29/08/2026
🚛 බර වාහන රියදුරන්ට රැකියා අවස්ථාවක්! 🚛
සුපිරි වෙළඳසැල් ජාලයකට අනුබද්ධව ධාවනය වන අඩි 14.5 / 16.5 / 18.5 ෆිසර් ලොරි රථ සඳහා බර වාහන රියදුරන් බඳවා ගනු ලැබේ.
💰 මාසික ස්ථාවර වැටුප – රු. 100,000/=
📈 මාස 03කට පසු වැටුප් වර්ධක හිමි වේ!
✅ EPF / ETF
✅ නවාතැන් පහසුකම්
✅ මසකට දින 03ක නිවාඩු
✅ අත්තිකාරම් මුදල් ලබා දේ
❌ කෑම බීම සපයනු නොලැබේ
👨✈️ වයස 26 – 40 අතර අය පමණි
📋 වලංගු බර වාහන බලපත්‍රය අනිවාර්යයි.
📍 වැඩ ස්ථානය: අංගොඩ / මුල්ලේරියාව
📝 සම්මුඛ පරීක්ෂණ:
සතියේ සෑම දිනකම පෙ.ව. 10.00 – ප.ව. 2.00
📍 D.M.W Tyre Center – ගිනිගත්හේන
📞 වැඩි විස්තර සඳහා:
0777 297162 | 070 6676601 | 070 6776603
🔥 සීමිත ඇබෑර්තු ප්‍රමාණයක් පමණයි — අදම අමතන්න!