Galle Train Times

Galle Train Times ගාල්ල දුම්රිය ස්ථානය හරහා ධාවනය වෙන සියලුම දුම්රිය සේවා වේලාවන් හා අනෙක් විස්තර දැන් එකම තැනකින් 🚆🌊

29/07/2024

I'm come back👊
අද දින සිට සුපුරුදු පරිදි
"ගාල්ලේ අපි" වෙනුවෙන්
🔸Galle Train Times🔸

13/07/2024

හික්කඩුව මරදාන දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම නිසා සිඳු වූ මාර්ග අවහිරතාව අවසන්⚠️️
සාමාන්‍ය පරිදි දුම්රිය
ධාවනය වේ✅
⛔07.58am⛔

13/07/2024

මාර්ග අවහිරතාවකට ලක්ව තිබූ
උදේ 06.10 මරදාන සිට බෙලිඅත්තට ධාවනය වෙන දුම්රිය අලුත්ගමින් පිටත් වේ⚠️️
⛔ විනාඩි 22ක් ප්‍රමාදයි⛔
07.51am

13/07/2024

මාර්ග අවහිරතාවකට ලක්ව තිබූ "සාගරිකා" දුම්රිය කොස්ගොඩ සිට මරදාන දක්වා පිටත් වේ⚠️️
⛔පැයක් ප්‍රමාදයි⛔
07.38am

13/07/2024

මාර්ග අවහිරතාකට ලක්වූ "සමුද්‍ර දේවි" දුම්රිය ඉඳුරුවෙන් මරදාන බලා පිටත්වේ⚠️️
⛔පැය 01 යි විනාඩි12ක්
ප්‍රමාදයි⛔
07.37am

13/07/2024

මාර්ග අවහිරතාවක් හේතුවෙන් උදේ 06.10 මරදාන සිට බෙලිඅත්තට ධාවනය වෙන දුම්රිය ප්‍රමාදවී ධාවනය වේ⚠️️
⛔අලුත්ගම දුම්රිය ස්ථානය⛔
07.35am

13/07/2024

හික්කඩුව මරදාන දුම්රිය ඉඳුරුවේදි කාර්මික දෝෂයකටලක්වීම නිසා ඇතිවූ
මාර්ග අවහිරතාව
දැන් අවසන්⚠️️
⛔07.31am⛔

13/07/2024

සමුද්‍ර දේවි දුම්රියේ එන්ජිම මඟින්,
කාර්මික දෝෂයකට ලක් වූ
හික්කඩුව මරදාන දුම්රිය ඉඳුරුවට ගෙන එයි.⚠️️
07.25am

13/07/2024

සමුද්‍ර දේවි දුම්රියයේ එන්ජිම මඟින්,, "කාර්මික දෝෂයකට" ලක් වූ "හික්කඩුව මරදාන" දුම්රිය ඉඳුරුව දුම්රිය ස්ථානය දක්වා ගෙන එමින් පවතී⚠️️
⛔07.20am⛔

13/07/2024

උදේ 06.10 මරදාන සිට ගාල්ල/බෙලිඅත්ත දක්වා ධාවනය වෙන දුම්රිය
Out දකුණු කලුතර ⛔
07.10am

Address

Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Galle Train Times posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share