරේ...❤️

අපේ ජීප් එකට ඉස්සරහින් ගිය වයසක ජෝඩුවක් ප්ලාස්ටික් බෝතලයක් බිමට දාලා ඩ්‍රයිවර් මහත්තයගෙන් හොදට අහගත්තා..

"මහත්තයා මේවා කැලේ දාන්න එපා..සත්තු කනවා..
මේ මිනිස්සුන්ටම මේවා තම්බලා දෙන්න ඕන අද දවල්ට කන්න" 😅

කිය කිය මිනිහම බැහැලා ඇහුලුවා...💎

අහුලලා අර ජෝඩුවගේ ඔඩොක්කුව උඩින්ම තිබ්බා..😳

ශහ් ආයෙත් සැරයක් කරන්න කියලා වීඩීයෝ කරන්න හිතුනා..😅

අපිත් ඒ ළගම හිටපු නිසා හොදට ඇහුනා, පෙනුනා..
හොදට හිනා..
අර අවුරුදු 60 ජෝඩුව මේ ලෝකේ දශක 6 ක් ජීවත් වෙලත් ඔය පාඩම හරියටම ඉගෙන ගත්තේ සෆාරි ජීප් මහත්තයෙක්ගෙන් එදා...🇱🇰

මොන දේ වුනත් ජීප් එකේ ඉන්න, ජීප් එකේ ඉන්නකන් බයවෙන්න දෙයක් නෑ අපි බලාගන්නවා..
පටන් ගන්න කලින් කියන රත්තරං වචන ටික...💎
ඒ වචන පළවෙනි පාරට සෆාරි යන ආධුනිකයෙක්ටනම් මහමෙරක්...

ආයෙත් තමන් ළගටම එයිද නැද්ද කියලා ලොකු ශුවර් එකක් නැති ක්ලයන්ට් කෙනෙක්ව මෙහෙම බලාගන්නවා කියන්නේ ඒක නියමයි...💯

මේවා අගය කරන්නම ඕන දේවල්...🇱🇰
මොකද මේවා දකින්නේ මුළු ලෝකෙම...💎
ඉතිං අපිත් සෆාරි සෙට් එක දකිනකම් මේක Share කරමු..
එතකොට හොද තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ...❤️

දාන්න බලන්න ඔයාලගෙත් සෆාරි අත්දැකීම් පහලින්.. 👇

゚viralシfypシ゚

With A moon place cabana resort - Haputhale,Haldummulla , Sri Lanka – I'm on a streak! I've been a top fan for 3 months ...
23/06/2026

With A moon place cabana resort - Haputhale,Haldummulla , Sri Lanka – I'm on a streak! I've been a top fan for 3 months in a row. 🎉

Uva Sinidi Adventure Safari HaldummullaOur Tour  2026_06_18 View point Bungalow (St. Benedict's Monastery)  Station Plai...
23/06/2026

Uva Sinidi Adventure Safari Haldummulla

Our Tour 2026_06_18

View point
Bungalow (St. Benedict's Monastery)

Station
Plains National Park
’s Staircase
Wanguwa View Point
Waterfall
River

Thank you for choosing Uva Sinidi Adventure Safari for your safari adventure! We hope you had a fantastic time exploring with us. Looking forward to your next visit! Safe travels!
🌹🌹🌹🌹
Book your adventure safari 👉0767988999

#හල්දුම්මුල්ල
fans

With Travel With Wife – I just got recognised as one of their top fans! 🎉
03/06/2026

With Travel With Wife – I just got recognised as one of their top fans! 🎉

Address

160, Colombo Road
Haldummulla
90180

Website

Alerts

Be the first to know and let us send you an email when Sinidi Uva Adventure Safari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share