FTB Meetup මිතුදම් චාරිකාව & Vehicle Squad

FTB Meetup මිතුදම් චාරිකාව & Vehicle Squad FTB Meetup මිතුදම් චාරිකාව & Vehicle Squad

☎ 070 526 7604(Sarith Saz-Main Organizer)

23/07/2026

2026?
2027?

09/05/2026

FTB Meetup මිතුදම් චාරිකා ඉතිහාසයේ,
එතෙක් මෙතෙක් අත්නොවිඳි අති දැවැන්ත වෙනසකින් නැවතත් හමුවෙමු...😍🤍

FTB Meetup මිතුදම් චාරිකාව & Vehicle Squad 07වන අදියර සඳහා අප විසින් බස් රථ මගින් ලබා ගත් ලියාපදිංචි ගාස්තු සියල්ලම නැවත...
25/12/2025

FTB Meetup මිතුදම් චාරිකාව & Vehicle Squad 07වන අදියර සඳහා අප විසින් බස් රථ මගින් ලබා ගත් ලියාපදිංචි ගාස්තු සියල්ලම නැවත එම බස් රථ සඳහා ලබාදී අවසන් ⛔

FTB Meetup මිතුදම් චාරිකාව & Vehicle Squad 07වන අදියර නුදුරු වසරකදී,දිවයිනේ එතෙක් මෙතෙක් සිදු නොකළ අති දැවැන්ත ආකාරයේ වෙනසකින් නැවතත් හමුවෙමු 🤍

ස්තූතියි...!🙋

අවදානයට 🚫2026 ජනවාරි මස 10වන දින පැවැත්වීමට නියමිතව තිබූ FTB Meetup මිතුදම් චාරිකාව & Vehicle Squad 07වන අදියර,අයහපත් කා...
01/12/2025

අවදානයට 🚫

2026 ජනවාරි මස 10වන දින පැවැත්වීමට නියමිතව තිබූ FTB Meetup මිතුදම් චාරිකාව & Vehicle Squad 07වන අදියර,අයහපත් කාලගුණ තත්වය මත, වැඩකටයුතු සංවිධානය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් සහ අධ්‍යාපන කටයුත්තක් හේතුවෙන් දින නියමයක් නොමැතිව අත්හිටුවීමට සිදු විය...බස් රථ 8ක් පෙර ලියාපදිංචි ගාස්තු ලබා දී තිබූ අතර එයින් බස් රථ 4ක් සඳහා මා විසින් නැවත මුදල් ලබා දී ඇත...

(Refunded To හිමවරි VVIP Luxury Edition,වෛවර්ණ 𝗦𝗽𝗲𝗲𝗱 𝗖𝗿𝗮𝗳𝘁 - 𝗡𝗶𝗹𝘂 𝗦𝘂𝗽𝗲𝗿 𝗟𝗶𝗻𝗲,Red Apple,Phoenix Pro Edition)

බස් රථවලින් ලබාගත් මුදල් මා සතුව තිබූ නමුත්,එම මුදල් අවතැන් වූ පිරිස් සඳහා ආධාර ලබා දීමට මා විසින් ප්‍රයෝජනයට ගත් බවත් එම මුදල් ජනවාරි 10වන දිනට පෙර ඔබ වෙත ලබා දීමට කටයුතු කරන බවත් කරුණාවෙන් සලකන්න...❤️

වැඩි දුර විස්තර සඳහා-070 526 7604

ස්තූතියි...!🙏

FTB Meetup මිතුදම් චාරිකාව & Vehicle Squad හි ප්‍රධාන සංවිධායක Sarith Saz ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා...!🍻❤️
08/11/2025

FTB Meetup මිතුදම් චාරිකාව & Vehicle Squad හි ප්‍රධාන සංවිධායක Sarith Saz ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා...!🍻❤️

Thank You All 😍😘
01/09/2025

Thank You All 😍😘

රු:460,000/560,000ක් ගෙවලා ඇයි බොරුවට Register කරන්නේ...වංචාවට අහුවෙන්නේ නැතුව RMV එකටම ගිහින් රු:160,000ක් වගේ පොඩි මුද...
23/01/2025

රු:460,000/560,000ක් ගෙවලා ඇයි බොරුවට Register කරන්නේ...වංචාවට අහුවෙන්නේ නැතුව RMV එකටම ගිහින් රු:160,000ක් වගේ පොඩි මුදලක් ගෙවලා තමන්ගේ වාහනේ Register කරගන්න පුලුවන්...
එහෙම කරපු බස් දෙකක් තමයි පහළින් Photos දාලා තියෙන්නේ...🔥❤️
කුවේණි Royal Edition
කයිලාශිනී Luxury Edition

FTB Meetup මිතුදම් චාරිකාව & Vehicle Squad

ජීවිත දහස් ගණනින් බිලිගත් සුනාමි ඛේදවාචකයට අදට වසර 20ක් ✍️මෙවන් විපතක් නැවත කිසිඳු දිනක සිදු නොවේවා...!2004/12/26
25/12/2024

ජීවිත දහස් ගණනින් බිලිගත් සුනාමි ඛේදවාචකයට අදට වසර 20ක් ✍️

මෙවන් විපතක් නැවත කිසිඳු දිනක සිදු නොවේවා...!
2004/12/26

කට්ටිය 😍FTB Meetup මිතුදම් චාරිකාව & Vehicle Squad 1st Generation-Nuwaraeliya 🤍
25/12/2024

කට්ටිය 😍

FTB Meetup මිතුදම් චාරිකාව & Vehicle Squad 1st Generation-Nuwaraeliya 🤍

Address

Ganemulla
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when FTB Meetup මිතුදම් චාරිකාව & Vehicle Squad posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to FTB Meetup මිතුදම් චාරිකාව & Vehicle Squad:

Shortcuts

Share