22/04/2026
කවුරු මොනවා කිව්වත්,
තමන්ගේ ඇත්ත සඟවන්න එපා..
අනුන්ගේ සද්ද බද්ද වලට වඩා,
ඔයාගේ හදවතට ඇහුම්කන් දෙන්න..
ලෝකය ඔයාව තේරුම් නොගත්තත්,
හැමදාම තමන්ගේ විදිහට ඉන්න.. ❤️🥀
ඉවසීමෙන් ඉන්න,
තමන් ගැන තියෙන විශ්වාසය අතහරින්න එපා..
නියම වෙලාව ආවම ඔයා වෙනුවෙන්,
හැම දොරක්ම විවෘත වේවි.. 🥰❤️