Magnum Xpress

Call Website Contact the business

Magnum Xpress Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Magnum Xpress, Cargo and freight company, No 176/B, Colombo Road, Gampaha.

🚀 WE ARE HIRING | JOIN THE TEAM AT MAGNUM!Are you motivated, energetic, and looking to build a great career in a dynamic...
14/08/2026

🚀 WE ARE HIRING | JOIN THE TEAM AT MAGNUM!

Are you motivated, energetic, and looking to build a great career in a dynamic team environment? MAGNUM is expanding, and we are looking for 3 hardworking individuals to join us!

# # # Open Vacancies:

1. Showroom Operations Executive (Female)
• Role: Manage showroom activities, assist walk-in customers, billing operations, vacuum packaging supervision, and general management tasks.
• Requirements: Friendly personality, strong organizational skills, and good customer service.
• Salary: LKR 45,000 (Basic) + Target Bonuses
• (Training will be provided)

1. Sales & Marketing Executive (Female - Experienced)
• Role: Field sales, client outreach, driving new sales, and supporting overall marketing strategies and general operational work.
• Requirements: Prior sales/marketing experience required with strong communication skills.
• Salary: LKR 50,000+ (Basic) + High Commission & Target Bonuses

1. Operations & Courier Assistant (Male)
• Role: Vacuum packaging operations, assisting overall store functions, and handling courier packing and dispatch tasks.
• Requirements: Team player, energetic, and reliable.
• Salary: LKR 45,000 (Basic) + Target Bonuses
• (Training will be provided)

---

# # # What We Offer:

Competitive Basic Salary

Attractive Target Bonuses & Commissions

On-the-job Training for Entry-Level Positions

A Friendly & Supportive Team Culture

---

📩 How to Apply:
Send your CV via Whats App or Email to:
• Email: [email protected]
• Call: +94 33 313 3333
• Whats App: +94 75 793 3333

📍 Location:
, Colombo Road, Gampaha, Sri Lanka

========================================

රැකියා ඇබෑර්තු - මැග්නම් (ගම්පහ)

ගම්පහ පිහිටි අපගේ ආයතනය සඳහා පහත තනතුරු සඳහා සේවකයින් වහාම බඳවා ගැනේ:

1. Showroom Operations Executive (කාන්තා)
- Basic 45,000/- + Bonus (පුහුණුව ලබා දේ)

1. Sales & Marketing Executive (කාන්තා - පළපුරුදු)
- Basic 50,000/+ + Commission + Bonus

1. Operations & Courier Assistant (පිරිමි)
- Basic 45,000/- + Bonus (පුහුණුව ලබා දේ)

අයදුම් කිරීමට ඔබගේ CV පත Whats App (+94 75 793 3333) වෙත හෝ Email ([email protected]) වෙත යොමු කරන්න.

දැන් ගම්පහ ඔබටත් ලඟම විශ්වාසවන්තම කුරියර් සේවාව - Magnum Xpress! 📦✈️ලංකාවේ ඕනෑම තැනක ඉන්න, එහෙමත් නැත්නම් ලෝකේ වටේම විසි...
20/07/2026

දැන් ගම්පහ ඔබටත් ලඟම විශ්වාසවන්තම කුරියර් සේවාව - Magnum Xpress! 📦✈️

ලංකාවේ ඕනෑම තැනක ඉන්න, එහෙමත් නැත්නම් ලෝකේ වටේම විසිරිලා ඉන්න ඔබේ ආදරණීයයන්ට ඕනෑම භාණ්ඩයක් ඉතාමත් වේගයෙන් සහ ආරක්ෂිතව යවන්න දැන් ඔබට පුළුවන්. ඔබ පැමිණිය යුතු හරීම තැන තමයි Magnum Xpress!

අපෙන් ඔබට ලැබෙන සේවාවන්:

🌍 International & Domestic Delivery: ඕනෑම රටක, ඕනෑම තැනකට විශ්වාසවන්ත ප්‍රවාහනය.

🛡️ Vacuum Packaging: කෑම බීම, ඖෂධ හෝ ඕනෑම ද්‍රව්‍යයක් නරක් නොවී, නැවුම්ව තබාගන්නා වෑකියුම් ඇසුරුම්කරණය.

🍲 Homemade Food Courier: ගෙදර හදපු රසම රස කෑම ජාති පිටරට ඉන්න අයට ඒ විදිහටම යවන්න.

ඇයි Magnum Xpress තෝරාගත යුත්තේ?

වසරේ දින 365 ම, උදේ 9.00 සිට රාත්‍රී 9.00 දක්වා අපගේ සේවාවන් විවෘතයි! 🕒

ඉතාමත් වේගවත් සහ සුරක්ෂිත විශ්වාසනීය සේවාව.

ඔබේ පාර්සලයත් අදම ආරක්ෂිතව යවාගන්න දැන්ම අපිට කතා කරන්න! 👇

📞 දුරකථන අංකය: 075 793 3333

🇦🇺 ඔස්ට්‍රේලියාවේ සිටින ඔබේ ආදරණීයයන්ට ඕනෑම දෙයක් යවමුද? ලංකාවෙන් යවන්න අමාරුයි කියලා හිතන ඖෂධ, රසම රස කෑම වර්ග සහ වැදගත...
07/07/2026

🇦🇺 ඔස්ට්‍රේලියාවේ සිටින ඔබේ ආදරණීයයන්ට ඕනෑම දෙයක් යවමුද?

ලංකාවෙන් යවන්න අමාරුයි කියලා හිතන ඖෂධ, රසම රස කෑම වර්ග සහ වැදගත් ලේඛන දින 3-4ක් වැනි කෙටි කාලයක් ඇතුළත 100%ක් ආරක්ෂිතව ඔස්ට්‍රේලියාවටම යවන්න දැන් ඔබට පුළුවන්! 🇱🇰🇦🇺

🔥 මෙම මාසය සඳහාම පමණක් වලංගු විශේෂ දීමනා:

10Kg පාර්සල් සඳහා අති විශේෂ සෘජු ගාස්තුවක්! රු. 37,900/-ක් පමණයි! (Rs. 37,900/- Only)

Vacuum Packaging සඳහා 25%ක වට්ටමක් !

📌 අපෙන් ඔබට ලැබෙන සේවාවන්:
🇦🇺 Australia Wide Delivery | ඔස්ට්‍රේලියාවේ ඕනෑම ප්‍රාන්තයකට, ඕනෑම නගරයකට ඔබේ නිවසටම (Doorstep Delivery).

💊 Essential Medicines | වෛද්‍ය නිර්දේශ සහිත අත්‍යවශ්‍ය සියලුම ඖෂධ වර්ග සහ බෙහෙත් වර්ග.

🍲 Food & Spices | දේශීය ආහාර වර්ග, කුළුබඩු හෝ මැග්නම් Eats නිෂ්පාදන විශේෂිත ඇසුරුම් යටතේ.

📄 Urgent Documents | ව්‍යාපාරික, අධ්‍යාපනික හෝ පෞද්ගලික රහස්‍ය ලියකියවිලි ඉතා කඩිනමින් සහ රහස්‍යභාවයෙන් යුතුව.

📦 Customs & Packaging Support | ඔස්ට්‍රේලියානු රේගු සහ නිරෝධායන නීතිවලට (Customs & Quarantine) පූර්ණ සහය සහ 100% සුරක්ෂිත ඇසුරුම්කරණය.

🚀 විශ්වාසයෙන්, වගකීමෙන් සහ වේගයෙන්ම ඔබේ පාර්සලය ඔස්ට්‍රේලියාවට යවන්න අදම අපේ Hotline එකට කෝල් එකක් දෙන්න නැත්නම් WhatsApp මැසේජ් එකක් දාන්න!

📞 අමතන්න: 0757 933 333 | 0333 133 333

🌐 වෙබ් අඩවිය: www.magnumxpress.com

📍 ලිපිනය: No 176/B, කොළඹ පාර, ගම්පහ.

"බෑග් එකේ බර වැඩි වෙලා එයාර්පෝට් එකේදී අම්මා දීපු කෑම පාර්සලයයි, බෙහෙත් ටිකයි අයින් කරපු අය මෙතන Comment එකක් දාන්න බලන්...
25/06/2026

"බෑග් එකේ බර වැඩි වෙලා එයාර්පෝට් එකේදී අම්මා දීපු කෑම පාර්සලයයි, බෙහෙත් ටිකයි අයින් කරපු අය මෙතන Comment එකක් දාන්න බලන්න!" 💔

රට යන වෙලාවට බෑග් එකේ බර වැඩි වුණාම අපි මුලින්ම අයින් කරන්නේ කෑම බීම. එහේ ගියාට පස්සේ තමා ඒවගේ අගය දැනෙන්නේ.
හැබැයි දැන් බෑග් එකේ බර ගැන වද වෙලා කිසි දෙයක් මඟඇරගන්න ඕන නෑ!

Magnum Express International Courier හරහා:

එදා මඟහැරුණු ඔයාගේ අත්‍යවශ්‍යම බෙහෙත් වර්ග,
වීසා/යුනිවර්සිටි ඩොකියුමන්ට්ස්,
සහ ගෙදරින් හදපු කෑම බීම...
ලෝකේ ඕනෑම රටකට ඉතාම අඩු වියදමකින් දොරකඩටම ගෙන්නගන්න පුළුවන්.

ඒ විතරක් නෙවෙයි, ගෙදරින් එවන්න කෙනෙක් නැතත් Magnumeats.com එකෙන් ඔයාට ඕනම කල් තියාගන්න පුළුවන් කෑම වර්ග (Vacuum Packed) ඔන්ලයින්ම ඕඩර් කරලා Magnum Express හරහා කෙළින්ම ඔයා ඉන්න රටටම ගෙන්නගන්නත් පුළුවන්!

බෑග් එකේ බර ගැන හිත හිත ලතවෙන්න එපා, ඉතිරි වුණු හැමදේම Magnum Express එකට භාරදෙන්න.

ලෝකේ කොහේ හිටියත්, ලංකාවේ හැමදේම ළඟටම ගේන විශ්වාසවන්තම පාලම!" ✈️🌍ඔබ රැකියාවකට, අධ්‍යාපනයට හෝ පදිංචියට විදේශගත වෙලා ඉන්න ...
03/06/2026

ලෝකේ කොහේ හිටියත්, ලංකාවේ හැමදේම ළඟටම ගේන විශ්වාසවන්තම පාලම!" ✈️🌍
ඔබ රැකියාවකට, අධ්‍යාපනයට හෝ පදිංචියට විදේශගත වෙලා ඉන්න කෙනෙක්ද? නැත්නම් ඔබේ ආදරණීයයන් රට ජීවත් වෙනවාද? ලංකාවෙන් රටට යවාගන්න ඕන වැදගත් ලියකියවිලිවල සිට කෑම බීම, බෙහෙත් වෙනකම් හැමදේටම දැන් තියෙන්නේ එකම එක විසඳුමයි!
Magnum Express අපේ විශ්වාසනීය ජාත්‍යන්තර කුරියර් සේවාව හරහා මේ හැමදේම ඉතාමත් සුරක්ෂිතව සහ වේගයෙන් ලෝකේ ඕනෑම රටකට යවාගන්න ඔබට පුළුවන්. 👇
💼 අපි හරහා ඔබට විදේශගත කරගත හැකි දෑ:
වැදගත් ලියකියවිලි (Documents): වීසා (Visa) සඳහා අවශ්‍ය ඩොකියුමන්ට්ස්, උසස් අධ්‍යාපන සහතික (Educational Certificates) සහ අනෙකුත් සියලුම වැදගත් ලිපි ලේඛන.
සුවිශේෂී ඖෂධ සේවාව (Medicines): ලංකාවෙන් ඔබට අවශ්‍ය ඕනෑම බෙහෙත් වර්ගයක්, දෙමව්පියන්ට කරදර කරන්නේ නැතුව කෙළින්ම අප හරහා ගෙන්නගැනීමේ හැකියාව.
දේශීය කෑම බීම (Food Items): Magnum Eats වෙතින් මිලදී ගන්නා හෝ ගෙදර හදන කල් තබාගත හැකි ඕනෑම කෑම වර්ගයක් Vacuum Pack කර නැවුම්ව යැවීමේ පහසුකම.
🌍 අපි බහුලවම සේවා සපයන රටවල්:
UK 🇬🇧 | USA 🇺🇸 | Australia 🇦🇺 | Canada 🇨🇦 | Italy 🇮🇹 | Japan 🇯🇵 | UAE 🇦🇪 ඇතුළු ලෝකයේ ඕනෑම රටකට ඔබේ පාර්සලය නිවසටම (Doorstep Delivery) ලැබෙන්නට සැලැස්වීමට අප බැඳී සිටිනවා.
ලියකියවිලි ටික වෙලාවට යවාගන්න, නැත්නම් ලංකාවේ රසයි, සුවයයි එහේටම ගෙන්නගන්න අදම අපිට Inbox කරන්න. නැත්නම් අපේ කණ්ඩායම අමතන්න:
📞 දුරකථන: 0757 933 333 | 0333 133 333
📍 ස්ථානය: 176/B, කොළඹ පාර, ගම්පහ.

19/05/2026

“ඕන කරන documents, small packages, sample parcels… කිසිම hassle එකක් නැතිව ඉක්මනින් අඩු මිලට ඔබ ළඟටම. !
Magnum Xpress
Call 0757 933 333
– Fast • Safe • Affordable ✈📦💨”
Hashtags

රට ඉන්න ඔබේ ආදරණීයයන්ට ඖෂධ යැවීම දැන් ප්‍රශ්නයක් නෙවෙයි! 🏥💊✈️ඔස්ට්‍රේලියාව, කැනඩාව, ජපානය, ඇමෙරිකාව සහ නවසීලන්තය වැනි රට...
29/04/2026

රට ඉන්න ඔබේ ආදරණීයයන්ට ඖෂධ යැවීම දැන් ප්‍රශ්නයක් නෙවෙයි! 🏥💊✈️

ඔස්ට්‍රේලියාව, කැනඩාව, ජපානය, ඇමෙරිකාව සහ නවසීලන්තය වැනි රටවලට ඖෂධ වර්ග යැවීම අපහසු කාර්යයක් කියලා ඔබ තාමත් හිතනවාද?

දැන් ඒ ගැන කරදර වෙන්න අවශ්‍ය නැහැ. ඔබේ සමීපතයන්ට අවශ්‍ය වෛද්‍ය නිර්දේශිත ඖෂධ හෝ විටමින් වර්ග, ජාත්‍යන්තර රීතීන්ට අනුකූලව ඉතාමත් ආරක්ෂිතව සහ කඩිනමින් ඔවුන් අතටම පත් කිරීමට Magnum Xpress අප සූදානම්!

✅ අපගේ සේවාවේ විශේෂතා:

Drug Regulations Compliance: අදාල රටවල නීති රීති වලට අනුකූලව ඖෂධ වර්ග යැවීමේ පළපුරුද්ද.

Global Network: ඕනෑම රටකට විහිදුණු පුළුල් බෙදාහැරීමේ ජාලය.

Maximum Safety: ඖෂධවල ගුණාත්මකභාවය සුරැකෙන පරිදි ආරක්ෂිතව ඇසුරුම් කිරීම.

Real-time Tracking: ඔබේ පාර්සලය ගමනාන්තය දක්වා යන ගමන නිරීක්ෂණය කිරීමේ පහසුකම.

ඔබ කොහේ සිටියත්, ගම්පහ අපගේ කාර්යාලය වෙත පැමිණ හෝ දුරකථනයෙන් සම්බන්ධ වී ඔබේ පාර්සලය ආරක්ෂිතව යවා ගන්න.

📞 විමසීම්: 0757 933 333 | 0333 133 333
📍 ස්ථානය: 176/B, කොළඹ පාර, ගම්පහ.

සුබ අලුත් අවුරුද්දක් වේවා! මේ උදාවන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි සුබම සුබ අ...
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා!
මේ උදාවන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි Magnum Nature Products අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු!
අවුරුදු නිවාඩු කාලයේදීත් ඔබේ අවශ්‍යතා වෙනුවෙන් අපි සූදානම්. මතක තබා ගන්න, අප්‍රේල් 14 වනදා හැර අවුරුදු සමය පුරාම අපගේ සේවාවන් ඔබ වෙනුවෙන් විවෘතව පවතිනවා.
ඇයි Magnum තෝරාගත යුත්තේ?
• ගෙදර හැදූ රසවත් ආහාර (Homemade Food): පිරිසිදු හා ගුණාත්මක දේශීය රසය.
• වැකියුම් ඇසුරුම්කරණය (Vacuum Packaging): ඔබේ ආහාර දිගුකාලීනව නැවුම්ව තබා ගැනීමට.
• දේශීය හා විදේශීය බෙදාහැරීම් (Delivery): දිවයින පුරා මෙන්ම විදේශගතව සිටින ආදරණීයයන් වෙතද ආරක්ෂිතව භාණ්ඩ යැවීමේ පහසුකම.
අදම අප හා සම්බන්ධ වන්න:
📞 දුරකථන: 033 3133 333
🟢 WhatsApp: 075 7933 333
🌐 වෙබ් අඩවිය: www.magnumeats.com
Magnum Nature Products - අවුරුදු නිවාඩුවටත් ඔබ සමඟයි!

මේ පාර අවුරුද්දට ලොව වටා ඉන්න ඔබේ ආදරණීයයන්ට ඕනෑම දෙයක් යවන්න - දැන් විශේෂ වට්ටම් සමඟින්!අලුත් අවුරුද්දට ගෙදර හැදෙන රසම ...
13/03/2026

මේ පාර අවුරුද්දට ලොව වටා ඉන්න ඔබේ ආදරණීයයන්ට ඕනෑම දෙයක් යවන්න - දැන් විශේෂ වට්ටම් සමඟින්!

අලුත් අවුරුද්දට ගෙදර හැදෙන රසම රස කැවිලි විතරක් නෙවෙයි, වෙනත් ඕනෑම ආහාර වර්ගයක් හෝ ආදරණීයයන් වෙනුවෙන් ඔබ මිලදී ගත් ඇඳුම් පැළඳුම් වුණත් දැන් ලොව පුරා සිටින හිතමිතුරන් වෙත ආරක්ෂිතව යැවීමට Magnum Xpress සූදානම්!

ඔබ යවන ඕනෑම පාර්සලයක නැවුම් බව සුරැකීමට සහ ඉඩකඩ ඉතිරි කර ගැනීමට අපි නවීන Vacuum Packaging තාක්ෂණය භාවිතා කරනවා. මේ අවුරුදු සමය වෙනුවෙන්ම අපි ඔබට සුවිශේෂී වට්ටම් 2ක් රැගෙන එනවා:

අපගේ සුවිශේෂී දීමනා:

✅ 50% OFF - Vacuum ‍පැකින් සඳහා!
Magnum Eats වෙතින් ඕනෑම ආහාර නිෂ්පාදනයක් මිලදී ගෙන Magnum Xpress හරහා කුරියර් කිරීමේදී, ඔබේ පාර්සලය Vacuum Pack කිරීමට යන පිරිවැය සඳහා 50% ක දැවැන්ත වට්ටමක් හිමිවේ.

✅ 25% OFF - Vacuum පැකින් සඳහා!
ඔබේම ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම් හෝ වෙනත් ඕනෑම භාණ්ඩයක් අප වෙත ගෙනවිත් Magnum Xpress හරහා කුරියර් කිරීමේදී, ඒවා Vacuum Pack කිරීම සඳහා 25% ක වට්ටමක්.

(මෙම වට්ටම් දීමනා වලංගු වන්නේ Magnum Xpress හරහා Courier කරන පාර්සල් සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න.)

ඇයි Magnum තෝරාගත යුත්තේ?

Vacuum Sealing: ආහාරවල රසය සහ සුවඳ 100% ක් ආරක්ෂා කරන අතර, ඇඳුම් වල ඉඩකඩ (Space) ඉතිරි කර කුරියර් ගාස්තු අඩු කර ගැනීමට උපකාරී වේ.

Global Delivery: ලොව පුරා ඕනෑම රටකට කඩිනම් සහ විශ්වාසනීය බෙදාහැරීම.

Maximum Safety: ඔබේ පාර්සලය ගමනාන්තය දක්වා ඉතාම ආරක්ෂිතව රැගෙන යාම.

මෙම වටිනා වට්ටම් ලබා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න!
📞 0757 933 333 | 0333 133 333
📍 176/B, කොළඹ පාර, ගම්පහ.

ගම්පහ ඔබට දැන් ලෝකයම අතේ දුරින්! ඔබේ ආදරණීයයන් කොහේ හිටියත්, ඔවුන්ගේ අතටම ඔබේ සෙනෙහස හරි තැනට විශ්වාසයෙන් යවන්න! ලෝකය පු...
06/02/2026

ගම්පහ ඔබට දැන් ලෝකයම අතේ දුරින්!
ඔබේ ආදරණීයයන් කොහේ හිටියත්, ඔවුන්ගේ අතටම ඔබේ සෙනෙහස හරි තැනට
විශ්වාසයෙන් යවන්න!


ලෝකය පුරා විසිරී සිටින ඔබේ නෑ හිතමිතුරන්ට, දරුවන්ට හෝ
ව්‍යාපාරික අවශ්‍යතාවයන්ට

ගම්පහ සහ ඒ අවට ඔබ වෙනුවෙන්ම වෙන්වූ සුවිශේෂී සේවාවක්
* UK,
* Europe
* Australia ,USA
* New Zealand
* Canada, UAE
* ඇතුළු රටවල් රැසකට ආරක්ෂිත සේවාව.

Address

No 176/B, Colombo Road
Gampaha
11000

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94757933333

Alerts

Be the first to know and let us send you an email when Magnum Xpress posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Magnum Xpress:

Shortcuts

Share