Kayak Adventure Rathgama Lake

Kayak Adventure Rathgama Lake Adventure Kayaking Tour
Contract Us -0094761122261

18/04/2026
         ᩣシ
07/04/2026

ᩣシ

28/03/2026

ඇවිදයන්න...
සොබාදහම් දැවැන්ත නිමවුම් එක්ක,
ඔබ කෙතරම් කුඩා දැයි ඔබට දැනෙන තරමට ..🌎☘️

🥰Clean up Rathgama lake🥰    ᩣシ
12/03/2026

🥰Clean up Rathgama lake🥰 ᩣシ

 ᩣシ
05/03/2026

ᩣシ

17/02/2026

රත්ගම කලපුවේ රැඳී තිබෙන දිරා නොයන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහනක් විදේශීය ජාතිකයන් රැසකගේ ශ්‍රමදායකත්වයෙන් Kayak Adventure Rathgama Lake ආයතනය විසින් සංවිධානය කර තිබිණි.

මෙහිදී දිරා නොයන ප්ලාස්ටික්, වීදුරු බෝතල්, හිස් බියර් කෑන් විශාල ප්‍රමාණයක් ඉවත් කිරීම සිදුකෙරිණි. රත්ගම කලපුව තුළ තිබෙන ජෛව විවිධත්වය හා කඩොලාන පද්ධතිය සුරක්ෂිත කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබිණි.

වැඩි විස්තර 👉 https://shorturl.at/rjdLX

❤️Clean Up Rathgama lake👌  #
28/01/2026

❤️Clean Up Rathgama lake👌 #

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when Kayak Adventure Rathgama Lake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category