12/08/2025
Travel කරන ඔයාලට නිදහසේ පරිසරය විදින්න කැමති ඔයාලට ලස්සනම තැනක් තමයි මේ...
මීමුරේ ගමේ උසම තැන තියෙන කොටේජ් එකක් ඒ තමයි
☘️වෙනස රිසෝට් ☘️
Camping කරන්න වගේම වෙනස්ම අද්දෑකීම් ගොඩක් ගන්න පුලුවන් තැනක්...
මීමුරේ ගමේ උඩින්ම තියෙන නිසා මාරම ලස්සනට ගමේ ලස්සන බලන්න පුළුවන්
ඔයාලත් ඇවිත් බලන්න....
වෙනස රිසොර්ට් +94 77 182 8282
මතක ඇතුව එන්න කලින් කතා කරන්න...