Dimuthu 𝗥𝗼𝘆𝗮𝗹 𝗘𝗱𝗶𝘁𝗶𝗼𝗻 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹

  • Home
  • Sri Lanka
  • Godakawela
  • Dimuthu 𝗥𝗼𝘆𝗮𝗹 𝗘𝗱𝗶𝘁𝗶𝗼𝗻 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹

Dimuthu 𝗥𝗼𝘆𝗮𝗹 𝗘𝗱𝗶𝘁𝗶𝗼𝗻  𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗪𝗲𝗹𝗰𝗼𝗺𝗲 𝗧𝗼 🙏
𝐃𝐢𝐦𝐮𝐭𝐡𝐮 𝐑𝐨𝐲𝐚𝐥 𝐄𝐝𝐢𝐭𝐢𝐨𝐧 𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 දිමුතු ට්‍රාන්ස්පෝට් සර්විස්.
(1)

විසේකාර තාරුණ්‍යයේ මිණිපුර ආලවන්තයා Dimuthu 𝗥𝗼𝘆𝗮𝗹 𝗘𝗱𝗶𝘁𝗶𝗼𝗻  𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 ලගදි කෙනෙක් Update  වෙන්නයි යන්නේ💯ඔබගේ ඕනෑම චාරිකාවක...
20/01/2026

විසේකාර තාරුණ්‍යයේ මිණිපුර ආලවන්තයා
Dimuthu 𝗥𝗼𝘆𝗮𝗹 𝗘𝗱𝗶𝘁𝗶𝗼𝗻 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹

ලගදි කෙනෙක් Update වෙන්නයි යන්නේ💯
ඔබගේ ඕනෑම චාරිකාවක් සඳහා
අමතන්න
☎️0718824413
☎️0715259108
☎️0717676697
නවීන පහසුකම් රැසක් සමග ඔබගේ චාරිකාව අදම වෙන්කරවා ගන්න





03/01/2026

අලුත් අවුරුද්දෙ අලුත් වෙලා යමුද චාරිකාවක්...
විසේකාර තාරුණ්‍යයේ මිණිපුර ආලවන්තයා
Dimuthu 𝗥𝗼𝘆𝗮𝗹 𝗘𝗱𝗶𝘁𝗶𝗼𝗻 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹

අධ්‍යාපන චාරිකා ,
විනෝද චාරිකා ,
වන්දනා ගමන් , එකී මෙකී නොකී සියළුම චාරිකා සඳහා සාධාරණ මිල ගණන් යටතේ සේවා සැපයීමට අප සූදානම් ❤️‍🩹

ඔබත් අදම අමතා ඔබගේ දිනය වෙන්කරවාගන්න❤️‍🩹
අමතන්න
☎️0718824413
☎️0715259108
☎️0717676697
නවීන පහසුකම් රැසක් සමගින් ඔබගේ චාරිකාව අපත් සමගින් වෙන්කරවාගන්න
සුහදශීලි කාර්යමණඩලයකින් යුත් සේවාවක් අප ඔබට ලබා දෙන්නෙමු💫🌍

1. බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම.2. බුදුන් වහන්සේ සමන් ...
02/01/2026

1. බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම.

2. බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම.

3. බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කිරීම.

4. බුදුන් වහන්සේ දහසක් ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම.

5. බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම.

ඇතුළු වැදගත් සිදුවීම් රැසක් සිදුවූ *දුරුතු පුන් පොහෝ දිනය* අදයි 🙏

_*පින්බර දුරුතු පුන් පොහෝ දිනයක් වේවා*_ 🤍........

තෙරුවන් සරණයි 💗

> Dimuthu Royal Edition ✨️

පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් කිසිම විපතක් සිදු නොවේවා🙏  හුස්ම වැටෙන ජීවිත සියල්ල ආරක්ෂා වේවා 🙏 ඉක්මනින් මෙම කාලගුණ...
27/11/2025

පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් කිසිම විපතක් සිදු නොවේවා🙏
හුස්ම වැටෙන ජීවිත සියල්ල ආරක්ෂා වේවා 🙏
ඉක්මනින් මෙම කාලගුණය පහවගොස් රට සාමන්‍ය තත්වයට පත්වේවා🙏

සියළු දෙනා
නිදුක් වේවා
නිරෝගී වේවා
සුවපත් වේවා🙏🙏

Good Morning Allවිසේකාර තාරුණ්‍යයේ මිණිපුර ආලවන්තයාDimuthu 𝗥𝗼𝘆𝗮𝗹 𝗘𝗱𝗶𝘁𝗶𝗼𝗻  𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 අද සෙංකඩගල අවට✈️🙏🙏
02/11/2025

Good Morning All
විසේකාර තාරුණ්‍යයේ මිණිපුර ආලවන්තයා
Dimuthu 𝗥𝗼𝘆𝗮𝗹 𝗘𝗱𝗶𝘁𝗶𝗼𝗻 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹

අද සෙංකඩගල අවට✈️🙏🙏

01/11/2025

දෙන්න එක්ක❤
Dimuthu 𝗥𝗼𝘆𝗮𝗹 𝗘𝗱𝗶𝘁𝗶𝗼𝗻 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹
&
Prasanga Transport service

,To Day

Dimuthu 𝗥𝗼𝘆𝗮𝗹 𝗘𝗱𝗶𝘁𝗶𝗼𝗻  𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹  අධිපතිතුමන් වන Sachith Gamage  සොයුරාගෙ උඅපන් දිනය අදයි ❤, සොයුර ඔබට නිදුක් නිරෝගී, වාස...
31/07/2025

Dimuthu 𝗥𝗼𝘆𝗮𝗹 𝗘𝗱𝗶𝘁𝗶𝗼𝗻 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 අධිපතිතුමන් වන Sachith Gamage සොයුරාගෙ උඅපන් දිනය අදයි ❤, සොයුර ඔබට නිදුක් නිරෝගී, වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා ❤🙏🙏

04/06/2025

හැමදාම එකට යන දෙන්නා එක්ක අදත් අරුගම්බෙට ❤✈️
Prasanga Transport service
Sachith Gamage Hashan N Gamage Ashen Madusha Buddika Wickramasinghe

Good morning All ❤එළඹෙන පොසොන් මාසයේ ඔබගේ චාරිකාව අපත් සමගින් අදම වෙන්කරවාගන්නඅමතන්න☎️0718824413☎️0715259108☎️0717676697...
30/05/2025

Good morning All ❤
එළඹෙන පොසොන් මාසයේ ඔබගේ චාරිකාව අපත් සමගින් අදම වෙන්කරවාගන්න
අමතන්න
☎️0718824413
☎️0715259108
☎️0717676697

සුහදශීලි කාර්යමණඩලයක් හා සාධාරණ මිලගණන් යටතේ ඔබට සේවය සැපයීමට අප සූදානම් ❤❤

77 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු !! විසේකාර තාරුණ්‍යයේ මිණිපුර ආලවන්තයා Dimuthu 𝗥𝗼𝘆𝗮𝗹 𝗘𝗱𝗶𝘁𝗶𝗼𝗻  𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹
04/02/2025

77 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු !!

විසේකාර තාරුණ්‍යයේ මිණිපුර ආලවන්තයා
Dimuthu 𝗥𝗼𝘆𝗮𝗹 𝗘𝗱𝗶𝘁𝗶𝗼𝗻 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹

Address

Sidhdhawaththa Road
Godakawela
70160

Website

Alerts

Be the first to know and let us send you an email when Dimuthu 𝗥𝗼𝘆𝗮𝗹 𝗘𝗱𝗶𝘁𝗶𝗼𝗻 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category