මිලානෝ Unlimited - Shakya Super Line

මිලානෝ Unlimited - Shakya Super Line ගාලු පුරේ නිල්වන් ඉතාලි හැඩකාරයා 💙

27/05/2025

මාරි අයියගෙ පදමට නැවිල්ලයි....💙😁. වංගු Tharun Dewmina මල්ලිගෙ වීඩියෝවයි.....💙🗿.

25/05/2025

මිලානෝ Unlimited - Shakya super line 💙🤗. Yard එකේ සැපට ඉන්න එයා 😚💙

අද දිනයේ විවාහ දිවියට පිවිසෙන අප බස් රතයේ නිත්‍ය රියදුරු Miyuranga Dinushan(මාරී) සහ භාර්යාව Githmi Kaveesha ඔබ දෙපලට සු...
22/05/2025

අද දිනයේ විවාහ දිවියට පිවිසෙන අප බස් රතයේ නිත්‍ය රියදුරු Miyuranga Dinushan(මාරී) සහ භාර්යාව Githmi Kaveesha ඔබ දෙපලට සුභ විවාහ දිවියක් වේවායි team of මිලානෝ Unlimited - Shakya Super Line අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.....!!! 🥳💗

21/05/2025

ලස්සන ගාල්ලයි,ලස්සන බස් එකයි...💙🥺 වැඩ කරන සෙට් එකත් ලස්සනයි ....😁🤫

24/04/2025

රෙස්පා දුවන වාහන 💙🤗. දුටු තැන සැලකිලි sure 💙🤙. Miyuranga Dinushan

13/04/2025

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත්,පවුලේ සියලු දෙනාටත් හිතේ තිබෙන අරමුනු,බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුවන.සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..........!!! 💗💐🌞💫 team of මිලානෝ Unlimited - Shakya Super Line 💙😍

Miyuranga Dinushan ඔයාව බලන්නමයි මාරි අයියේ මේ පස්සෙ Foodbord එක ලග ඉදලා,ඉස්සරහටම ආවෙ 😂💔
12/04/2025

Miyuranga Dinushan ඔයාව බලන්නමයි මාරි අයියේ මේ පස්සෙ Foodbord එක ලග ඉදලා,ඉස්සරහටම ආවෙ 😂💔

•For salle *year = 2018*price=500000
08/04/2025

•For salle
*year = 2018
*price=500000

07/04/2025

*අප සමාගමට අයත් ඉතා අනර්ග තත්ත්වයේ පවතිනා මෙම ටිපර් රතය විකිනීමට ඇත. *මිල=ලක්ෂ 50

අවුරුද්දට ඔන්න අපි කලින්ම එයාට තෑගි දෙන්න යම්නේ..💙😚දන්න අය කියමු බලන්න මේ කොහේද කියලා.. 👀🤫
05/04/2025

අවුරුද්දට ඔන්න අපි කලින්ම එයාට තෑගි දෙන්න යම්නේ..💙😚
දන්න අය කියමු බලන්න මේ කොහේද කියලා.. 👀🤫

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when මිලානෝ Unlimited - Shakya Super Line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share